Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවට බණ කියන ඇමරිකාව

යුද තොරතුරු ඇතුළත් ග්‍රන්ථය විනාශ කිරීම

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගන) යුද හමුදා නිලධාරියකුගේ මතක සටහන් ඇතුළත් ග්‍රන්ථයේ පිටපත් දහස් ගණනක් විනාශ කර දමයි.

-සී. එන්. එන්. රූපවාහිනිය

Pentagon destroys thousand of copies of ARMY officer's Memoir

- C.N.N

මෙය එදිරිවාදිකම් දැක්වීමේ ක්‍රියාවලියක්

- ලූතිනන් කර්නල් ඇන්තනි ෂාපර්

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් සැසිවාරය ඔක්තෝබර් 2 වැනිදා ජිනීවා නුවරදී ආරම්භ වේ. මෙහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන හඬ නැඟෙනු ඇත. මේ අතර ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීම් කළ බවට එන්. ජී. ඕ. ක්‍රියාකාරිනියක්ද පසුගිය සතිය මුළුල්ලේම හඬ නඟනු ලැබීය. එසේම ඇමරිකානු සහකාර ලේකම් රොබට් බ්ලේක් ශ්‍රී ලංකාව යුද අපරාධවලට වරදකරු කිරීමේ දීන උත්සාහයක යෙදිණි. එහෙත් ඇමරිකානු ක්‍රියාදාමය මේ සතියේ දිනෙක සනාථ විය.

ඇෆ්ගනිස්තාන් යුද්ධයට සහභාගි වූ අතිරේක බලකායේ ලුතිනන් කර්නල් ඇන්තනි ෂාපර් විසින් ඔපරේෂන් ඩැක් ගැට් නමැති ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමට නියමිතව තිබියදී ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව එම ග්‍රන්ථය මුද්‍රණය කළ බැවින් මුද්‍රණාලයට ගොස් පොත් 9500 ක් රැගෙන පුළුස්සා විනාශ කරනු ලැබීය.

අපි ඒ ග්‍රන්ථය විනාශ කළේ ඉන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නිසයි යෑයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත ලුතිනන් කර්නල් ඒප්‍රිල් කනින්හැම් කියා සිටියාය.

ඇෆ්ගනිස්තාන් යුද්ධයේ මතක සටහන් ඇතුළත් මේ ග්‍රන්ථය විනාශ කළේ එදිරිවාදිකම් සපුරාගැනීමට යෑයි ග්රන්ථ කර්තෘ ලුතිනන් කර්නල් ෂාපර් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක බුද්ධි සේවා ක්‍රියා කළ ආකාරය ලුතිනන් ජනරාල් රොනල්ඩ් වර්ණන් විසින් හෙළිකර ඇත.

දෙමසක් තිස්සේ අපි මේ ග්‍රන්ථයේ අත්පිටපතේ පිටපතක් ලබාගැනීමට උත්සාහ කළා එහි අතිශයින්ම රහසිගත තොරතුරු අඩංගු වෙනවා. මේ තොරතුරු පිටවීමෙන් අපේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වනවා යෑයි හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ෂාපර්ගේ නීතිවේදී මාර්ක් සෙයිද් පැවසුවේ හමුදාවේ ඉහළ පෙළේ බලධාරීහු එකී ග්රන්ථ නිරීක්ෂණය කර ඊට අනුමැතිය දුන් බවයි.

එහෙත් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ ග්රන්ථ කර්තෘ ෂාපර් ඒ සඳහා අනුමැතිය ගත යුතු බවයි.

The Pentagon says Shaffer shouid have sought wider clcarance forthe nemoirl

මෙම ග්‍රන්ථයෙන් ෂාපර් හෙළිකර ඇත්තේ බුෂ් පාලනය සමයේ ඇෆ්ගනිස්තානය තුළ රහසිගත මෙහෙයුම් ඒකකයක් දියත් කළේ තමා බවයි.

එහෙත් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ ඇෆ්ගන් මෙහෙයුම්වලට සම්බන්ධ 200 කගේ නම් ඊට ඇතුළත් වන බවයි.

ලුතිනන් කර්නල් ෂාපර් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රෙගුලාසි අනුව ක්‍රියාකර නැහැ යෑයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශක කර්නල් ඩේවිඩ් ලාප්මන් තවදුරටත් පවසා ඇත. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තවදුරටත් මෙලෙස දක්වා තිබේ.

