යුද අපරාධ චෝදනා ෆොන්සේකාගේ කට නිසයි

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    යුද අපරාධ චෝදනා ෆොන්සේකාගේ කට නිසයි

    යුද අපරාධ චෝදනා ෆොන්සේකාගේ කට නිසයි
    බ්‍රිතාන්‍යයේ චැනල් -4 රූපවාහිනී නාළිකාව සහ එල්.ටී.ටී.ඊ. ගැති පුද්ගලයන් හා සංවිධාන ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නඟන්නේ සරත් ෆොන්සේකා කළ සාවද්‍ය ප්‍රකාශයක් පදනම් කැරගෙනය යන කරුණ මැනැවින් තහවුරු වී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.

    ඒ බව චැනල් -4 රූපවාහිනී නාළිකාවේ මාධ්‍යවේදියකුගේ ප්‍රකාශයක් මඟින්ම අනාවරණය වී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

    මානුෂීය මෙහෙයුම පැවැති කාලයේදී හා එය අවසන් වූ මොහොතේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල නොවූ බව අවධාරණය කරන හුළුගල්ල මහතා තවදුරටත් පෙන්වා දුන්නේ සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ සමයේදී කළ සාවද්‍ය ප්‍රකාශවලින් පසුව විදෙස් බලවේග ඒ මත පදනම්ව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැඟීමට ඉදිරිපත් වූ බවයි.

    මෑතකදී චැනල් -4 නාළිකාව විකාශය කළ සාවද්‍ය වීඩියෝ පටය සඳහා ශ්‍රී ලංකාවේ හමුදා සෙබළකු බව කියමින් කරන ප්‍රකාශය පදනම්ව ඇත්තේ ද සරත් ෆොන්සේකා කළ ද්වේශසහගත ප්‍රකාශය බවද හෙතෙම සඳහන් කෙළේය.

    මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා තම නාළිකාව මඟින් ඉදිරිපත් කැරුණේ සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයක් මත පදනම් වෙමින් බව චැනල් -4 නාළිකාවේ මාධ්‍යවේදීන් පවසා ඇති බව වාර්තාවේ.

    මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට දී කළ ප්‍රකාශයක් ද ඔවුන් උපුටා දක්වා තිබේ.

    එහෙත් මූලස්ථානයෙන් පිටතදී සහ සිය කාර්යාලයේ දී ශවේන්ද්‍ර සිල්වා මහතා කළ ප්‍රකාශ විකාශය නොකිරීමට එම නාළිකාව ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇත.

    ඒ සාකච්ඡාවලදී ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත්තේ මාධ්‍යවේදීන්ට තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අයිතිය තහවුරු කර තිබුණ ද තමන්ගේ මාධ්‍ය සදාචාරය රැකගැනීමට ද මාධ්‍යවේදීන් වගබලාගත යුතු බවයි. එම සාකච්ඡාවල පිටපත් මේ වන විට ශ්‍රී ලංකා රජය සතුව ද පවතී.

    මේ සාකච්ඡාවේදී ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත්තේ චැනල් -4 මඟින් මේ කිසිදු පදනමක් නොමැති තොරතුරු ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳ තමන් කිසිවක් දැන නොසිටි බවයි. එහෙත් චැනල් -4 ආයතනයේ මාධ්‍යවේදීන් විසින් ඒවා ලබා ගත්තේ සරත් ෆොන්සේකා මහතා ලබාදුන් තොරතුරු පදනම් කරගෙන බව හෙළි කර ඇති බව ද ඔහු පවසා තිබේ.

    මේ වීඩියෝ මූලාශ්‍ර ඔවුන්ගේ 27 වැනිදා පුවත් විකාශයේ අඩංගු නොවූ අතර ඒ ප්‍රවෘත්තිවල ප්‍රධාන ඉලක්ක බවට පත්ව තිබුණේ ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.

    චැනල් -4 මඟින් විකාශය කළ අසත්‍ය නිර්මාණය පිළිබඳ ශවේන්ද්‍ර සිල්වා මහතා කරුණු හෙළි කළ පසු මෙවැනි පුවත් විකාශයක් කිරීමට පෙලඹී ඇති බවද අනාවරණය වී ඇත.
     
    • Like
    Reactions: nadimal and kinkon

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    13967_102554113103808_100000476590823_71219_5435509_n.jpg
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Ane Gono Lol lankawe paththara :lol:
    mu hithan inne Lankawe Media freedom eka lanakawe thiyenawa kiyala

    media freedom nathnam kohomada enews eka thama thiyenne.

    samaharak paththara karayo innawa thamanma kiyala gassawagena ngo walin salli ganna.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ithin ethakota fonseka dan kiyanawanam ehema prakashayak karala na kiyala umbata piliganna wenawa anduwath uda aparada chodanawalata sahaya dela kiyala

    loketama boruwak gothala rata pawa dila dan mattu unama kuduwata wela ane mama ehema kiwwe naha kiwwata hari yanne naha. International community eken ahana ewata uththara denna ona anduwa.
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    loketama boruwak gothala rata pawa dila dan mattu unama kuduwata wela ane mama ehema kiwwe naha kiwwata hari yanne naha. International community eken ahana ewata uththara denna ona anduwa.

    anduwata ochcharama puka dena eke umba gihin uttara deepanko. mokatada elakiri eke threads daala puka palal karaganne?
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    anduwata ochcharama puka dena eke umba gihin uttara deepanko. mokatada elakiri eke threads daala puka palal karaganne?

    ubath use karanne ponsekage language ekamayi. wadagath widiyata reply danna. elakiri eke inne hoda wadagath membersla.
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    loketama boruwak gothala rata pawa dila dan mattu unama kuduwata wela ane mama ehema kiwwe naha kiwwata hari yanne naha. International community eken ahana ewata uththara denna ona anduwa.

    thin anduwane lokuwata kiyane ehema prakashayak fonseka kala kiyala itin ehakota anduwama unta points dela un apita chodana karanakota boruwata kagahanawa aperate buruwahanselata oka therumganna barida