යුද්ධය හා ත්‍රස්‌තවාදය නොහඳුනන අලුත් පරප

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83

    war.jpg

    ධර්මසිරි බණ්‌ඩාරනායක යනු ප්‍රතිභා පූර්ණ දක්‍ෂ කලාකරුවෙකි. කලා නෙත් තුළින් ඔහුට මාගේ භක්‌ති ප්‍රණාමය හිමිවේ. නමුත් රට පිළිබඳව, "යුද්ධය" පිළිබඳව අප දෙදෙනාගේ අදහස්‌ පරස්‌පර විරෝධීය. මෙවන් ලිපියක්‌ ලිවීමට මාහට සිත් දුන්නේ නොබෝදා "අලුත් පරපුර" නම් පිරිසක්‌ පැවැත්වූ රැස්‌වීමක සිදුවූ කතාබහ, දේශන සහ ධර්මසිරි "යුද්ධය" සම්බන්ධයෙන් දැක්‌වූ අදහස්‌ නිසාය. තවද මේ දිනවල එම "අලුත් පරපුරේ" තරුණයෝ දෙදෙනෙක්‌ කරන කතාබහ පරිගණක මුහුණ පොතේ නැරඹිය හැක. එකෙක්‌ කියනුයේ "මද්දුම බණ්‌ඩාර? ඌ මොකෙක්‌ද? ඌ හූ.. ජ කොල්ලෙක්‌. අවුරුදු 06 ක කොල්ලෙක්‌ දන්නවද මරණය කියන්නේ මොකක්‌ද කියලා? අයියා අම්මගේ රෙද්ද අස්‌සේ රිංගන කොට මූ ටොපියක්‌ දෙනවා වගේ හිතලා යන්න ඇති. අද ඌ ජාතික වීරයෙක්‌ ආදී වශයෙනි. අනෙකා පවසන්නේ "ආමි එකේ ඉන්නේ අට පාස්‌ එවුන්. උන්ට පුළුවන් යුද්ධ කරන්නයි. වැසිකිළි හෝදන්න විතරයි. උන් තමයි මේ යුද්ධය කළේ" යනුවෙනි.

    ඉහත ප්‍රකාශ කළ දෙදෙනා ගැන මා වැඩි යමක්‌ පවසන්නේ නැත. නමුත් උප්පත්තියෙන් සුජාත නොවුණ ද, උන්ගේ පාසල් ගුරුවරුන්ට, දෙමාපියන්ට සහ ළඟම හිතවතුන්ට එවන් අයගේ තිරශ්චීන ආකල්පයන් වෙනස්‌ කිරීමට පුළුවන. එය නොකරන තාක්‌ කල් උන්ට ඉගැන්වූ ගුරුවරුන්ගේ සහ උන්ගේ මව්පිය හිතවතුන්ගේ ද සුජාත බව පිළිබඳව අප තුළ සාධාරණ සැකයක්‌ මතුවීම වැළැක්‌විය නොහැක.

    ධර්මසිරි කියනුයේ "යුද්ධය බිහිසුණුය" කියාය. යුද්ධයෙන් මැරුණේ අපේ අය නිසා යුද්ධයෙන් මැරුණු සියලුදෙනාම අප ගෞරවයෙන් සිහි කළ යුතු බව ඔහු පවසන අතරතුරේ විහාර මහා දේවී උද්‍යානයේදී තරුණ තරුණියන් පිරිසක්‌ එක්‌ව ඒ මැරුණු "සියලුදෙනා" වෙනුවෙන් පහන් දල්වනු මා දුටුවෙමි.

    ධර්මසිරි බණ්‌ඩාරනායකට සහ එලෙස සිතන සියල්ලන්ටම වැරදුණු තැනක්‌ තිබේ. (සත්‍ය වශයෙන්ම වැරදි අවබෝධයෙන් එලෙස ප්‍රකාශ කරන්නන්ද, සත්‍ය දැන දැනම රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර්වලට රට පාවා දීමට එසේ කියන්නන්ද, සිටින බව අපි දනිමු.) එනම්, අප මේ හඳුන්වන "යුද්ධය" යනු කුමක්‌ද? යන්නයි. සාමාන්‍යයෙන් "යුද්ධය" යන්නෙන් අදහස්‌ කරන්නේ රටවල් දෙකක්‌ අතර යුද්ධයකටය. එවන් යුද්ධයක්‌ ශිෂ්ට සම්පන්න සියලුම ජනතාව ප්‍රතික්‍ෂේප කරයි. නමුත් අපේ රටේ තිබුණේ එවන් යුද්ධයක්‌ නොවේ. මෙහි තිබුණේ අහිංසකයන් අමු අමුවේ ඝාතනය කරන, ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීන්ට විරුද්ධව කළ සටනකි. ත්‍රස්‌තවාදීන්ගේ කෲර ග්‍රහණයට ලක්‌වී සිටි අහිංසක දෙමළ ජනතාව බේරා ගැනීමට දියත් කරන ලද "මානුෂීය මෙහෙයුමකි". ඒ "වෙනස" නිසිසේ හඳුනා ගත හොත් සම්ප්‍රදායි යුද්ධයක්‌ පිළිබඳව ශිෂ්ට මිනිසුන් ලෙස කරනු ලබන ප්‍රකාශ ත්‍රස්‌තයන්ට එරෙහිව කරන ලද "සටනට" ආදේශ නොකරනු ඇත.

    යුද්ධයෙන් මැරුණු සියල්ල ගෞරවයෙන් සිහිපත් කළ යුතුය යෑයි ප්‍රකාශ කරන ධර්මසිරි කලාකරුවා ඇතුළු සියලුදෙනාට එම ප්‍රකාශයේ බරපතල කම අවබෝධ කර දීමට එක්‌ ඉතා සරල 5 ශ්‍රේණියේ ළමයකුට වුව තේරෙන, උදාහරණයක්‌ දීමට කැමැත්තෙමි. එනම් එක්‌ සාමකාමී ගමක්‌ ඇත. පිටගමක සිට පැමිණෙන වනචර, මැර කණ්‌ඩායමක්‌ කිසිම හේතුවකින් තොරව වරින්වර ගමට පැමිණ, තමන්ගේ පාඩුවේ සිටින අහිංසක ගොවියන්/ ගැමියන් මරා දමයි. කාන්තාවන් දූෂණය කරයි. ගමේ තරුණ කණ්‌ඩායමක්‌ එම මැරයන්ගෙන් ගම්වැසියන් බේරා ගැනීමට සටනට සූදානම්ව සිටී. දිනක්‌ මේ මිනීමරුවන් ඒ ගමේ "සිරිපාල" ගේ නිවසට කඩාවැදී ඔහුගේ මව මරා, නැගණිය ද දූෂණය කරයි. එවිට පෙර කී තරුණයෝ උන් හා සටන් වදී. අවසානයේ තරුණයන්ගෙන් කිහිපදෙනෙක්‌ සහ මිනීමරුවන්ගෙන් කිහිදෙනෙක්‌ද සටනේදී මියයයි. අනෙක්‌ මැරයෝ පලා යති. මේ සිද්ධියෙන් වසරකට පසු ගම්වැසියෝ එම සටනේදී මියගිය වීර තරුණයන් සැමරීමට උත්සවයක්‌ සංවිධානය කරයි. ඒ අවස්‌ථාවේදී ගමේ ආරක්‍ෂාවට අංශු මාත්‍රයකින් හෝ දායක නොවූ ගමේ ධර්මපාල නමැති පුද්ගලයා පැමිණ "මැරයන්" කිහිප දෙනෙක්‌ද, සටනේදී මියගිය බැවින්, "යුද්ධය බිහිසුණුයි, එදා මැරුණු ඔක්‌කොම රටේ අය, ඒ නිසා ඒ ඔක්‌කොම සිහි කරලා පහන් පත්තු කරමු." යෑයි කිවහොත් සිරිපාලට කුමක්‌ සිතේද? සිරිපාලගේ නිවසේ අය බේරා ගැනීමට ගොස්‌ දිවි පිදූ තරුණයන්ගේ මවුපියන්ට කුමක්‌ සිතේද? ඒ සියලුදෙනාගෙන් ඒ මොහොතේදී ධර්මසිරිට අත්වන ඉරණම කෙබඳුදැයි අපට සිතා ගත හැකි නොවන්නේද?

    අපේ මාතෘභූමියේද සිදුවූයේ ඒ හා සමානම දෙයක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොටි ත්‍රස්‌තයන් කළේ කුමක්‌ද? හසරක්‌ නොදත් අහිංසක මායිම් ගම්මානවල වැසියන් බුරුතුපිටින් මරා දැමීමයි. බඩදරු අම්මලාගේ බඩ පලා දරුවා එළියට ගෙන මාළු කපනවා සේ පෙති ගැසීමයි. මේ බෞද්ධ රටේ අහිංසක කිරි දරුවන් වැනි සාමනේරවරු කපා කොටා ඝාතනය කිරීමයි. ලෝක බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩක්‌ වූ ශ්‍රී දළදාවට පහරදීමයි. ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසිකාවන් වෙඩි තබා ඝාතනය කිරීමයි. කාතන්කුඩි පල්ලියේ යාඥ කරමින් සිටි මුස්‌ලිම් බැතිමතුන් 300 ක්‌ වෙඩි තබා ඝාතනය කිරීමයි. එවන් වූ සිත් පිත් නැති ම්ලේච්ඡ ත්‍රස්‌තයන් සමඟ සටන් කළේ අපේ රණවිරු සෙබළුන්ය. ඒ සටන ජයග්‍රහණය කරන විට ත්‍රස්‌තයන් ද මියගිය අතර අපේ රණවිරුවෝ 20000 ක්‌ දිවි පුදා, 14000 ක්‌ ආබාධිත තත්ත්වයට පත්ව තිබිණ. එසේ දිවි පුදා රටට සාමය උදා කළ රණවිරුවන් සමරණ විට "යුද්ධය" බිහිසුණුයි. අපි යුද්ධයෙන් මැරුණු සියල්ලන්ම සැමරිය යුතු යෑයි ධර්මසිරි කියන්නේ නම් ත්‍රස්‌තවාදීන්ගෙන් මැරුම් කෑ අහිංසක ජනතාවගේ ඥතීන්ට කුමක්‌ සිතේද? උන් හා සටන් කොට දිවිපිදූ හා අද ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ගේ මව්පිය ඥතීන්ට කුමක්‌ සිතේද? එවැනි ප්‍රකාශයන් කරන ධර්මසිරි ඇතුළු පුද්ගලයන් අදත් රටේ යහතින් සිටිනුයේ ඉහත කී ඥතීන්ගේ නිවට කම නිසා නොව එවන්වූ ගුණමකු කුහකයන් ශිෂ්ට සම්පන්න සමාජය විසින් දැනටමත් පිළිකුල් සහගත ලෙසින් ප්‍රතික්‍ෂේප කොට ඇති නිසාය.

    නමුත් යුද්ධයට Rජුව දායක වූ, යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්‌වා සිටි මා වැන්නන්, අපේ රණවිරුවන් පාවා දෙන ත්‍රස්‌තයන්ගෙන් ඝාතනය වූ අහිංසකයන් හෑල්ලුවට පත් කරන, එවන් ප්‍රකාශන ඉවසා සිටිනුයේ ඉතා අපහසුවෙනි. ධර්මසිරි බණඩාරනායක විසින් දත යුතු තවත් කරුණක්‌ ඇත. "ත්‍රස්‌තවාදය ඇතිවීමට හේතූන් සාධාරණ, අසාධාරණ වුවත් ත්‍රස්‌තවාදය කිසි සේත්ම සාධාරණීය කළ නොහැකි බවයි. මන්ද එයින් මියයන්නේ එම "හේතුවට"කිසි සේත්ම සම්බන්ධ නැති අහිංසකයන් බැවිනි" යන න්‍යායයි.

    ත්‍රස්‌තවාදීන්ගේ අරමුණ වූයේ වෙනම දෙමළ රාජ්‍යයකි. ඒ සඳහා අහිංසකයන් ඝාතනය කිරීමට ගොස්‌ ජීවිතක්‍ෂයට පත්වූ ත්‍රස්‌තයන්ද, සැමරිය යුතු යෑයි යමෙක්‌ පවසන්නේ නම් ඒ උන් ගැන ඇතිවූ අනුකම්පාව හේතුවෙනි. එවන් අනුකම්පාවක්‌ ඇති වන්නේ වෙනම දෙමළ රාජ්‍යයක්‌ උතුරේ ස්‌ථාපිත කිරීමට කැමැති විදේශීSය දෙමළ ඩයස්‌ පෝරාවට සහ දේශීය දේශෙද්‍රdaහීන්ට බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    රණවිරුවන් දිවිපුදා, අහිංසකයන් ලක්‍ෂ ගණනක්‌ නිකරුණේ ඝාතනය වී මුදාගත් උතුර අද නැවත පෙඩරල් රාජ්‍යයක්‌ කරා යන ගමන ආරම්භ වී තිබේ. අද වෙනම ජාතික ගීයක්‌ උතුරට පමණක්‌ ලබාදී ඇත. වෙනම ජාතික ගීයක්‌ දීම යනු උතුර වෙනම රාජ්‍යයක්‌ කරා යන ගමනේ මූලික පියවරයි. එසේම උතුරේ අධි ආරක්‍ෂිත කලාප සංකෝචනය කරමින් එහි දෙමළ ජනතාව පදිංචි කරවමින් සිටි, බුද්ධි නිලධාරීන් කඳවුරුවලට සීමා කොට ඇත. ටැමිල් නෙට්‌ වෙබ් අඩවියට සහ ත්‍රස්‌ත හිතැති රාජ්‍ය නොවන සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කොට ඇත. සිංහලයන් සමඟ ඉපිද, සිංහලයන් සමඟ ඉගෙන ගෙන, වසර 60 ක්‌ සිංහලයන් සමඟ කොළඹ ජීවත් වී උතුරට ගොස්‌ සිංහලයාට ඉඩම් අයිතිය නැතැයි වහසි බස්‌ දොඩන විග්නේෂ්වරම් නමැති ගුණමකු පුද්ගලයාට අවශ්‍ය අයුරින් අද උතුර පාලනය වෙමින් පවතී.

    අපි අද මේ දෙස විමසිල්ලෙන් බලා සිsටිමු. ලොව පිරිසිදු ථේරවාද බුදුදහම පවතින සුවිශේෂ පින්බර රටක්‌ වූ අප මාතෘ භූමිය වසර 2500 ක්‌ තිස්‌සේ පරසතුරන්ගෙන් ආරක්‍ෂා කළේ සිංහල බෞද්ධයන් මිස වෙනකෙකු නොවේ. චෝල පාණ්‌ඩය, සොලී, පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසීන් හමුවේ රට බේරා ගැනීමට සිංහලයන් දිවි හිමියෙන් සටන් කරන විට එම වීරයන් සතුරාට පාවා දුන් සිංහල කැනහිළුන්" එදා ද සිටියහ. ඒ තමාගේ බිරිය, දියණිය හෝ ආක්‍රමණිකයාට බිල්ලට දී හෝ තනතුරු තාන්න මාන්න සහ රිදී කාසි ලබා ගැනීමේ අභිප්‍රායෙනි. එවන් ප්‍රේතයන්ගේ ජාන පරම්පරාවෙන් එන අය අද සමාජයේත් සිටිනු දැකීම පුදුමයක්‌ නොවේ.

    නිර්මල සිතින් ආරක්‍ෂා කරන්නා වූ මේ රටට ඒ සඳහා ආශිර්වාද කරන විශ්වයේ අදෘශ්‍යමාන බලවේගයක්‌ද තිබෙන බව අප අමතක නොකළ යුතුය. රට අරාජික තත්ත්වයට පත්වන විට එහි අවසාන තීරණාත්මක මොහොතේදී එම විශ්ව බලය චණ්‌ඩමාරුතයක්‌ සේ හමා එනු ඇත. මහා මේරු පර්වතය වුවද සෙලවිය හැකි එම මාරුතයේ, රටට එරෙහි බලගතු කුමන්ත්‍රණකාරී කුහකයන් නමැති රූස්‌ස ගස්‌ පවා මුලින් ඉදිරී පරඬැල් සේ ගසාගෙන යන විට "අලුත් පරපුරේ" සමනල සමනළියන් සේ පෙනී සිටින කැරපොත්තන්ට සිදුවන්නේ කුමක්‌දැයි අපට සිතාගත හැකි නොවේද?

    මෙසේ ජාතික වීරයන්ට නිග්‍රහ කරන, රටට දිවිහිමියෙන් සාමය රැගෙන දුන් සෙබළුන් අවඥවට ලක්‌ කරන, ත්‍රස්‌තවාදීන්ට ද, රණවිරුවන්ට සේ සමසේ සැලකිය යුතු යෑයි ප්‍රකාශ කරන, "අලුත් පරපුර" සහ එම තරුණ තරුණියන්ට උපදෙස්‌ දෙන උදවිය දැන්වත් පියවී සිහියට පැමිණිය යුතු කාලය එළඹ ඇත. මන්ද, ලෝකයේ ඕනෑම රටක මෙන් අපේ රටේද "දේශෙද්‍රdaහී" බව නීතිය හමුවේ සනාථ වුවහොත් අධිකරණයෙන් මරණ දඬුවම පවා දිය හැකි බැවිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල්
    සරත් වීරසේකර
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    22393_826364987448752_4884899578344824911_n.jpg

    ඔහු සරත් පියනන්ද වීරසේකරය ......
    දැන් පාර්ලිමේන්තු මංත්‍රීය ........
    ඔහු පිලිබදව මතකය අවුරුදු 35ක් මම ඇතට දිව යයි .......
    ඒ මා පාසැල් ගිය කාලයටය ........
    'ප්‍රසන්න' අයියා (මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා ) ..... පාපන්දුවෙන් ආනන්දය බබලවන කාලයටය ..........
    කාලයක් අපිටම කියා පිට්ටනියක් නැති කාලයේ අනුන්ගෙ පිට්ටනි වල වැඩ පෙන්නා අනද නාමය ඉහලට එසවිය .....
    අපටම කියා 'පිට්ටනියක්' ලැබුන සැනින් ආදි සුරුවෝ ඉඩක් ලද සැනින් පිට්ටනියට ආවේ තම අත්දැකීම කනිටු සගයන් හා බෙදා ගන්නටය ......
    'ප්‍රසන්න' ලා හරි හරියට පාපන්දුව හසුරුවන ජේෂ්ඨයෙකු මා නෙත ගැටුනි ..... ඉඩක් ලද සැනින් මා 'ප්‍රසන්න අයියෙ, කවුද 'පොර' කියා විමසීය' "අහ් ! මල්ලි ඒ 'සරත්' අයියා 70 වෙ අපේ ෆුට්බෝල් කැප්ටන් .... නේවී ලෙෆ්ටිනන් කෙනෙක් " ......
    ඉඩක් ලද සැනින් මා ඔහු හා දොඩ මලු විය ..... ඒ මගේ හා සරත් වීරසේකර නම් සොදුරු මිනිසාගේ පලමු හමුවයි .......
    එතැන් සිට අද පාර්ලිමේන්තු මංත්‍රී දක්වා වරින් වර මා ඔහු විවිධ විදියට දැක ඇත .....
    තනතුරු නිල නාම වෙනස් වුවත් ඔහු මීට වසර 35කට පෙර හමුවූ 'සරත් වීරසේකර'මය ........
    ඔහු දෙවරක් මගේ අණදෙන නිළධාරියා විය .....
    ඒ නිසා අපි අතර තද බැදීමක් ඇත ........
    දිනක් ඉතාලියට ආ දිනක ඔහු රූපවහිනී නාලිකාවක සංවාදයකට සහභාගී විය .... මම දුකථනයෙන් ඔහුට සුභ පැතුවේය ........
    එය අවසානයේ මා ගැන ඔහුගේ මුවින් අපූරු වදන් පෙලක් පිට විය .......
    අදද මා ඒ වදන් පෙල සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙන්ය ......
    "රවි සොයිසා මගේ හොද මිත්‍රයෙක් ...... අපි කාලයක් එකට නාවික හමුදාවෙ වැඩ කලා ..... රවී විශිෂ්ඨ රණ විරුවෙක්, අති දක්ශ නිළධාරියෙක් ....... රවි සොයිසල වගේ අයත් මේ රට වල ඉන්නව කියල අනිත් අයත් දැන ගන්න එක හොදයි" .....
    සරත් වීරසෙකර සමකාලීන ආනන්දීන් අතර අති විශිෂ්ඨයෙකි ......
    ඔහු ක්‍රීඩව, කලාව, සාහිත්‍ය ..... වැනි බොහෝ ඉසව්වල දස්කම් පාන්නට වූයේ පාසැල් සමයේදිමය ......
    නාවික හමුදාව සමග තම අනාගත ගමන යන්නට තීන්දු කරන මේ විශිෂ්ඨයා ......
    කීර්තිමත් වික්‍රමාන්විත නාවිකයෙකි, රණ විරුවෙකි ......
    පසු ගිය දා 19 වෙනි සංශෝදනයට එරෙහි වීමත් සමග බොහෝ දෙනා ඔහු ගැන කථා කරන්නට විය ......
    'වීරසේකර' ..... නියම සිංහලය, මෝඩය, කොන්ද පණ තියෙන එකා, ඇණ ගත්ත ......... එකී මෙකි බොහෝදේ සයිබර් අවකාශයේ සැරිසරන්නට විය .......
    ඒ නිසා මටද සටහනක් තබන්නට සිත් විය .......
    මට අනුව 'සරත් වීරසේකර'යන් ඔහු කවුද කියා හරි හැටි වටහා නොගෙන ඇත ......
    ඒ නිසා ඔහුට හිමි නිසි තැන හා නිසි අගය ඔහුට නොලැබෙනු ඇත .....
    අයෙක් ඒ 'වීරසේකර'ගේ හැටි කියා කියනු ඇත ........
    ඇතැම් විට ඔහු 'ගේම' ඉල්ලයි .........
    ඒවා උපන් කපේකට කිසිවෙකු නොයිල්ලන ජාතියේ ගේම්ය ......
    එහෙත් ඒවාට වටිනාකමක් නො එන්නේ ...... ඒවා හුදකලා සටන් නිසාය ....
    මම කීපයක් මතක් කරමි ........
    වරක් ඔහු ත්‍රීමලේ අඥපති කාලේ 'බුදු' පිලිමයක් වෙනුවෙන් 'ගේමක්' ඉල්ලිය ........
    අවසන් වූයේ ත්‍රීමලෙන් කොළඹට ඒමෙන්ය ........
    19 වෙනි සංශෝදන 'ගේමද' එවැන්නකි ........
    බොහෝ විට නාම යෝජනා නොලැබීමෙන් අවසන් විය හැක ..........
    වීරසේකරයන්ට හිමිවිය යුතු නාවික හමුදාපති කම අහිමි විය .......
    ඒ නිසා ඔහු දේශපාලනයට ආවේය .........
    ලාංකික දේශපාලනය වීරසේකරලා වැන්න වුන් ගෙන් පිරිය යුතුමය .........
    ඒ ලාංකික දේශපාලන 'මහත්වරුන්ට' සිමා විය යුතුයයි මා විශ්වාස කරන නිසාය .......
    'වීරසේකර'යන් ඔහුගේ පක්ෂයට ශක්තියක් වූවා විනා ..... පක්ෂය ඔහුට ශක්තියක් නොවීය .......
    'වීරසේකර'යන් තවදුරටත් හුදකලා සටන් වලට ගියොත් .............
    ලාංකික දේශපාලනයට තවත් මහත්මයෙකු අහිමි වනු ඇත ......
    මුලින්ම ඔහු 'තමා' හුදෙක් දේශපාලන අංකයක් නොව 'ජාතික' නායකයෙකු බව අවබෝද කර ගත යුතුය ......
    දෙවනුව ලාංකික දේශපාලනය යනු 'බුල් බල්ලන්ගේ කෙලි බිමක් නොව' දඩයම් බල්ලන්ගේ සටන් බිමක් බව අවබෝද කර ගත යුතුය .......
    ඊළගට සටනට අවැසි පිරිස හා ආයුධ (අවි නොවේ ) සූදානම් කර ගත යුතුය ....
    ඉන් පසු සටනට ආ යුතුය .........
    මම උදාහරණ කීපයක් දෙමි .......
    'වීරසේකර' ශ්‍රී ලංකා එකේ මධ්‍යම කාරක සභාවට එන්නේ ලගදීය ..... කරුණා අම්මාන් උප සභාපති වෙන්නේ ඊට බොහෝ කලකට පෙරය ..... ඔහු එහිදී 'ගේම' ඉල්ලිය යුතුමය ...... මා ඇතුලු බොහෝ දෙනෙකු ඔහු වෙනුවෙන් පෙනී සිටිනු ඇත ...... ඒ අපට කරුණා අම්මාන්ට වඩා ඔහු බොහෝ වටින නිසාය .......
    ඊළගට දුමින්ද සිල්වාට ආරක්ශක අමාත්‍යංශයේ අධීක්ෂණ මංත්‍රීකම දුන් විට, ඔහු සටන් වැදිය යුතුය එවිට අපි ඔහු වෙනුවෙන් සටන් වදිනු ඇත ...... ඒ ,.... ඒ සදහා 'දුමින්ද'ට වඩා ඔහුට බොහෝ සුදුසු කම් ඇති නිසා ......
    ඔහු පාර්ලිමේන්තු එන්නේ දිගාමඩුල්ලෙන් වැඩිම මනාප අර ගෙනය ...... එහෙත් එතනොල් කාරයෙක් 'බල්ටියක්' ගැහුවම ඇමතිකම් දෙද්දී ඔහුට නියෝජ්‍ය ඇමතිකමක්වත් හිමි නොවීය ........ එවිට ඔහු සටනට ආ යුතුය ..... එවිට අපි ඔහු වෙනුවෙන් සටන් වදිනු ඇත ...... ඒ අපිට 'එතනෝල්' කාරයන්ට වඩා ඔහු බොහෝ වටින නිසාය ............
    ඒ අතීතයයි ...... මේ එලබෙන්නේ හෙටයි .......
    හෙටද ඔහු කල යුත්තේ ඔහු 'ජාතික නායකයෙකු මිස' හුදෙක් නොම්මරයක් පමණක් නොවන බව අවබෝද කර ගෙන සටනට අවතීර්ණ විමය ......
    එදා මෙන් අදද අද මෙන් හෙටද මම ඔහුට අතීශයින්ම ආදරය කරයි .......
    ඒ ආදරණීය මිනිසාගේ කථාව අවසන් විය යුත්තේ අනුකම්පාවෙන් නොව .... ගෞරවයෙන්ය ........
    'තින්දුව ඔහු සතුය' ....!!!
    අදත් මගේ පැතුම ........
    ඔබට ජය !!!!

    රවීගේ ෆේස්බුක් ටීකාව
     
    • Like
    Reactions: sEE_dA_trUth

    ++ machan,,
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    බම්ප් මචං ...මාත් බලන් හිටියේ ඔතනට රින්ග ගත්තු එකෙක් හරි මේ පිළිබද කට අරිනකන්... අන්තිමට වේදනාව දන්න කෙනෙක්ම කට ඇරිය... ඇත්තටම විශ්ව ශක්තිය කියන්න රණවිරැවන්ගේ හිත්වල මුන්ගෙ කථාවලට ඇතිවුනු ඇතිවුණු දුක කනස්සල්ල පසුතැවිම වගේ දේවල් එකතුවෙලා මේ පාහර කථා කියන තුප්පහි පරපුරට උන්ගෙ හෘද සාක්ෂියෙන්ම විදවල මැරෙන්න වෙන එක තමයි... රත්තරන් අම්මලගේ රත්තරන් කොල්ලො කෙල්ලො ටික එකතු වෙලා බේරල දුන්න රටක් මේක... උන් ඒ වෙනුවෙන් විදපු දුක නොදැන කෑ ගහන පාහර හැත්තක් මුන්...යුද්ධෙන් මැරැනු කොල්ලෙක්ගේ මරන ගෙදරකවත් නොගියපු එවුන් මුන්...:angry::angry::angry::angry:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ++ machan,,

    අලුත් පරපුරෙ එව්න්ට තිබුනනෙ උන් ඔය දෑන් කියන ලස්සන සටන්පාට LTTE එකට කියලාදීලා යුද්දෙ නවත්වන්න අඩුම තරමෙ එහෙම කරන්න උත්සහයක් වත් ගන්න. මුන් ඒ දවස් වල නෑට්ට පුකෙ ගහගෙන ඉදලා දෑන් සින්හ talk දෙනවා. මෙක ලියපු සරත් වීරසෙකර මහත්මයා ඒදත් අදත් කෙලින් වෑඩකරන මිනිස්සු
    2002 සාම කාලෙ ත්‍රිකුනාමලය ටවුමෙ ත්‍රීවිල් පර්ක් එකෙ මිනිස්සු හදපු බුදුපිලිමයක් කොටි කඩන්න හදදි ඒකට හමුදා ආරක්ශාව දිල ජාන්දිපති උදහසට ලක්වෙලා තමන්ට නාවික හමුදාපති වෙන්න තිබිච්ච අවස්තාව නෑතිකර ගත්ත මනුස්ස්යෙක් තමඊ ඔය.

    තව එකක් මචන් උබ දන්නවද මෙතුමගෙ අය්යා ඒ තමඊ බුද්දන්ගල ආනන්ද හිමියො මහන වෙන්න ඉස්සෙල්ලා ශ්‍රි ලන්කා යුද හමුදාවෙ ජෙනරාල් ආනන්ද වීරසෙකර පුදුමාකාර සහොදරයො දෙන්නෙක්.
    fea13.jpg

    කෑත නෑතිව සින්හයො කියන්න පුලුවන් මිනිස්සු.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    war.jpg

    ධර්මසිරි බණ්‌ඩාරනායක යනු ප්‍රතිභා පූර්ණ දක්‍ෂ කලාකරුවෙකි. කලා නෙත් තුළින් ඔහුට මාගේ භක්‌ති ප්‍රණාමය හිමිවේ. නමුත් රට පිළිබඳව, "යුද්ධය" පිළිබඳව අප දෙදෙනාගේ අදහස්‌ පරස්‌පර විරෝධීය. මෙවන් ලිපියක්‌ ලිවීමට මාහට සිත් දුන්නේ නොබෝදා "අලුත් පරපුර" නම් පිරිසක්‌ පැවැත්වූ රැස්‌වීමක සිදුවූ කතාබහ, දේශන සහ ධර්මසිරි "යුද්ධය" සම්බන්ධයෙන් දැක්‌වූ අදහස්‌ නිසාය. තවද මේ දිනවල එම "අලුත් පරපුරේ" තරුණයෝ දෙදෙනෙක්‌ කරන කතාබහ පරිගණක මුහුණ පොතේ නැරඹිය හැක. එකෙක්‌ කියනුයේ "මද්දුම බණ්‌ඩාර? ඌ මොකෙක්‌ද? ඌ හූ.. ජ කොල්ලෙක්‌. අවුරුදු 06 ක කොල්ලෙක්‌ දන්නවද මරණය කියන්නේ මොකක්‌ද කියලා? අයියා අම්මගේ රෙද්ද අස්‌සේ රිංගන කොට මූ ටොපියක්‌ දෙනවා වගේ හිතලා යන්න ඇති. අද ඌ ජාතික වීරයෙක්‌ ආදී වශයෙනි. අනෙකා පවසන්නේ "ආමි එකේ ඉන්නේ අට පාස්‌ එවුන්. උන්ට පුළුවන් යුද්ධ කරන්නයි. වැසිකිළි හෝදන්න විතරයි. උන් තමයි මේ යුද්ධය කළේ" යනුවෙනි.

    ඉහත ප්‍රකාශ කළ දෙදෙනා ගැන මා වැඩි යමක්‌ පවසන්නේ නැත. නමුත් උප්පත්තියෙන් සුජාත නොවුණ ද, උන්ගේ පාසල් ගුරුවරුන්ට, දෙමාපියන්ට සහ ළඟම හිතවතුන්ට එවන් අයගේ තිරශ්චීන ආකල්පයන් වෙනස්‌ කිරීමට පුළුවන. එය නොකරන තාක්‌ කල් උන්ට ඉගැන්වූ ගුරුවරුන්ගේ සහ උන්ගේ මව්පිය හිතවතුන්ගේ ද සුජාත බව පිළිබඳව අප තුළ සාධාරණ සැකයක්‌ මතුවීම වැළැක්‌විය නොහැක.

    ධර්මසිරි කියනුයේ "යුද්ධය බිහිසුණුය" කියාය. යුද්ධයෙන් මැරුණේ අපේ අය නිසා යුද්ධයෙන් මැරුණු සියලුදෙනාම අප ගෞරවයෙන් සිහි කළ යුතු බව ඔහු පවසන අතරතුරේ විහාර මහා දේවී උද්‍යානයේදී තරුණ තරුණියන් පිරිසක්‌ එක්‌ව ඒ මැරුණු "සියලුදෙනා" වෙනුවෙන් පහන් දල්වනු මා දුටුවෙමි.

    ධර්මසිරි බණ්‌ඩාරනායකට සහ එලෙස සිතන සියල්ලන්ටම වැරදුණු තැනක්‌ තිබේ. (සත්‍ය වශයෙන්ම වැරදි අවබෝධයෙන් එලෙස ප්‍රකාශ කරන්නන්ද, සත්‍ය දැන දැනම රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර්වලට රට පාවා දීමට එසේ කියන්නන්ද, සිටින බව අපි දනිමු.) එනම්, අප මේ හඳුන්වන "යුද්ධය" යනු කුමක්‌ද? යන්නයි. සාමාන්‍යයෙන් "යුද්ධය" යන්නෙන් අදහස්‌ කරන්නේ රටවල් දෙකක්‌ අතර යුද්ධයකටය. එවන් යුද්ධයක්‌ ශිෂ්ට සම්පන්න සියලුම ජනතාව ප්‍රතික්‍ෂේප කරයි. නමුත් අපේ රටේ තිබුණේ එවන් යුද්ධයක්‌ නොවේ. මෙහි තිබුණේ අහිංසකයන් අමු අමුවේ ඝාතනය කරන, ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීන්ට විරුද්ධව කළ සටනකි. ත්‍රස්‌තවාදීන්ගේ කෲර ග්‍රහණයට ලක්‌වී සිටි අහිංසක දෙමළ ජනතාව බේරා ගැනීමට දියත් කරන ලද "මානුෂීය මෙහෙයුමකි". ඒ "වෙනස" නිසිසේ හඳුනා ගත හොත් සම්ප්‍රදායි යුද්ධයක්‌ පිළිබඳව ශිෂ්ට මිනිසුන් ලෙස කරනු ලබන ප්‍රකාශ ත්‍රස්‌තයන්ට එරෙහිව කරන ලද "සටනට" ආදේශ නොකරනු ඇත.

    යුද්ධයෙන් මැරුණු සියල්ල ගෞරවයෙන් සිහිපත් කළ යුතුය යෑයි ප්‍රකාශ කරන ධර්මසිරි කලාකරුවා ඇතුළු සියලුදෙනාට එම ප්‍රකාශයේ බරපතල කම අවබෝධ කර දීමට එක්‌ ඉතා සරල 5 ශ්‍රේණියේ ළමයකුට වුව තේරෙන, උදාහරණයක්‌ දීමට කැමැත්තෙමි. එනම් එක්‌ සාමකාමී ගමක්‌ ඇත. පිටගමක සිට පැමිණෙන වනචර, මැර කණ්‌ඩායමක්‌ කිසිම හේතුවකින් තොරව වරින්වර ගමට පැමිණ, තමන්ගේ පාඩුවේ සිටින අහිංසක ගොවියන්/ ගැමියන් මරා දමයි. කාන්තාවන් දූෂණය කරයි. ගමේ තරුණ කණ්‌ඩායමක්‌ එම මැරයන්ගෙන් ගම්වැසියන් බේරා ගැනීමට සටනට සූදානම්ව සිටී. දිනක්‌ මේ මිනීමරුවන් ඒ ගමේ "සිරිපාල" ගේ නිවසට කඩාවැදී ඔහුගේ මව මරා, නැගණිය ද දූෂණය කරයි. එවිට පෙර කී තරුණයෝ උන් හා සටන් වදී. අවසානයේ තරුණයන්ගෙන් කිහිපදෙනෙක්‌ සහ මිනීමරුවන්ගෙන් කිහිදෙනෙක්‌ද සටනේදී මියයයි. අනෙක්‌ මැරයෝ පලා යති. මේ සිද්ධියෙන් වසරකට පසු ගම්වැසියෝ එම සටනේදී මියගිය වීර තරුණයන් සැමරීමට උත්සවයක්‌ සංවිධානය කරයි. ඒ අවස්‌ථාවේදී ගමේ ආරක්‍ෂාවට අංශු මාත්‍රයකින් හෝ දායක නොවූ ගමේ ධර්මපාල නමැති පුද්ගලයා පැමිණ "මැරයන්" කිහිප දෙනෙක්‌ද, සටනේදී මියගිය බැවින්, "යුද්ධය බිහිසුණුයි, එදා මැරුණු ඔක්‌කොම රටේ අය, ඒ නිසා ඒ ඔක්‌කොම සිහි කරලා පහන් පත්තු කරමු." යෑයි කිවහොත් සිරිපාලට කුමක්‌ සිතේද? සිරිපාලගේ නිවසේ අය බේරා ගැනීමට ගොස්‌ දිවි පිදූ තරුණයන්ගේ මවුපියන්ට කුමක්‌ සිතේද? ඒ සියලුදෙනාගෙන් ඒ මොහොතේදී ධර්මසිරිට අත්වන ඉරණම කෙබඳුදැයි අපට සිතා ගත හැකි නොවන්නේද?

    අපේ මාතෘභූමියේද සිදුවූයේ ඒ හා සමානම දෙයක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොටි ත්‍රස්‌තයන් කළේ කුමක්‌ද? හසරක්‌ නොදත් අහිංසක මායිම් ගම්මානවල වැසියන් බුරුතුපිටින් මරා දැමීමයි. බඩදරු අම්මලාගේ බඩ පලා දරුවා එළියට ගෙන මාළු කපනවා සේ පෙති ගැසීමයි. මේ බෞද්ධ රටේ අහිංසක කිරි දරුවන් වැනි සාමනේරවරු කපා කොටා ඝාතනය කිරීමයි. ලෝක බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩක්‌ වූ ශ්‍රී දළදාවට පහරදීමයි. ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසිකාවන් වෙඩි තබා ඝාතනය කිරීමයි. කාතන්කුඩි පල්ලියේ යාඥ කරමින් සිටි මුස්‌ලිම් බැතිමතුන් 300 ක්‌ වෙඩි තබා ඝාතනය කිරීමයි. එවන් වූ සිත් පිත් නැති ම්ලේච්ඡ ත්‍රස්‌තයන් සමඟ සටන් කළේ අපේ රණවිරු සෙබළුන්ය. ඒ සටන ජයග්‍රහණය කරන විට ත්‍රස්‌තයන් ද මියගිය අතර අපේ රණවිරුවෝ 20000 ක්‌ දිවි පුදා, 14000 ක්‌ ආබාධිත තත්ත්වයට පත්ව තිබිණ. එසේ දිවි පුදා රටට සාමය උදා කළ රණවිරුවන් සමරණ විට "යුද්ධය" බිහිසුණුයි. අපි යුද්ධයෙන් මැරුණු සියල්ලන්ම සැමරිය යුතු යෑයි ධර්මසිරි කියන්නේ නම් ත්‍රස්‌තවාදීන්ගෙන් මැරුම් කෑ අහිංසක ජනතාවගේ ඥතීන්ට කුමක්‌ සිතේද? උන් හා සටන් කොට දිවිපිදූ හා අද ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ගේ මව්පිය ඥතීන්ට කුමක්‌ සිතේද? එවැනි ප්‍රකාශයන් කරන ධර්මසිරි ඇතුළු පුද්ගලයන් අදත් රටේ යහතින් සිටිනුයේ ඉහත කී ඥතීන්ගේ නිවට කම නිසා නොව එවන්වූ ගුණමකු කුහකයන් ශිෂ්ට සම්පන්න සමාජය විසින් දැනටමත් පිළිකුල් සහගත ලෙසින් ප්‍රතික්‍ෂේප කොට ඇති නිසාය.

    නමුත් යුද්ධයට Rජුව දායක වූ, යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්‌වා සිටි මා වැන්නන්, අපේ රණවිරුවන් පාවා දෙන ත්‍රස්‌තයන්ගෙන් ඝාතනය වූ අහිංසකයන් හෑල්ලුවට පත් කරන, එවන් ප්‍රකාශන ඉවසා සිටිනුයේ ඉතා අපහසුවෙනි. ධර්මසිරි බණඩාරනායක විසින් දත යුතු තවත් කරුණක්‌ ඇත. "ත්‍රස්‌තවාදය ඇතිවීමට හේතූන් සාධාරණ, අසාධාරණ වුවත් ත්‍රස්‌තවාදය කිසි සේත්ම සාධාරණීය කළ නොහැකි බවයි. මන්ද එයින් මියයන්නේ එම "හේතුවට"කිසි සේත්ම සම්බන්ධ නැති අහිංසකයන් බැවිනි" යන න්‍යායයි.

    ත්‍රස්‌තවාදීන්ගේ අරමුණ වූයේ වෙනම දෙමළ රාජ්‍යයකි. ඒ සඳහා අහිංසකයන් ඝාතනය කිරීමට ගොස්‌ ජීවිතක්‍ෂයට පත්වූ ත්‍රස්‌තයන්ද, සැමරිය යුතු යෑයි යමෙක්‌ පවසන්නේ නම් ඒ උන් ගැන ඇතිවූ අනුකම්පාව හේතුවෙනි. එවන් අනුකම්පාවක්‌ ඇති වන්නේ වෙනම දෙමළ රාජ්‍යයක්‌ උතුරේ ස්‌ථාපිත කිරීමට කැමැති විදේශීSය දෙමළ ඩයස්‌ පෝරාවට සහ දේශීය දේශෙද්‍රdaහීන්ට බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    රණවිරුවන් දිවිපුදා, අහිංසකයන් ලක්‍ෂ ගණනක්‌ නිකරුණේ ඝාතනය වී මුදාගත් උතුර අද නැවත පෙඩරල් රාජ්‍යයක්‌ කරා යන ගමන ආරම්භ වී තිබේ. අද වෙනම ජාතික ගීයක්‌ උතුරට පමණක්‌ ලබාදී ඇත. වෙනම ජාතික ගීයක්‌ දීම යනු උතුර වෙනම රාජ්‍යයක්‌ කරා යන ගමනේ මූලික පියවරයි. එසේම උතුරේ අධි ආරක්‍ෂිත කලාප සංකෝචනය කරමින් එහි දෙමළ ජනතාව පදිංචි කරවමින් සිටි, බුද්ධි නිලධාරීන් කඳවුරුවලට සීමා කොට ඇත. ටැමිල් නෙට්‌ වෙබ් අඩවියට සහ ත්‍රස්‌ත හිතැති රාජ්‍ය නොවන සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කොට ඇත. සිංහලයන් සමඟ ඉපිද, සිංහලයන් සමඟ ඉගෙන ගෙන, වසර 60 ක්‌ සිංහලයන් සමඟ කොළඹ ජීවත් වී උතුරට ගොස්‌ සිංහලයාට ඉඩම් අයිතිය නැතැයි වහසි බස්‌ දොඩන විග්නේෂ්වරම් නමැති ගුණමකු පුද්ගලයාට අවශ්‍ය අයුරින් අද උතුර පාලනය වෙමින් පවතී.

    අපි අද මේ දෙස විමසිල්ලෙන් බලා සිsටිමු. ලොව පිරිසිදු ථේරවාද බුදුදහම පවතින සුවිශේෂ පින්බර රටක්‌ වූ අප මාතෘ භූමිය වසර 2500 ක්‌ තිස්‌සේ පරසතුරන්ගෙන් ආරක්‍ෂා කළේ සිංහල බෞද්ධයන් මිස වෙනකෙකු නොවේ. චෝල පාණ්‌ඩය, සොලී, පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසීන් හමුවේ රට බේරා ගැනීමට සිංහලයන් දිවි හිමියෙන් සටන් කරන විට එම වීරයන් සතුරාට පාවා දුන් සිංහල කැනහිළුන්" එදා ද සිටියහ. ඒ තමාගේ බිරිය, දියණිය හෝ ආක්‍රමණිකයාට බිල්ලට දී හෝ තනතුරු තාන්න මාන්න සහ රිදී කාසි ලබා ගැනීමේ අභිප්‍රායෙනි. එවන් ප්‍රේතයන්ගේ ජාන පරම්පරාවෙන් එන අය අද සමාජයේත් සිටිනු දැකීම පුදුමයක්‌ නොවේ.

    නිර්මල සිතින් ආරක්‍ෂා කරන්නා වූ මේ රටට ඒ සඳහා ආශිර්වාද කරන විශ්වයේ අදෘශ්‍යමාන බලවේගයක්‌ද තිබෙන බව අප අමතක නොකළ යුතුය. රට අරාජික තත්ත්වයට පත්වන විට එහි අවසාන තීරණාත්මක මොහොතේදී එම විශ්ව බලය චණ්‌ඩමාරුතයක්‌ සේ හමා එනු ඇත. මහා මේරු පර්වතය වුවද සෙලවිය හැකි එම මාරුතයේ, රටට එරෙහි බලගතු කුමන්ත්‍රණකාරී කුහකයන් නමැති රූස්‌ස ගස්‌ පවා මුලින් ඉදිරී පරඬැල් සේ ගසාගෙන යන විට "අලුත් පරපුරේ" සමනල සමනළියන් සේ පෙනී සිටින කැරපොත්තන්ට සිදුවන්නේ කුමක්‌දැයි අපට සිතාගත හැකි නොවේද?

    මෙසේ ජාතික වීරයන්ට නිග්‍රහ කරන, රටට දිවිහිමියෙන් සාමය රැගෙන දුන් සෙබළුන් අවඥවට ලක්‌ කරන, ත්‍රස්‌තවාදීන්ට ද, රණවිරුවන්ට සේ සමසේ සැලකිය යුතු යෑයි ප්‍රකාශ කරන, "අලුත් පරපුර" සහ එම තරුණ තරුණියන්ට උපදෙස්‌ දෙන උදවිය දැන්වත් පියවී සිහියට පැමිණිය යුතු කාලය එළඹ ඇත. මන්ද, ලෝකයේ ඕනෑම රටක මෙන් අපේ රටේද "දේශෙද්‍රdaහී" බව නීතිය හමුවේ සනාථ වුවහොත් අධිකරණයෙන් මරණ දඬුවම පවා දිය හැකි බැවිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල්
    සරත් වීරසේකර

    :love::love::love: නියම වීරයෝ ...

    රේප් +7
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    බැලුවට පාඩු නෑ කියල promise වෙනවා මචන්. අනිවා බලපන්.