යුද හමුදා පොලීසිය ජෙනරල්ගේ නිල නිවස වටලය&#3538

guamini

Member
Dec 9, 2009
699
98
0
යුද හමුදා පොලීසිය ජෙනරල්ගේ නිල නිවස වටලය&#3538

ජෙනරල්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට යුද හමුදා පොලීසිය නිල නිවස වටලයි



මීට ස්වල්ප මොහොතකට පෙර බුලර්ස් පාරේ පිහිටි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිල නිවස යුද හමුදා පොලීසියේ 200කට අධික සෙබළුන් පිරිසක් යොදවා වටලා ඇතැයි වාර්තාවේ.

වාර්තාවන ආකාරයට ජනරාල් සරත් ෆොන්සේකාට ආරක්ෂාව සපයන සෙබළුන් ඉන් ඉවත් කිරීම සදහා මෙම වැටලීම සිදුකර ති‍බේ.

කෙසේ වෙතත් යුද හමුදා පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ සේවයට වාර්තා නොකළ හමුදා සෙබළුන් සිටින බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි.
ජෙනරල්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට යුද හමුදා පොලීසිය නිල නිවස වටලයි
ප්‍රධාන පුවත
2009 දෙසැම්බර් 11 වෙනි සිකුරාදා, 18:26

http://www.lankatruth.com/sin/index...-58-03&catid=34:2008-10-13-08-28-51&Itemid=27



lankadeepa1205.jpg
 
Last edited:

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Swargeta giya kale Aliya eevi bole...//
    Apoi maawa kewa meka kiya andai bole....//

    Chandeta mama giya Aliya gedara thiya...//
    Mangalaya man enathuru uuwa bala gai nirathuru....//
     

    Similar threads