යුද හමුදා මේජර් වරයෙකුටයි ගුරුවරියකටයි මෙච්චර ණය ප්‍රශ්නද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කෙටි ක්‍රම නෑ බං සල්ලි හොයන්න
    Fiverr, Freelancer, UpWork වගේ දෙයකින් ඇරෙන්න Online සල්ලි හොයන්න සාර්ථක විදි මම දන්න විදියට නැත
    OF
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපරාදේ ඔව්ව කරන වෙලේ දෙන්නත් එක්ක stripchat කළා නම් ගේමක් ගහගන්න තිබ්බා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    සල්ලි හොයන්න කෙටි ක්‍රම නෑ.. 38ක් වෙලත් කොල්ලාට ඒක තේරිච්ච නැති එක පුදුමයි.
    සූදුව උනත් ප්‍රමාණයකට කරන්න ඕන.. (සූදුව කරලා යම් යම් මුදල් දිනපු අය මම දන්නවා) overdose උනහම කෙල වෙනවා..
    ඔය crypto උනත් එහෙම තමයි... සල්ලි තියනවා නම් අරන් දාන්න පුලුවන්.. නැත්නම් පොඩියට පටන් ගන්න ඕන.. කෝටියක් විතර ණය වෙලා crypto වල දැම්මත් lost උනොත් සොරිම තමයි....

    තව එකක් ඔය හෙන පොඩි පවුල් වල උන් ලොකු තැන් වලට යනවා නේ.. ronaldo එහෙම කන්න නැතුව ඉඳලා නේ ඔය තැනට ගියේ... ෂාරුක් ඛාන් උනත් පොඩි තැනක මිනිහෙක්....
    හැබැයි පොඩි තැනක ඉඳලා එච්චර ලොකු වෙන්න උන්ට පුළුවන් නම් උපාධියක් තියන අපට ඊට වඩා දහස් ගුණයක් පුළුවං කියලා හිතාගෙන ඉන්න උනුත් ඉන්නවා. උන්ගේ ගොන් කම තමයි.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපරාදේ ඔව්ව කරන වෙලේ දෙන්නත් එක්ක stripchat කළා නම් ගේමක් ගහගන්න තිබ්බා
    ඒ ඕන නෑ.... පොල් බිස්නස් එකක්වත් පටන් ගත්තා නම් සුපිරියටම ගොඩ යන්න තිබ්බා... පව් අර පොඩි එකා... :cry:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මූ පොලියට සල්ලි අරන් 1xbet ගහලලු බං. මොන ට්‍රැක් වේසිගෙ පුතාලද මංදා මුං
    1xbet අවුල් ද? දින්නොත් සල්ලි දෙන්නේ නැද්ද? නැත්නම් දිනන්නේ නැද්ද?
    එකට ගොඩක් උන් අහු උනා.
    පොඩ්ඩක් විස්තර කරපං
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,663
    100,945
    113
    1xbet අවුල් ද? දින්නොත් සල්ලි දෙන්නේ නැද්ද? නැත්නම් දිනන්නේ නැද්ද?

    පොඩ්ඩක් විස්තර කරපං
    එහෙම ලොකු විස්තරයක් නෑ. ගමේ පොඩි එකෙක් මගෙන් ඇහුවා ඕක හැක් කරන්න බෑද කියලා. ඊට පස්සේ පොඩ්ඩක් පොර එක්ක විස්තර කතා කරාම දැනගත්තේ ගොඩක් උන් ඕකේ ඔට්ටු වලට සල්ලි දානවා කියලා.

    දින්නොත් සල්ලි දෙනවා අවුල තියෙන්නේ දිනන්නේ නැති එක. ඒක මෑච් එකක් දෙකක් දිනයි ඒත් සමස්තය කෙල වෙනවා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    එහෙම ලොකු විස්තරයක් නෑ. ගමේ පොඩි එකෙක් මගෙන් ඇහුවා ඕක හැක් කරන්න බෑද කියලා. ඊට පස්සේ පොඩ්ඩක් පොර එක්ක විස්තර කතා කරාම දැනගත්තේ ගොඩක් උන් ඕකේ ඔට්ටු වලට සල්ලි දානවා කියලා.

