යුද ගිනි නිවූ රණවිරුවෝ සාගිනි නිවන්න පෙරම
*වී-කුරහන්-උඳු-කව්පි බඩ ඉරිඟු අක්.[FONT="]8000[/FONT]යි
* කොන්ඩච්චි කැලෑවේ කජු අක්කර [FONT="]7000 [/FONT]යි
* බළකායේ සුව සවියට රුපියල් කෝටි 17ක්[FONT="][/FONT]
[FONT="]යුද්ධය අවසන් වීමෙන් පසු සිවිල් ආරක්ෂක බළකායේ රණවිරුවන් පසුගිය වසර දෙකහමාර තුළ කැලෑ ඉඩම් සහ පුරන් කුඹුරු අක්කර පහළොස් දහසක් පමණ වගා කර තිබේ. ඒ යටතේ කෘෂි ව්‍යාපෘති [/FONT]621 ක්ද ඉදිකර ඇත.වසර තිහක් කොටි අණසකට යටව විනාශ වී තිබූ කොණ්ඩච්චි අක්කර හත්දහසේ කජු වගාව යළි වගා කිරීම මෙහිලා විශේෂත්වයකි.
මේ කජු අක්කර හත් දහසෙන් කජු පැළ ලක්ෂ විසි පහක් පැළ කෙරේ. දැනටමත් අක්කර දහසක කජු පැළ වගා කැර ඇති අතර වසර තුනකින් ඵලදාව අපේක්ෂා කරන බව සිවිල් ආරක්ෂක බළකායේ අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා කීය. වී අක්කර තුන් දහසක් බඩඉරිඟු අක්කර තුන් දහසක්[FONT="], [/FONT][FONT="]කුරහන් අක්කර හැටක්[/FONT][FONT="], [/FONT][FONT="]උඳු අක්කර [/FONT][FONT="]30[/FONT][FONT="] ක්[/FONT][FONT="], [/FONT]කව්පි අක්කර අසුහතක් සහ වෙනත් බෝග අක්කර [FONT="]684[/FONT][FONT="] ක් ද වගා කර ඇත.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]යුද්ධය අවසන් වීමෙන් පසු විසුරුවා හැරීමට සිටි සිවිල් ආරක්ෂක බළකාය ස්ථාපිත කර ඔවුන් සංවර්ධනයට යෙදවීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත සිදුවිය. වගාකරන ලද කුඹුරුවල අස්වැන්න කැබිතිගොල්ලෑව පිහිටි වී මෝලකින් කොටා සහන මිලට රට පුරා සහල් යැවේ. බඩඉරිඟු අස්වැන්න එසේ යැවීමටද බලාපොරොත්තු වෙයි. සිවිල් ආරක්ෂක බළකාය කෘෂිකර්ම කටයුතුවලින් ලැබූ ආදායමෙන් ට්‍රැක්ටර් [/FONT][FONT="]30[/FONT][FONT="] ක් මිලදී ගෙන ඇත.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]රුපියල් මිලියන [/FONT][FONT="]80[/FONT][FONT="] ක ස්ථාපිත මුදලක්ද එම බළකාය සතුව පවතී. එම බළකාය විසින්ම පිහිටුවා ගත් සුවසවිය සෞඛ්‍ය අරමුදල රුපියල් කෝටි [/FONT]17 කින් ශක්තිමත් වී ඇත. මියයන සෙබළෙකු වෙනුවෙන් ලක්ෂයක් ගෙවනු ලබයි. දැනට පනස් දෙනකු වෙනුවෙන් ගෙවීම් කැර තිබේ. කොන්ත්‍රාත්කරුවන් හරහා මෙතෙක් කාලයක් කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘති[FONT="], [/FONT][FONT="]ආගමික කටයුතු[/FONT][FONT="], [/FONT][FONT="]සුබසාධක[/FONT][FONT="], [/FONT][FONT="]ඉදිකිරීම්[/FONT][FONT="], [/FONT][FONT="]ආයතන ආරක්ෂාව ආදිය බළකායේ රණවිරුවන් යොදා සිදුකිරීමෙන් රජයට කෝටි ගණනක ආදායමක් ඉතිරිකර ගැනීමටද හැකිවී තිබේ.
[/FONT](ඉස්සුවේ නම් e mail එකකින්)