යුධ සැමරුම් - මෛත්‍රී යුගය
'යුධ ජයග්‍රහණය' කල සේනාධිනායකයාට.. ආරක්ෂක ලේකම්වරයාට.. 'ආරාධනා නොකර' පැවැත්වූ 'රාජ්‍ය සැමරුමක්'... 'මෛත්‍රී යුගයක්' ගැන පම්පෝරි ගැසූ නිවට කුහක ප්‍රෝඩාකාරී පාලකයන් සමරනු දුටිමි...
පෙර රජය කලා යැයි කියූ 'පලිගැනීම්' වෙනුවට 'අළුත් සංස්කෘතියක්' ඇති කලායි...පස්ස හත් පොලේ ගසා ගත්.. 'ලොවෙත් නැති'.. මානව හිතවාදීන්, උගතුන්, විද්වතුන්, බුද්ධිමතුන්, පඬිවරුන් යැයි එකාට එකා ලේබල් ගසා ගත් අවස්ථාවාදී තක්කඩියන්.. 'කන්දක් විළිලා' බිහි කල අපූරු ගස් ගෙම්බාගේ... 'සතුරාටත් ප්‍රේම කිරීමේ...' 'යහපාලන සැම්පලයේ' දිග පළල තමයි ඒ...
කාටවත් මතක නැද්ද.. 'පලිගන්නා මහින්ද' කල.. පැරණි විජයග්‍රාහණයේ උත්සව වල එකල විපස්ස නායක ධූරය දැරූ මහා ප්‍රජාතන්ත්‍රවාදියාට නැත්නම් මිලේනියම් සිටි වීරයාට පවා ආරාධනා කල බව..
ඒ කාලේ.. බටහිර සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් යහපාලනයක් වඩම්මනවායි පම්පෝරි ගහපු මහත්තුරු නෝනලා ලග පාතක ඉන්නවා නම් චුට්ටක් අත උස්සන්නකො... නැට්ට නෙවෙයි... අත හොඳේ...
Source : https://goo.gl/xs2iMl

Last edited: