යුද්ධය මාරයි! hකලා හමාරයි!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,872
    10,127
    113
    ඉන්දියාව යනු වාර්ෂිකව කොන්ඩම් බිලියන 6කට වඩා නිෂ්පාදනය කරන, ඩොලර් මිලියන 860ක් වටිනා අතිවිශාල කොන්ඩම් කර්මාන්තයක් හිමි රටකි. වාර්ෂිකව කොන්ඩම් බිලියන 2.2ක් පමණ නිපදවන ඉන්දීය රජයට අයත් ‘HLL Lifecare’ සමාගමට මෙන්ම, Mankind Pharma සහ Cupid Ltd වැනි දැවැන්ත පෞද්ගලික සමාගම්වලටද මෙම අර්බුදය තදින්ම දැනී තිබේ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,091
    113
    🌎
    b-Fvyj-UREPd-We-X.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    අපේ ආණ්ඩුවක් යටතේ කොන්ඩම් වලට පෝලිම් හැදෙන්න ඉඩ තියන්නේ නෑ. අපි ඒකටත් ගේනවා ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදයක්.
     
    • Haha
    Reactions: Bumbzy

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,728
    1,857
    113
    Galle
    ඉස්සරහට ළමයාගේ තාත්තා හොයන්න DNA කරන්න වෙනවා... කොටු පනින ගෑනු මිනිහගේ ඇඟේ ගහයි හොර මිනිහගේ පොඩි එකා...