යුද්ධයේ ජයග්‍රහනයක් නැත

amaz

Banned
Apr 10, 2009
889
94
0
යුද්ධයේ ජයග්‍රහනයක් නැත

ඔව් යුද්ධයක ජයග්‍රහනයක් නැත.ජයග්‍රාහයකයන් නැත.ලංකාවේ සිදු වුන ඊලම් යුද්ධයෙන් අපි ජය ගත්තේ නැත.එය අපි සැවොම ලබපු පරාජයක්මය.මේක ගැන කිසිම විවාදයක් නැත. රණවිරුවන් දස දහසක් වල දමමින් කරපු යුද්ධයක ජයග්‍රහනය කිමද?
රණවි‍ටුවන් විසිදාහක ආබධිත කරමින් ලබන ජයග්‍රහනයක අරුත කිමද?
කිසිම සීරීම් තුවාලයක්වත් නැති පොන්නයො ජයග්‍රහනය භුක්ති වීඳි.නමුත් යුද්ධයට දායක වුන අය සදහටම පරාජය වී ඇත.ඒ ඔවුනට සිය ජීවිත අහිමි වීම නිසාය.ඒ වගේම ඔවුන් යුද්ධයෙන් ආබදිත වුන නිසාය.මේ හමුදා සෙබලුන්ට අපිට ජීවිතය යලි ලබා දිය නොහැක.අබාදිතයන් පරිපූර්න මිනිසුන් බවට පත් කල නොහැක.ඔවුන් සදාකලිකවම රෝගීන්ය. ඒ වගේම ඔවුන්ගේ පවුල් වල අය අදත් ඉන්නේ සිය පියා පුතා අයියා මල්ලි අහිමි වීම නිසා දැඩි වේදනාවෙන්ය.එය තවමත් ඔවුන් තුල ඇත.මේ අය සදාකාලික පරාජිතයන්ය.එතකොට මේ යුද්ධයේ ජයග්‍රහකයන් මේ මෙතන මහින්දගේ පුක ලෙවකන ඔන් ලයින් බල්ලන් ටිකකි.ඔවුන් ඊලම් යුද්දයෙන් දිනුවේ රාජපක්ෂ කියන පොන්නයා සහ උගේ පොන්න මල්ලි ගෝඨාය.මේ දෙන්නා හමුදා සෙබලුන් කානු කපන්න සිමෙන්ති අනන්න කක්කුස්සි සුද්ද කරන්න දමමින් උන්ව වහලුන් කරමින් සිටි අතර යුද්ධය විකුනාගෙන දෙශ පාලනය කරමින් දේශපාලන තුලින් වාසි ගත්හ. රාජපක්ෂලා යුද්ධයෙන් සෙබලුන්ගේ ලේ බින්දුවෙන් පවා කොමිස් ගසමින් සෙබලුන්ගේ ආහාර බෙහෙත් උන්ඩ සහ අයුධ වලින් කොමිස් ගහපු හැටි අද එලිවෙමින් ඇත.මුන් දෙන්නාට ඉදිරියේ වෙන එක බලාගෙන ඉඳපල්ලා පොන්න වහලුනේ.
 
Last edited:

amaz

Banned
Apr 10, 2009
889
94
0
මහින්ද ගෝටා ඔක්කොම හොරු ටික අල්ලස කොමිසමට ගෙනෙල්ලා මුන්ව අත් අඩංගුවට අරගෙන මුන් හොරාකාපු හැම රුපියලකටම වන්දි ගෙවන්න වෙනවා.