ඩොලර් 47000 ක් (මෙරට මුදලින් රු. ලක්ෂ 47 ක්) වැයකර මිලයට ගත් එම පොත් තොගය විනාශ කළේ එහි බුද්ධි සේවා තොරතුරු අඩංගු වීම නිසයි.

යුද රහස් හෙළිවීම වැළැක්වීම සඳහා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම ග්‍රන්ථය විනාශ කිරීම ගැන එරට මාධ්‍ය විසින් මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් යෑයි කියමින් ඝෝෂා කළේ නැත.

එසේම ඇමරිකානු රජය මාධ්‍ය හා ලේඛන නිදහස අහිමි කර ඇතැයි පවසමින් ජාත්‍යන්තර රාජ්‍ය නොවන ක්‍රියාකාරීහු ලොව පුරා නිවේදන යෑවීමට ක්‍රියා කිරීමක්ද සිදු වූයේ නැත.

එහෙත් ඇමරිකාව මෙරටට කියන්නේ මාධ්‍ය නිදහස රැකිය යුතු බවත් වන්නි මෙහෙයුමට අදාළ සියලු කරුණු විනිවිද භාවයකින් යුතුව හෙළි කළ යුතු බවත්ය.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව යුද රහස් රැකීම සඳහා ග්රන්ථ පවා විනාශ කරද්දී මෙරටට බණ දෙසීම විහිළුවක් නොවන්නේද?

මෙහිදී මෙම ග්‍රන්ථය විනාශ කිරීම ගැන නෝර්වේ මාධ්‍ය විසින් පවසා ඇත්තේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය වී තිබෙන්නේ මේ ග්‍රන්ථය කිසිවකු විසින් පරිශීලනය කිරීම වැලැක්වීම බවයි.

This book will not pentagon want anyonc to read.

බුද්ධි රහස් හෙළිවීම වැළැක්වීම සඳහා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙලෙස ක්රියාකරද්දී වන්නි මෙහෙයුමට අදාළ තොරතුරු දැනගැනීමට තමන්ට අවශ්‍යව ඇතැයි පවසන්නේ නෝර්වේ අගමැති සේන් ස්ටොල්ටෙන්බර්ග්ය.

මෙලෙස ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙම ඔපරේෂන් ඩැක් ගැට් ග්‍රන්ථය විනාශ කිරීමේ මෙහෙයුම ගැන දෙස් විදෙස් එන්ජීඕ ක්‍රියාකාරීහු නිහඬ වී සිටී.

ඊට හේතුව නම් ඇමරිකානු නොමනා ක්‍රියා සහ ද්විත්ව රංගනය මෙරට ජනතාවට හෙළිකළහොත් තමන්ට වරප්‍රසාද අහිමි වන නිසාය.

ඇෆ්ගන් යුද මෙහෙයුම්වලට සහභාගි වී හමුදා වීර පදක්කම ෂාපර්ගේ ලුතිනන් කර්නල් ඇන්තනී ෂාපර්ගේ ග්‍රන්ථය පුළුස්සා දැමීමට ඇමරිකානු ආරක්ෂක බලධාරීහු ක්‍රියාකර ඇත්තේ ජාතික ආරක්ෂාව උදෙසාය. එහෙත් මෙරට මෙවන් ක්‍රියාමාර්ගයක් දියත් වූයේ නම් ආරක්ෂක ලේකම්වරයාගේ සිට ආරක්ෂක බලධාරීහු දක්වා ඬෙඟා නටන පාර්ශ්වයන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ දැකිය හැකිය. මෙය පුදුමයක් නොවේ. රටේ සිදු වූ විනාශකාරී තත්ත්වයට වගකිවයුත්තේ ප්රභාකරන්ය. එහෙත් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම හමුවට ගිය වාණිජ මණ්ඩලයේ හිටපු ප්‍රධානියෙක් ආණ්ඩුව ජනතාවගෙන් සමාව යෑදිය යුතු යෑයි කියා සිටී.

ලුතිනන් කර්නල් ෂාපර්ගේ ග්‍රන්ථය විනාශ කිරීමේ සිද්ධියෙන් පෙනෙන්නේ යම් හමුදා නිලධාරියෙක් යුද මතක සටහන් ගැන ග්රන්ථයක් ලියන්නේ නම් ඒ ගැන ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගැනීමේ නීතියක් පවතින බවයි.

එහෙත් ඇමරිකානු සහකාර ලේකම් රොබට් බ්ලේක් ප්රමුඛ එන්ජීඕ කල්ලිය ශ්‍රී ලංකාව වෙත පවසන්නේ මාධ්‍ය නිදහසේ විනිවිදභාව ගැනයි.

එසේ නම් ඇමරිකානු ආරක්ෂක බලධාරීහු ෂාපර්ගේ ග්‍රන්ථය විනාශ කළේ මාධ්‍ය විනිවිද භාවය උදෙසාද? මුද්‍රණාලයට ගොස් ෂාපර්ගේ ග්‍රන්ථයේ අත් පිටපත පවා ලබාගැනීමට ඇමරිකානු බුද්ධි සේවා ඒකකය ක්‍රියා කළේ නම් මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු ගැන සෙවීමට ඇමරිකාවට හිමිකමක් තිබේද?

ඇන්තනි ෂාපර්ගේ ග්‍රන්ථය විනාශ කරන්නැයි නියෝග කර ඇත්තේ ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයායි. එහෙත් ඔහු එම පියවර ගත්තේ රටේ යහපතට නිසා දේශපාලනඥයන්ගේ සිට මාධ්‍ය දක්වා ඊට එරෙහිව හඬ නැඟුවේ නැත.

එසේ වුවත් අපේ රටේ සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. මෙරට සම්ප්රදාය නම් යුද හමුදාව භාවිතකරන අවි සහ බෝම්බ වර්ග සහ මෙහෙයුම් හෙළිකළ යුතුය. මාධ්‍ය නිදහස උල්ලංඝනය කළ බවට යුද අපරාධ කළ බවට පිළිගත යුතුය. එන්ජීඕ ක්‍රියාකාරීන්ට හිතුමතේ කටයුතු කිරීමට ඉඩකඩ තිබිය යුතුය. ඇමරිකානු සහ බටහිර රටවල තානාපතිවරුන්ගේ ඉල්ලීම්වලට හිස නැමිය යුතුය. මේ සම්ප්‍රදායට එරෙහි වුවොත් එය ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය වීමක් වනු ඇත.

එහෙත් ලෝකයේ තරුපහේ ප්රජාතන්ත්රවාදය ඇතැයි පවසන ඇමරිකාව ඇන්තනි ෂාපර්ගේ ග්‍රන්ථය විනාශ කරලීමෙන් තරුපහේ ප්රජාතන්ත්රවාදය අපූරුවට පෙන්නුම් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

[QUOTE="shanaka8939, post: 8388646, member: 176040"] [SIZE="6"]ශ්‍රී ලංකාවට බණ කියන ඇමරිකාව යුද තොරතුරු ඇතුළත් ග්‍රන්ථය විනාශ කිරීම[/SIZE] [SIZE="4"]ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගන) යුද හමුදා නිලධාරියකුගේ මතක සටහන් ඇතුළත් ග්‍රන්ථයේ පිටපත් දහස් ගණනක් විනාශ කර දමයි. -සී. එන්. එන්. රූපවාහිනිය Pentagon destroys thousand of copies of ARMY officer's Memoir - C.N.N මෙය එදිරිවාදිකම් දැක්වීමේ ක්‍රියාවලියක් - ලූතිනන් කර්නල් ඇන්තනි ෂාපර් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් සැසිවාරය ඔක්තෝබර් 2 වැනිදා ජිනීවා නුවරදී ආරම්භ වේ. මෙහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන හඬ නැඟෙනු ඇත. මේ අතර ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීම් කළ බවට එන්. ජී. ඕ. ක්‍රියාකාරිනියක්ද පසුගිය සතිය මුළුල්ලේම හඬ නඟනු ලැබීය. එසේම ඇමරිකානු සහකාර ලේකම් රොබට් බ්ලේක් ශ්‍රී ලංකාව යුද අපරාධවලට වරදකරු කිරීමේ දීන උත්සාහයක යෙදිණි. එහෙත් ඇමරිකානු ක්‍රියාදාමය මේ සතියේ දිනෙක සනාථ විය. ඇෆ්ගනිස්තාන් යුද්ධයට සහභාගි වූ අතිරේක බලකායේ ලුතිනන් කර්නල් ඇන්තනි ෂාපර් විසින් ඔපරේෂන් ඩැක් ගැට් නමැති ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමට නියමිතව තිබියදී ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව එම ග්‍රන්ථය මුද්‍රණය කළ බැවින් මුද්‍රණාලයට ගොස් පොත් 9500 ක් රැගෙන පුළුස්සා විනාශ කරනු ලැබීය. අපි ඒ ග්‍රන්ථය විනාශ කළේ ඉන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නිසයි යෑයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත ලුතිනන් කර්නල් ඒප්‍රිල් කනින්හැම් කියා සිටියාය. ඇෆ්ගනිස්තාන් යුද්ධයේ මතක සටහන් ඇතුළත් මේ ග්‍රන්ථය විනාශ කළේ එදිරිවාදිකම් සපුරාගැනීමට යෑයි ග්රන්ථ කර්තෘ ලුතිනන් කර්නල් ෂාපර් කියා සිටියේය. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක බුද්ධි සේවා ක්‍රියා කළ ආකාරය ලුතිනන් ජනරාල් රොනල්ඩ් වර්ණන් විසින් හෙළිකර ඇත. දෙමසක් තිස්සේ අපි මේ ග්‍රන්ථයේ අත්පිටපතේ පිටපතක් ලබාගැනීමට උත්සාහ කළා එහි අතිශයින්ම රහසිගත තොරතුරු අඩංගු වෙනවා. මේ තොරතුරු පිටවීමෙන් අපේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වනවා යෑයි හෙතෙම සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ෂාපර්ගේ නීතිවේදී මාර්ක් සෙයිද් පැවසුවේ හමුදාවේ ඉහළ පෙළේ බලධාරීහු එකී ග්රන්ථ නිරීක්ෂණය කර ඊට අනුමැතිය දුන් බවයි. එහෙත් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ ග්රන්ථ කර්තෘ ෂාපර් ඒ සඳහා අනුමැතිය ගත යුතු බවයි. The Pentagon says Shaffer shouid have sought wider clcarance forthe nemoirl මෙම ග්‍රන්ථයෙන් ෂාපර් හෙළිකර ඇත්තේ බුෂ් පාලනය සමයේ ඇෆ්ගනිස්තානය තුළ රහසිගත මෙහෙයුම් ඒකකයක් දියත් කළේ තමා බවයි. එහෙත් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ ඇෆ්ගන් මෙහෙයුම්වලට සම්බන්ධ 200 කගේ නම් ඊට ඇතුළත් වන බවයි. ලුතිනන් කර්නල් ෂාපර් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රෙගුලාසි අනුව ක්‍රියාකර නැහැ යෑයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශක කර්නල් ඩේවිඩ් ලාප්මන් තවදුරටත් පවසා ඇත. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තවදුරටත් මෙලෙස දක්වා තිබේ. ඩොලර් 47000 ක් (මෙරට මුදලින් රු. ලක්ෂ 47 ක්) වැයකර මිලයට ගත් එම පොත් තොගය විනාශ කළේ එහි බුද්ධි සේවා තොරතුරු අඩංගු වීම නිසයි. යුද රහස් හෙළිවීම වැළැක්වීම සඳහා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම ග්‍රන්ථය විනාශ කිරීම ගැන එරට මාධ්‍ය විසින් මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් යෑයි කියමින් ඝෝෂා කළේ නැත. එසේම ඇමරිකානු රජය මාධ්‍ය හා ලේඛන නිදහස අහිමි කර ඇතැයි පවසමින් ජාත්‍යන්තර රාජ්‍ය නොවන ක්‍රියාකාරීහු ලොව පුරා නිවේදන යෑවීමට ක්‍රියා කිරීමක්ද සිදු වූයේ නැත. එහෙත් ඇමරිකාව මෙරටට කියන්නේ මාධ්‍ය නිදහස රැකිය යුතු බවත් වන්නි මෙහෙයුමට අදාළ සියලු කරුණු විනිවිද භාවයකින් යුතුව හෙළි කළ යුතු බවත්ය. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව යුද රහස් රැකීම සඳහා ග්රන්ථ පවා විනාශ කරද්දී මෙරටට බණ දෙසීම විහිළුවක් නොවන්නේද? මෙහිදී මෙම ග්‍රන්ථය විනාශ කිරීම ගැන නෝර්වේ මාධ්‍ය විසින් පවසා ඇත්තේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය වී තිබෙන්නේ මේ ග්‍රන්ථය කිසිවකු විසින් පරිශීලනය කිරීම වැලැක්වීම බවයි. This book will not pentagon want anyonc to read. බුද්ධි රහස් හෙළිවීම වැළැක්වීම සඳහා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙලෙස ක්රියාකරද්දී වන්නි මෙහෙයුමට අදාළ තොරතුරු දැනගැනීමට තමන්ට අවශ්‍යව ඇතැයි පවසන්නේ නෝර්වේ අගමැති සේන් ස්ටොල්ටෙන්බර්ග්ය. මෙලෙස ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙම ඔපරේෂන් ඩැක් ගැට් ග්‍රන්ථය විනාශ කිරීමේ මෙහෙයුම ගැන දෙස් විදෙස් එන්ජීඕ ක්‍රියාකාරීහු නිහඬ වී සිටී. ඊට හේතුව නම් ඇමරිකානු නොමනා ක්‍රියා සහ ද්විත්ව රංගනය මෙරට ජනතාවට හෙළිකළහොත් තමන්ට වරප්‍රසාද අහිමි වන නිසාය. ඇෆ්ගන් යුද මෙහෙයුම්වලට සහභාගි වී හමුදා වීර පදක්කම ෂාපර්ගේ ලුතිනන් කර්නල් ඇන්තනී ෂාපර්ගේ ග්‍රන්ථය පුළුස්සා දැමීමට ඇමරිකානු ආරක්ෂක බලධාරීහු ක්‍රියාකර ඇත්තේ ජාතික ආරක්ෂාව උදෙසාය. එහෙත් මෙරට මෙවන් ක්‍රියාමාර්ගයක් දියත් වූයේ නම් ආරක්ෂක ලේකම්වරයාගේ සිට ආරක්ෂක බලධාරීහු දක්වා ඬෙඟා නටන පාර්ශ්වයන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ දැකිය හැකිය. මෙය පුදුමයක් නොවේ. රටේ සිදු වූ විනාශකාරී තත්ත්වයට වගකිවයුත්තේ ප්රභාකරන්ය. එහෙත් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම හමුවට ගිය වාණිජ මණ්ඩලයේ හිටපු ප්‍රධානියෙක් ආණ්ඩුව ජනතාවගෙන් සමාව යෑදිය යුතු යෑයි කියා සිටී. ලුතිනන් කර්නල් ෂාපර්ගේ ග්‍රන්ථය විනාශ කිරීමේ සිද්ධියෙන් පෙනෙන්නේ යම් හමුදා නිලධාරියෙක් යුද මතක සටහන් ගැන ග්රන්ථයක් ලියන්නේ නම් ඒ ගැන ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගැනීමේ නීතියක් පවතින බවයි. එහෙත් ඇමරිකානු සහකාර ලේකම් රොබට් බ්ලේක් ප්රමුඛ එන්ජීඕ කල්ලිය ශ්‍රී ලංකාව වෙත පවසන්නේ මාධ්‍ය නිදහසේ විනිවිදභාව ගැනයි. එසේ නම් ඇමරිකානු ආරක්ෂක බලධාරීහු ෂාපර්ගේ ග්‍රන්ථය විනාශ කළේ මාධ්‍ය විනිවිද භාවය උදෙසාද? මුද්‍රණාලයට ගොස් ෂාපර්ගේ ග්‍රන්ථයේ අත් පිටපත පවා ලබාගැනීමට ඇමරිකානු බුද්ධි සේවා ඒකකය ක්‍රියා කළේ නම් මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු ගැන සෙවීමට ඇමරිකාවට හිමිකමක් තිබේද? ඇන්තනි ෂාපර්ගේ ග්‍රන්ථය විනාශ කරන්නැයි නියෝග කර ඇත්තේ ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයායි. එහෙත් ඔහු එම පියවර ගත්තේ රටේ යහපතට නිසා දේශපාලනඥයන්ගේ සිට මාධ්‍ය දක්වා ඊට එරෙහිව හඬ නැඟුවේ නැත. එසේ වුවත් අපේ රටේ සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. මෙරට සම්ප්රදාය නම් යුද හමුදාව භාවිතකරන අවි සහ බෝම්බ වර්ග සහ මෙහෙයුම් හෙළිකළ යුතුය. මාධ්‍ය නිදහස උල්ලංඝනය කළ බවට යුද අපරාධ කළ බවට පිළිගත යුතුය. එන්ජීඕ ක්‍රියාකාරීන්ට හිතුමතේ කටයුතු කිරීමට ඉඩකඩ තිබිය යුතුය. ඇමරිකානු සහ බටහිර රටවල තානාපතිවරුන්ගේ ඉල්ලීම්වලට හිස නැමිය යුතුය. මේ සම්ප්‍රදායට එරෙහි වුවොත් එය ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය වීමක් වනු ඇත. එහෙත් ලෝකයේ තරුපහේ ප්රජාතන්ත්රවාදය ඇතැයි පවසන ඇමරිකාව ඇන්තනි ෂාපර්ගේ ග්‍රන්ථය විනාශ කරලීමෙන් තරුපහේ ප්රජාතන්ත්රවාදය අපූරුවට පෙන්නුම් කර තිබේ. කීර්ති වර්ණකුලසූරිය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom