Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

කිලී මහාරාජාට ජනාධිපති බෑණාට කෝටි දහස් ගණනක් කැපෙන දූෂිත යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය: කොමිටියක් දානවාටත් ජනාධිපති මුලදී විරුද්ධ වෙයි..

කිලී මහාරාජාට සහ ජනාධිපති බෑණාට රුපියල් කෝටි දහස් ගණනක් ගසා කෑම සඳහා ඉඩ කඩ සලස්වමින් නොවටිනා ගණනකට පරණ යුද නැවක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රටේ යුද්දයක් නැතිව තිබෙන අවස්ථාවක හුදෙක් කොමිස් ගසා කෑමේ එකම අරමුණින්ම ගෙන එන ලද මෙම යුද නැව් ඩීල් කැබිනට් පත්‍රිකාව සඳහා කිසිදු ඇමැතිවරයෙකු ජනාධිපතිවරයාට විරෝධය දැක්වූයේ නැති අතර මංගල සමරවීර පමණක් මෙම ගණුදෙනුව සඳහා කොමිටියක් පත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ජනාධිපතිවරයා ඊට ද විරෝධය දක්වමින් කියා සිටියේ මෙය රාජපක්ෂලා විසින් අත්සන් කරන ලද රුසියානු ණයක ඉතිරිය බැවින්ද රටවල් දෙකක් අතර ඍජුව කෙරෙන ගණුදෙනුවක්ද නිසා කොමිටියක් අනවශ්‍ය බවයි.

නමුත් මෙම ගණුදෙනුව ජනතාවගේ අවධානයට ලක්ව ඇති බැවින් කොමිටියක් පත් කිරීම යෝග්‍ය යැයි සමරවීර ඇමැතිවරයා පැවසීමෙන් අනතුරුව කොමිටියක් පත් කිරීමට ජනාධිපතිවරයා අකමැත්තෙන් නමුත් කැමැති විය. එය කුමන වර්ගයේ කමිටුවක් දැයි මෙතෙක් නොදනී.

ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුනේ රාජපක්ෂලා අත්සන් කළ ණයක ඉතිරි මුදලක් වුවද ඒ ණයෙන් යුද නැවක්ම හෝ යුද අවිම මිලදී ගත යුතු යැයි නියමයක් නැති බවයි. කබල් යුද නැවක් සඳහා වියදම් කරන මේ මුදල ලංකාව පසුගිය වසරේ සෞඛ්‍ය සඳහා වියදම් කළ සම්පූර්ණ මුදලින් බාගයකි. මේ ඉතිරි ණයෙන් රටට අත්‍යාවශ්‍ය වෙනත් දෙයක් මිලදී ගත හැකිය. පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට හිඟා කද්දී ජනාධිපති බෑණාට සහ කිලී මහාරාජාට කෝටි දහස් ගණනක මුදලක් කැපෙන (යුද නැවෙන් සහ ඊට අදාල හෙලිකොප්ටර් දෙකෙන් පමණක් රටට අහිමි වන මුදල රු. කෝටි 16,677 කි ) යුද නැවක්ම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලදී ගැනීම කුමන වර්ගයේ යහපාලනයක්ද? මේ වර්ගයේම අලුත් යුද නැවක් මෙම මුදලට වඩා හරි අඩකටත් අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව තිබියදී වසර 10 ක් පරණ රුසියානු දැරහැව මිලදී ගන්නේ දෙගුණයකටත් අධික මිලකට එනම් ඇ.ඩො. මිලියන 88 ක් වැඩිපුර මිලකට බවත් ඊට අදාල හෙළිකොප්ටර් දෙක නියමිත මිලට වඩා ඇ.ඩො.මිලියන 21 ක් අධික බවත් ලංකා ඊ නිව්ස් හෙළි කෙළේය. එහි රුපියල් වටිනාකම රු. කෝටි 16,677 කි.

මහා දූෂණ විරෝධීන් ලෙස එළියේ පෙනී සිටින චම්පික රණවකලා රාජිත සේනාරත්නලා දයාසිරි ජයසේකරලා සරත් ෆොන්සේකලා ජනාධිපතිගේ දූෂිත කැබිනට් පත්‍රිකාවට නොකර කතා අනුමැතිය දීම කණගාටුදායක ය. කිලී මහාරාජාගේ නාලිකාවෙන් ලැබෙන ප්‍රචාරය නොලැබේ යයි බිය නිසා ජවිපෙ නායකයා ද මේ දූෂිත ගණුදෙනුව ගැන මුඛය වසාගෙන සිටී. රෑට ජනාධිපතිගෙන් කා දවල්ට සත්යග්රහ කරන සිවිල් සංවිධාන නායකයන්ද කෂාය බිව් ගොලුවන්සේ ය. පඳුරකට ගැසූ විට බුරුත්තක් එළියට විසිවන දූෂණ විරෝධී සංවිධානද අන්ධයන් සේ ය. කැබිනට්ටුව නියෝජනය නොකරන එජාප රැඩිකල් රැල්ලද තවමත් නිහඬ ය.

(අදාල කැබිනට් පත්‍රිකාව පහත දැක්වේ)

Source:lankaenews

[QUOTE="DANUSHKA637, post: 22334580, member: 409323"] [b]යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය[/b] [Size=5][color=red][b]කිලී මහාරාජාට ජනාධිපති බෑණාට කෝටි දහස් ගණනක් කැපෙන දූෂිත යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය: කොමිටියක් දානවාටත් ජනාධිපති මුලදී විරුද්ධ වෙයි..[/b][/color][/size][color=red][b][/b][/color][b][/b] [Img]http://s3.lankaenews.com/si_news_image/war-ship-cabinet-approval.jpg[/img] [Size=5][color=blue][b]කිලී මහාරාජාට සහ ජනාධිපති බෑණාට රුපියල් කෝටි දහස් ගණනක් ගසා කෑම සඳහා ඉඩ කඩ සලස්වමින් නොවටිනා ගණනකට පරණ යුද නැවක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රටේ යුද්දයක් නැතිව තිබෙන අවස්ථාවක හුදෙක් කොමිස් ගසා කෑමේ එකම අරමුණින්ම ගෙන එන ලද මෙම යුද නැව් ඩීල් කැබිනට් පත්‍රිකාව සඳහා කිසිදු ඇමැතිවරයෙකු ජනාධිපතිවරයාට විරෝධය දැක්වූයේ නැති අතර මංගල සමරවීර පමණක් මෙම ගණුදෙනුව සඳහා කොමිටියක් පත් කරන ලෙස ඉල්ලා සිටියේ ය. ජනාධිපතිවරයා ඊට ද විරෝධය දක්වමින් කියා සිටියේ මෙය රාජපක්ෂලා විසින් අත්සන් කරන ලද රුසියානු ණයක ඉතිරිය බැවින්ද රටවල් දෙකක් අතර ඍජුව කෙරෙන ගණුදෙනුවක්ද නිසා කොමිටියක් අනවශ්‍ය බවයි. නමුත් මෙම ගණුදෙනුව ජනතාවගේ අවධානයට ලක්ව ඇති බැවින් කොමිටියක් පත් කිරීම යෝග්‍ය යැයි සමරවීර ඇමැතිවරයා පැවසීමෙන් අනතුරුව කොමිටියක් පත් කිරීමට ජනාධිපතිවරයා අකමැත්තෙන් නමුත් කැමැති විය. එය කුමන වර්ගයේ කමිටුවක් දැයි මෙතෙක් නොදනී. ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුනේ රාජපක්ෂලා අත්සන් කළ ණයක ඉතිරි මුදලක් වුවද ඒ ණයෙන් යුද නැවක්ම හෝ යුද අවිම මිලදී ගත යුතු යැයි නියමයක් නැති බවයි. කබල් යුද නැවක් සඳහා වියදම් කරන මේ මුදල ලංකාව පසුගිය වසරේ සෞඛ්‍ය සඳහා වියදම් කළ සම්පූර්ණ මුදලින් බාගයකි. මේ ඉතිරි ණයෙන් රටට අත්‍යාවශ්‍ය වෙනත් දෙයක් මිලදී ගත හැකිය. පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට හිඟා කද්දී ජනාධිපති බෑණාට සහ කිලී මහාරාජාට කෝටි දහස් ගණනක මුදලක් කැපෙන (යුද නැවෙන් සහ ඊට අදාල හෙලිකොප්ටර් දෙකෙන් පමණක් රටට අහිමි වන මුදල රු. කෝටි 16,677 කි ) යුද නැවක්ම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලදී ගැනීම කුමන වර්ගයේ යහපාලනයක්ද? මේ වර්ගයේම අලුත් යුද නැවක් මෙම මුදලට වඩා හරි අඩකටත් අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව තිබියදී වසර 10 ක් පරණ රුසියානු දැරහැව මිලදී ගන්නේ දෙගුණයකටත් අධික මිලකට එනම් ඇ.ඩො. මිලියන 88 ක් වැඩිපුර මිලකට බවත් ඊට අදාල හෙළිකොප්ටර් දෙක නියමිත මිලට වඩා ඇ.ඩො.මිලියන 21 ක් අධික බවත් ලංකා ඊ නිව්ස් හෙළි කෙළේය. එහි රුපියල් වටිනාකම රු. කෝටි 16,677 කි. මහා දූෂණ විරෝධීන් ලෙස එළියේ පෙනී සිටින චම්පික රණවකලා රාජිත සේනාරත්නලා දයාසිරි ජයසේකරලා සරත් ෆොන්සේකලා ජනාධිපතිගේ දූෂිත කැබිනට් පත්‍රිකාවට නොකර කතා අනුමැතිය දීම කණගාටුදායක ය. කිලී මහාරාජාගේ නාලිකාවෙන් ලැබෙන ප්‍රචාරය නොලැබේ යයි බිය නිසා ජවිපෙ නායකයා ද මේ දූෂිත ගණුදෙනුව ගැන මුඛය වසාගෙන සිටී. රෑට ජනාධිපතිගෙන් කා දවල්ට සත්යග්රහ කරන සිවිල් සංවිධාන නායකයන්ද කෂාය බිව් ගොලුවන්සේ ය. පඳුරකට ගැසූ විට බුරුත්තක් එළියට විසිවන දූෂණ විරෝධී සංවිධානද අන්ධයන් සේ ය. කැබිනට්ටුව නියෝජනය නොකරන එජාප රැඩිකල් රැල්ලද තවමත් නිහඬ ය. (අදාල කැබිනට් පත්‍රිකාව පහත දැක්වේ)[/b][/color][/size][color=blue][b][/b][/color][b][/b] [Size=5]Source:[/size][url=http://lankaenews.com/news/6444/si][size=4][color=red]lankaenews[/color][/size][/url][size=4][color=red][/color][/size][color=red][/color] [Img]http://s3.lankaenews.com/si_news_image/War-Ship-Cabinet-Paper1.jpg[/img] [Img]http://s3.lankaenews.com/si_news_image/War-Ship-Cabinet-Paper2.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom