යුද ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවා මෙන්න!!!

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
යුද ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවා මෙන්න!!!

Interview%20with%20SF%203.jpg

Interview%20with%20SF%204.jpg

Interview%20with%20SF6.jpg

Speaking to our correspondent, Gen. Sarath Fonseka said "I commanded the army and all the other branches of our military. I commanded our naval craft, I piloted our jets and helicopters (sometimes I would fly two or three aircraft by myself simultaneously), I defended Sri Lanka at the United Nations! It was all me, me, me! I am the 120% sole owner of this victory...

Further speaking, he remarked "Full credit for building the Ruwanveli Seya went to King Dutugemunu’s mason baas. And the war against Elara was won by his ten generals. Similarly, full credit for the victory goes to me and me alone! "
 
Last edited:

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ඔය ඉන්නෙ වීරය සටන්බිමෙ. අනේ අපි හිතුවෙ දන්සැල් දීදී ගෙදර ඉන්න ඇති කියල.
 
b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ඕවා අමතක කරලා බලපන්කො මෙ සරත් තනියෙන් කරපු දේවල්:lol::lol::lol:

    leader kenek natuwa kisi deyak karanna baa
    sf leadership eka dunna army ekata
    dan welawa ratata leadership eka deela rata beraganna ekai
    uba hariyata katha karanne amma kenek natuwa lamayek ipadenawa wage:no::nerd:

    ubalata jarapaksha saranai
    27n passe ubalage mole padei
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...

    එතකොට මහින්ද මුකුත් කලෙ නැ?
    සරත් කියන්නි පාබල හමුදාවට අන දෙන කෙනා.මහින්ද කියන්නෙ සියලුම හමුදවන්ට අන දෙන කෙනා....ඕකයි අත්ත.සර්ත්ට කිවිසුමක් වත් අරින්න බැ මහින්දගෙ අන නෙතුව.(රාජකාරි මට්ටමෙන්)
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    එතකොට මහින්ද මුකුත් කලෙ නැ?
    සරත් කියන්නි පාබල හමුදාවට අන දෙන කෙනා.මහින්ද කියන්නෙ සියලුම හමුදවන්ට අන දෙන කෙනා....ඕකයි අත්ත.සර්ත්ට කිවිසුමක් වත් අරින්න බැ මහින්දගෙ අන නෙතුව.(රාජකාරි මට්ටමෙන්)

    :lol::lol:
    mahinda yudda karanna kiyala kiwwata yudda karana hati kiyala dunne nane :no:
    eda sf hindai yudde dinna kiyala kiwwa aya ada sf ta mada pita mada gahanawa
    oka thama mr ge deshpalanaya
    mr kade yanne nati okkoma deshadrohiyo...prbhakaran hari anduwata kade giyoth utath deshapremiya kiyala kiyai echharatama bankaloth wechha anduwak ratata wadak naa
    mr karaya yudde iwarawechha gamanma moko election ekakata giya???
    balayata tiyena kadarakamata....saha thawath rata sudda karanna
    dan itin mr ta kela wela tiyenne
    okkoma wenne hodatai kiyala kathawakuth tiyenawane
     
    මම කොහෙවත් කියලා නැ මහින්ද නිසයි යුද්දෙ දින්නෙ කියලා.ඒත් සරත් සහ මහින්ද අතරෙ බැලුවොත් සරත්ට වඩා අයිතියක් මහින්දට තියෙනවා.....

    උඹෙ තර්කෙන් ගත්තොත් සරත්ට වඩා අයිතියක් තියෙන්නෙ යුද බිමෙ සටන් කරපු ශවින්ද්‍ර වගෙ අයටයි.

    සම්පුර්නයෙන් බැලුවාම ජය අපි හැමොටම අයිතියි.....එක්කෙනෙකුට ගන්න බැ.:D
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මම කොහෙවත් කියලා නැ මහින්ද නිසයි යුද්දෙ දින්නෙ කියලා.ඒත් සරත් සහ මහින්ද අතරෙ බැලුවොත් සරත්ට වඩා අයිතියක් මහින්දට තියෙනවා.....

    උඹෙ තර්කෙන් ගත්තොත් සරත්ට වඩා අයිතියක් තියෙන්නෙ යුද බිමෙ සටන් කරපු ශවින්ද්‍ර වගෙ අයටයි.

    සම්පුර්නයෙන් බැලුවාම ජය අපි හැමොටම අයිතියි.....එක්කෙනෙකුට ගන්න බැ.:D

    mahindata ayithiyak tiyenawanam eeta samana ayithiyak sf tath tiyenawa
    shavendralatath command kale sf natuwe shavendra game eka thaniyama genicche naa sf natuwa...
    jaya hamota ayithi namuth ekkenekta neme mahinda karaya eka bedaganna baluwa sf ge namawath kiwwe naa