යුධ අවි නිෂ්පාදනයේ ප්‍රමුඛයෝ - ලොක්හිඩ් මාර්ටින්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,197
    198,791
    113
    Colombo, Sri Lanka
    TFS machan

    F35 එක මුලින් සෑහෙන fail වුනා. Cost එක මුලින්ම forecast කලාට වඩා සෑහෙන්න වැඩි වුනා. මුන්ගේ වාසනාවට ඇමරිකානු ආණ්ඩුව project එක cancel කරන්නේ නැතුව දිගටම කරගෙන යන්න කිව්වා. දැනට NATO රටවල fighter jets හදන companies වලින් මුන්ට තරගයක් දෙන්නේ ප්‍රංශයේ Dassault සමාගමයි. Dassault Rafale fighter jet එක stealth capabilities නැති උනත් අනිත් features and capabilities වලින් F35 හා සමාන හෝ සමහර capabilities අතින් ඊටත් වඩා උසස්.
    ඔව් මේ කතාව මමත් අහලා තියනවා. ඔච්චර වර්ණනා කරපු F-35 එක ෆේල් ප්‍රොජෙක්ට් එකක් කියන්න ඇමෙරිකාව කැමති උනේ නැහැ. එක වහගන්න ඕනේ හින්දා දිගටම ඇදගෙන යන සීන් එකක් තියෙන්නේ (y)
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    ඔව් මේ කතාව මමත් අහලා තියනවා. ඔච්චර වර්ණනා කරපු F-35 එක ෆේල් ප්‍රොජෙක්ට් එකක් කියන්න ඇමෙරිකාව කැමති උනේ නැහැ. එක වහගන්න ඕනේ හින්දා දිගටම ඇදගෙන යන සීන් එකක් තියෙන්නේ (y)
    Ow Eke Airframe eke issues awa. Stress test waladi cracks awa..
     
    • Love
    Reactions: NRTG

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    Mu neweida ethakota lokuma wepons dealer
    61d3m85_vijay-_625x300_31_August_23.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,791
    113
    Colombo, Sri Lanka
    @NRTG AC - 130 ගැන ඕනි
    අනිවා එකක් දාන්නම් මචෝ. Thanks for comment :love2: (y)

    Deliver krnne kohomd jet ehema
    ක්‍රම තුනකට කරනවා මචන්

    1. කිට්ටුවකනම් පුහුණුවලත් පයිලට් කෙනෙක් මගින් සම්පුර්ණයෙන් එකලස් කරපු එක ගන්මනාන්තය දක්වා පදවාගෙන යනවා
    2. පසුව එකලස් කල හැකි කොටස් සමග වෙන් වසයෙන් රැගෙන ගොස් ගමනාන්තයේදී සවි කරනවා
    3. එන්ජිම බඳ කොටස් වෙන වෙනම රැගෙන ගොස් ගමනාන්තයේදී සම්පුර්ණයෙන් එකලස් කර ලබාදෙනවා.

    ------ Post added on Sep 16, 2023 at 4:52 PM