ඔව් මේ කතාව මමත් අහලා තියනවා. ඔච්චර වර්ණනා කරපු F-35 එක ෆේල් ප්‍රොජෙක්ට් එකක් කියන්න ඇමෙරිකාව කැමති උනේ නැහැ. එක වහගන්න ඕනේ හින්දා දිගටම ඇදගෙන යන සීන් එකක් තියෙන්නේTFS machan
F35 එක මුලින් සෑහෙන fail වුනා. Cost එක මුලින්ම forecast කලාට වඩා සෑහෙන්න වැඩි වුනා. මුන්ගේ වාසනාවට ඇමරිකානු ආණ්ඩුව project එක cancel කරන්නේ නැතුව දිගටම කරගෙන යන්න කිව්වා. දැනට NATO රටවල fighter jets හදන companies වලින් මුන්ට තරගයක් දෙන්නේ ප්‍රංශයේ Dassault සමාගමයි. Dassault Rafale fighter jet එක stealth capabilities නැති උනත් අනිත් features and capabilities වලින් F35 හා සමාන හෝ සමහර capabilities අතින් ඊටත් වඩා උසස්.
