යුදෙව්වන් Amsterdam නුවර දී ගුටි කයි. ඇත්තටම මොකද වුනේ ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඔය රට වලින් ඉස්සර ආපු ත්‍රස්තවාදියෝ ලංකාවේ වෙරළබඩ ආක්‍රමණය කරලා උන්ගේ ආගමට එන්න බැහැ කිව්වම ගම් පිටින් මැරුවේ .

    බයිලා ඕන නැහැ ලංකාවේ බහුතරක් මිනිස්සු උන්ගේ ආගමට හැරුනේ ජීවිතේ බේරා ගන්න & ළමයි ව ඉස්කෝලේ දා ගන්න ,රස්සාවක් ගන්න ඕන නිසා

    අදටත් ඒ 2.50 ත්‍රස්තවාදියෝ කරපුව ගැන වීරකම් වගේ කියවනවා .
    උන්ගේ ඉස්මර්ක සමහර ලංකාවේ හරක් අපේ අභිමානය ලු ගාල්ලේ , මීගමුවේ හරක් උදාහරණ තව රට වටේම ඉන්න්නවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඊශ්‍රාල් එවුන් කෙලින්ම උසාවි දාලා නඩු අහලා මිනිස්සුන්ට දඬුවම් කරන්නේ ඉතාමත් අඩුවෙන්.... List කළා කොනක ඉඳන් බාගෙන බාගෙන ගියා. නැත්නම් උස්සල අමාරු job වලට තියාගන්නවා, න්‍යෂ්ටික අපද්‍රව්‍ය පරිහරණය වගේ....

    Munich ෆිල්ම් එක බලපන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    Lol හොඳ වැඩේ යුදෙවු ගොබ්බයන්ට. කට පුක වහන් ඉන්නැතුව කියවන්න ගිහින්. මුන් හිතන්න ඇති නෙදර්ලන්තෙත් උන්ගෙ ගාසා තීරෙ වගේ කියල.