    දින්නොත් සල්ලි දෙනවා අවුල තියෙන්නේ දිනන්නේ නැති එක. ඒක මෑච් එකක් දෙකක් දිනයි ඒත් සමස්තය කෙල වෙනවා.
    ඔව් ඒක තමයි. අපි හරියටම ලංකාව පරදින match එක බලලා. අනිත් පැත්ත ට ඔට්ටුව දාන්න ඕන. බලාගෙන පරිස්සමින් කරන්න ඕන..
    ඉස්සර නම් උන්ගේ account එකකට reload කරන්න බෑ. දැන් පුළුවන් ද දන්නේ නෑ
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඔන්ලයින් සූදු හා පිරමීඩ ජාවාරමේ ගොදුරක් වූ ජානක හා දේශානි 💔

    පසුගියදා පන්නල ප්‍රදේශයේදී දිවි අහිමිකරගෙන තිබී කැලයකින් හමුවූ යුවළ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැන් අනාවරණයවී ඇත.

    □■මෙම යුවළ අධික ලෙස අන්තර්ජාලය ඔස්සේ සිදුකරන සූදු ක්‍රීඩා (online gambling games) හා පීරමීඩ මූල්‍ය වංචා වලට ඇබ්බැහිව සිටි අය වන බවත් මේ හේතුවෙන් හතර අතට ණයවී ඔට්ටු ඇල්ලීම් හා නාස්තිකාර ආයෝජනයන්හි නිරතවී ඇති බවත් අනාවරණය විය.

    ■□ඔවුන් විවිධ අයගෙන් ලබාගත් ණය ප්‍රමාණය තවම ගණනය කර අවසන් නැති අතර තම පවුලේ අයට පමණක් රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් ණයවී තිබී ඇති බවත් තමන්ට ණය පියවා ගැනීමට මගක් නැතියෙන් දෙමාපියන්ට අයත් දේපළ ඉල්ලා විසඳුම් සොයා ඇති මුත් නාස්තිකාර වැඩ වලට ඔවුන් අනුබල නොදුන් කාල වකවානුවේ කලකිරීමෙන් සිටි බවත් අනාවරණය වේ.

    ■□ජීවිතය අඩාල වූ යුද හමුදා මේජර්වරයා සහ ඔහුගේ බිරිඳ දිවි නසාගෙන සිටියදී පන්නල, කන්කානියමුල්ල රක්ෂිතයෙන් හමුවූ අතර සිද්ධිය හේතුවෙන් වයස අවුරුදු හතරක පුතෙකු අනාථ වී තිබේ.

    □■පන්නල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව, කන්කානියම්මුල්ල රක්ෂිතය අසල දින දෙකක් තිස්සේ සැකසහිත යතුරුපැදියක් නවතා තිබූ බව දැන ගැනීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකදී මෙම යුවළගේ මළ සිරුරු සොයාගැනීමට හැකි විය. එම ස්ථානයේ තිබී වස බෝතලයක් හා බීම බෝතලයක් ද සොයාගැනීමට පොලිසියට හැකි විය.

    ■□පොලිසිය ආරම්භ කළ විමර්ශනවලදී, මියගිය දෙදෙනා සතුව තිබූ ජාතික හැඳුනුම්පත්, ජංගම දුරකතන දෙකක් මෙන්ම ලියුමක් ද සොයාගැනීමට හැකි විය. ජාතික හැඳුනුම්පත් අනුව මියගොස් සිටියේ පන්නල අනුක්කනේ කුඹුක්කන්කොටුව පදිංචි වයස 38ක් වූ සමරසිංහ පතිරණගේ ජානක චතුරංග සහ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි දේශානි අනුරාධිකා යන අය බව හඳුනාගැනීමට හැකි විය.

    □■ජානක චතුරංග බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ මේජර්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ තාවකාලික ගිණුම්කරුවෙකු ලෙස ද සේවය කර තිබේ. ඔහුගේ බිරිඳ වන දේශානි අනුරාධිකා කඩුවෙල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක ලෙස කටයුතු කර ඇත.

    ■□පසුගිය කාලය තුළ සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කළ මෙම යුවළට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුව තිබේ. ඊට ප්‍රධාන හේතුව වූයේ ඔවුන් රට පුරා විසිරී සිටින පුද්ගලයන්ට විශාල මුදල් ප්‍රමාණයක් ණය වීමයි. ණය මුදල රුපියල් ලක්ෂ හැටකට අධික බව හෙළි වී තිබේ.

    □■මේජර්වරයා මෙම මූල්‍ය ගනුදෙනු හේතුවෙන් පවුලේ සාමාජිකයන්, අසල්වැසියන් මෙන්ම රැකියා ස්ථානවල සගයන් අතර ද දොෂාරෝපණයට ලක්ව තිබේ. එපමණක් නොව එදිනෙදා ජීවිතය ගෙන යාමට පවා මුදල් නොමැති තත්ත්වයකට පත්ව සිටි බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    ■□මේජර්වරයාගේ මවගේ ප්‍රකාශ අනුව, ඔහු තම මවගෙන් රුපියල් ලක්ෂ හතළිහක් ණයට ලබාගෙන තිබූ අතර, එම මුදල් ඔන්ලයින් තරග සඳහා යොදවා ඇත. එමෙන්ම බිරිඳගේ පියාගෙන් ද රුපියල් ලක්ෂ විස්සක් ණයට ගෙන ඇති අතර, එම මුදල් ද ඔන්ලයින් ක්‍රීඩා සඳහා වැය කර තිබේ.

    □■පොලිස් පරීක්ෂණවලදී තවදුරටත් හෙළි වූයේ ඔහු ඔන්ලයින් සූදු ක්‍රීඩා සඳහා රුපියල් ලක්ෂ ගණනින් ඔට්ටු අල්ලා ඇති බවත්, අන්තර්ජාල ව්‍යාපාර වලට (පිරමිඩ ව්‍යාපාර වැනි) ද සම්බන්ධ වී සිටි බවත්ය. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ඔහු තවත් පුද්ගලයන්ගෙන් ද රුපියල් ලක්ෂ ගණනින් මුදල් ණයට ගෙන තිබූ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ද හිතවතුන්ගෙන් රුපියල් පනස්දහස බැගින් ණය මුදල් ඉල්ලා තිබේ.

    ■□මෙම ණය බරින් මිදීම සඳහා යුවළ පවුලේ දේපළවලින් කොටසක් ඉල්ලා සිටි නමුත්, පවුලේ සහෝදරයන් හා දෙමාපියන් ඊට එකඟතාව පළ කර නොතිබිණි.

    □■මියගිය යුවළ සතුව තිබී සොයාගත් "දේශානිගේ තාත්තාට" යනුවෙන් ආමන්ත්‍රණය කළ ලිපියේ,

    ■□ඔවුන්ගේ ජීවිතය වැරදුණු බවත්, ගොඩ ඒමට නිරන්තරයෙන් උත්සාහ කළ නමුත් අසාර්ථක වූ බවත් සඳහන් කර තිබිණි. එමෙන්ම තම දරුවාට සාධාරණව සැලකෙන ලෙස ද එහි ඉල්ලා තිබිණි.

    •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

    ‘‘දේශානිගේ තාත්තා වෙත.

    🔻🔺තාත්තේ අපිට ජීවිතේ වැරදුණා. ඒත් හැමදාම දැඟලුවේ ගොඩ එන්න. ලොකු නංගි අපිට කරපං කියපුවා මං දන්නවා. ඒත් හැමදාම අපි වැරැදියි එයාලා හරි. මගේ අවසාන ඉල්ලීම ඔය දේපළ නිසා ඔයාගේ ගෑනිගේ අය එක්ක තරහ වුණා. අද අපි ඉන්න තත්ත්වය හෙට මගේ දරුවාට උදා කරන්න එපා. කරන දෙයක් බෙදන දෙයක් සමානව මගේ දරුවාටත් දෙන්න. මේක මගේ අවසාන ඉල්ලීම.

    මීට ජානක’’
    °•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

    🔺🔻කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ යුවළ වස පානය කිරීමෙන් මිය ගොස් ඇති බවයි. ඔවුන්ගේ අවසන් කටයුතු කුලියාපිටිය, කනදුල්ල පොදු සුසාන භූමියේදී සිදු කර තිබේ.

    🔻🔺මෙම සිද්ධිය අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ක්‍රීඩා හා මූල්‍ය වංචා නිසා පවුල් ජීවිත විනාශ වන ආකාරය පැහැදිලි කරන කදිම නිදසුනකි. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවීම සඳහා සමාජයේ සෑම පාර්ශ්වයක්ම දැඩි අවධානය යොමු කළ යුතු බව මෙම සිද්ධියෙන් පැහැදිලි වේ. විශේෂයෙන්ම තරුණ පරපුර අතර ඔන්ලයින් ක්‍රීඩා හා මූල්‍ය වංචා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් බව පැහැදිලිය.

    සටහන Emil Rohan
    සියලුම අයිතිය කතෘ සතුයි.
     

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    සල්ලි හොයන්න කෙටි ක්‍රම නෑ.. 38ක් වෙලත් කොල්ලාට ඒක තේරිච්ච නැති එක පුදුමයි.
    සූදුව උනත් ප්‍රමාණයකට කරන්න ඕන.. (සූදුව කරලා යම් යම් මුදල් දිනපු අය මම දන්නවා) overdose උනහම කෙල වෙනවා..
    ඔය crypto උනත් එහෙම තමයි... සල්ලි තියනවා නම් අරන් දාන්න පුලුවන්.. නැත්නම් පොඩියට පටන් ගන්න ඕන.. කෝටියක් විතර ණය වෙලා crypto වල දැම්මත් lost උනොත් සොරිම තමයි....

    තව එකක් ඔය හෙන පොඩි පවුල් වල උන් ලොකු තැන් වලට යනවා නේ.. ronaldo එහෙම කන්න නැතුව ඉඳලා නේ ඔය තැනට ගියේ... ෂාරුක් ඛාන් උනත් පොඩි තැනක මිනිහෙක්....
    හැබැයි පොඩි තැනක ඉඳලා එච්චර ලොකු වෙන්න උන්ට පුළුවන් නම් උපාධියක් තියන අපට ඊට වඩා දහස් ගුණයක් පුළුවං කියලා හිතාගෙන ඉන්න උනුත් ඉන්නවා. උන්ගේ ගොන් කම තමයි.
    Owa baila bn srk ronaldo kiyne podi ewun neme un connection walin goda giye
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    පසුගියදා පන්නල ප්‍රදේශයේදී දිවි අහිමිකරගෙන තිබී කැලයකින් හමුවූ යුවළ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැන් අනාවරණයවී ඇත. මෙම යුවළ අධික ලෙස අන්තර්ජාලය ඔස්සේ සිදුකරන සූදු ක්‍රීඩා (online gambling games) හා පීරමීඩ මූල්‍ය වංචා වලට ඇබ්බැහිව සිටි අය වන බවත් මේ හේතුවෙන් හතර අතට ණයවී ඔට්ටු ඇල්ලීම් හා නාස්තිකාර ආයෝජනයන්හි නිරතවී ඇති බවත් අනාවරණය විය. ඔවුන් විවිධ අයගෙන් ලබාගත් ණය ප්‍රමාණය තවම ගණනය කර අවසන් නැති අතර තම පවුලේ අයට පමණක් රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් ණයවී තිබී ඇති බවත් තමන්ට ණය පියවා ගැනීමට මගක් නැතියෙන් දෙමාපියන්ට අයත් දේපළ ඉල්ලා විසඳුම් සොයා ඇති මුත් නාස්තිකාර වැඩ වලට ඔවුන් අනුබල නොදුන් කාල වකවානුවේ කලකිරීමෙන් සිටි බවත් අනාවරණය වේ.
    ජීවිතය අඩාල වූ යුද හමුදා මේජර්වරයා සහ ඔහුගේ බිරිඳ දිවි නසාගෙන සිටියදී පන්නල, කන්කානියමුල්ල රක්ෂිතයෙන් හමුවූ අතර සිද්ධිය හේතුවෙන් වයස අවුරුදු හතරක පුතෙකු අනාථ වී තිබේ.



    පන්නල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව, කන්කානියම්මුල්ල රක්ෂිතය අසල දින දෙකක් තිස්සේ සැකසහිත යතුරුපැදියක් නවතා තිබූ බව දැන ගැනීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකදී මෙම යුවළගේ මළ සිරුරු සොයාගැනීමට හැකි විය. එම ස්ථානයේ තිබී වස බෝතලයක් හා බීම බෝතලයක් ද සොයාගැනීමට පොලිසියට හැකි විය.

    පොලිසිය ආරම්භ කළ විමර්ශනවලදී, මියගිය දෙදෙනා සතුව තිබූ ජාතික හැඳුනුම්පත්, ජංගම දුරකතන දෙකක් මෙන්ම ලියුමක් ද සොයාගැනීමට හැකි විය. ජාතික හැඳුනුම්පත් අනුව මියගොස් සිටියේ පන්නල අනුක්කනේ කුඹුක්කන්කොටුව පදිංචි වයස 38ක් වූ සමරසිංහ පතිරණගේ ජානක චතුරංග සහ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි දේශානි අනුරාධිකා යන අය බව හඳුනාගැනීමට හැකි විය.

    ජානක චතුරංග බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ මේජර්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ තාවකාලික ගිණුම්කරුවෙකු ලෙස ද සේවය කර තිබේ. ඔහුගේ බිරිඳ වන දේශානි අනුරාධිකා කඩුවෙල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක ලෙස කටයුතු කර ඇත.



    පසුගිය කාලය තුළ සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කළ මෙම යුවළට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුව තිබේ. ඊට ප්‍රධාන හේතුව වූයේ ඔවුන් රට පුරා විසිරී සිටින පුද්ගලයන්ට විශාල මුදල් ප්‍රමාණයක් ණය වීමයි. ණය මුදල රුපියල් ලක්ෂ හැටකට අධික බව හෙළි වී තිබේ.

    මේජර්වරයා මෙම මූල්‍ය ගනුදෙනු හේතුවෙන් පවුලේ සාමාජිකයන්, අසල්වැසියන් මෙන්ම රැකියා ස්ථානවල සගයන් අතර ද දොෂාරෝපණයට ලක්ව තිබේ. එපමණක් නොව එදිනෙදා ජීවිතය ගෙන යාමට පවා මුදල් නොමැති තත්ත්වයකට පත්ව සිටි බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මේජර්වරයාගේ මවගේ ප්‍රකාශ අනුව, ඔහු තම මවගෙන් රුපියල් ලක්ෂ හතළිහක් ණයට ලබාගෙන තිබූ අතර, එම මුදල් ඔන්ලයින් තරග සඳහා යොදවා ඇත. එමෙන්ම බිරිඳගේ පියාගෙන් ද රුපියල් ලක්ෂ විස්සක් ණයට ගෙන ඇති අතර, එම මුදල් ද ඔන්ලයින් ක්‍රීඩා සඳහා වැය කර තිබේ.

    පොලිස් පරීක්ෂණවලදී තවදුරටත් හෙළි වූයේ ඔහු ඔන්ලයින් සූදු ක්‍රීඩා සඳහා රුපියල් ලක්ෂ ගණනින් ඔට්ටු අල්ලා ඇති බවත්, අන්තර්ජාල ව්‍යාපාර වලට (පිරමිඩ ව්‍යාපාර වැනි) ද සම්බන්ධ වී සිටි බවත්ය. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ඔහු තවත් පුද්ගලයන්ගෙන් ද රුපියල් ලක්ෂ ගණනින් මුදල් ණයට ගෙන තිබූ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ද හිතවතුන්ගෙන් රුපියල් පනස්දහස බැගින් ණය මුදල් ඉල්ලා තිබේ.

    මෙම ණය බරින් මිදීම සඳහා යුවළ පවුලේ දේපළවලින් කොටසක් ඉල්ලා සිටි නමුත්, පවුලේ සහෝදරයන් හා දෙමාපියන් ඊට එකඟතාව පළ කර නොතිබිණි.

    මියගිය යුවළ සතුව තිබී සොයාගත් "දේශානිගේ තාත්තාට" යනුවෙන් ආමන්ත්‍රණය කළ ලිපියේ,

    ඔවුන්ගේ ජීවිතය වැරදුණු බවත්, ගොඩ ඒමට නිරන්තරයෙන් උත්සාහ කළ නමුත් අසාර්ථක වූ බවත් සඳහන් කර තිබිණි. එමෙන්ම තම දරුවාට සාධාරණව සැලකෙන ලෙස ද එහි ඉල්ලා තිබිණි.

    ‘‘දේශානිගේ තාත්තා වෙත.

    තාත්තේ අපිට ජීවිතේ වැරදුණා. ඒත් හැමදාම දැඟලුවේ ගොඩ එන්න. ලොකු නංගි අපිට කරපං කියපුවා මං දන්නවා. ඒත් හැමදාම අපි වැරැදියි එයාලා හරි. මගේ අවසාන ඉල්ලීම ඔය දේපළ නිසා ඔයාගේ ගෑනිගේ අය එක්ක තරහ වුණා. අද අපි ඉන්න තත්ත්වය හෙට මගේ දරුවාට උදා කරන්න එපා. කරන දෙයක් බෙදන දෙයක් සමානව මගේ දරුවාටත් දෙන්න. මේක මගේ අවසාන ඉල්ලීම.

    මීට ජානක’’

    කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ යුවළ වස පානය කිරීමෙන් මිය ගොස් ඇති බවයි. ඔවුන්ගේ අවසන් කටයුතු කුලියාපිටිය, කනදුල්ල පොදු සුසාන භූමියේදී සිදු කර තිබේ.

    මෙම සිද්ධිය අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ක්‍රීඩා හා මූල්‍ය වංචා නිසා පවුල් ජීවිත විනාශ වන ආකාරය පැහැදිලි කරන කදිම නිදසුනකි. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවීම සඳහා සමාජයේ සෑම පාර්ශ්වයක්ම දැඩි අවධානය යොමු කළ යුතු බව මෙම සිද්ධියෙන් පැහැදිලි වේ. විශේෂයෙන්ම තරුණ පරපුර අතර ඔන්ලයින් ක්‍රීඩා හා මූල්‍ය වංචා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් බව පැහැදිලිය.
    Army එකේ ගොඩක් උන් ඔය online gambling වලට පුරුදු වෙලා කියලා තිබ්බ කළින්.
     
    • Like
    Reactions: scorpion MW

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,851
    1
    11,195
    113
    mun ochchara modada.kela weddiwath nawathtnda molayak ndda. podi un njan bara ahuwenawa athi. match walai youtube ekei dagena promote karanawane
     
    • Like
    Reactions: scorpion MW

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    දේශද්‍රෝහී ක්‍රියාවක් කලොත් ආමි කෙනෙක්, පවුල් පිටින් මරලා පෙන්වලා, තමයි අරූ අන්තිමට මරන්නේ... ඉන්න එවුන්ට පාඩමක් දැනෙන්න. බොල්ගොඩ පැත්තේ ගුරුවරයෙක් ගිලිලා මැරුණා මතකද ආමි මල්ලී පාවලා දුන්න ලැජ්ජවට...

    ඕවා කතා බන්....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    කෙටි ක්‍රම නෑ බං සල්ලි හොයන්න
    Fiverr, Freelancer, UpWork වගේ දෙයකින් ඇරෙන්න Online සල්ලි හොයන්න සාර්ථක විදි මම දන්න විදියට නැත

    මනී ලෝන්ඩරින්. කුඩු බිස්නස් කරල මිලියන ගනන් ඉක්මනින් හොයල ඔය ඉන්නෙ යස අගේට. එකෙක් වත් ඇල්ලුවද? හැම ආන්ඩුවක්ම චන්දෙ ගන්නකන් කියවිල්ල විතරයි. පොන්සි ආන්ඩු 😂 කෙටි ක්‍රම නෑ කිව්වොත් ඒක බොරුවක්. පිරමීඩ වලට අහුවෙන්නෙ නැතුව ජාවාරම් කරල ඉක්මනින් දියුනු වෙන අය ගොඩක් ඉන්නව ලන්කාවෙ. ඒත් අපරාද කරන අයව අල්ලන්න එකෙක් නෑ. ලන්කා නීතියත් පොන්නයි.
     
    • Like
    Reactions: scorpion MW

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    mage yaluwek inna 1xbet gahala kelawela inne.a madiwata buruwa gahanawa. army eke 22 iwara wela pension ynna awrudu 3k thiyeddi ayin wela gani rata yawala a ewana salli walin buruwa gahanawa. laksha deka thuna pradinwa, ita passe bike eka , phone eka ugas thiyanawa..passe naya wela beranawa. dan gamatama nayayi
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Digital ID eka india wa hadala dunnata passe Puluwantharam CCTV hi karanna ona rate...hama road ekakama hari..minimaru kalakanninta, kuddonta kisima nidahasak denna hoda naha..
    අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ මොලයක් තියන මනුස්සයෙක් කියලා:baffled: