Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුධ_බිමේදී_ගුවන්_සහය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුධ_බිමේදී_ගුවන්_සහය

යුධ බිමේදී ක්ෂණික ගුවන් සහය

වේලාව : පාන්දර 1 පසුවී මිනිත්තු කිහිපයකි

ප්රදේශය : ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් සටන්කාමින් ගහන Swat Valley නිම්න ප්රදේශය

මෙහෙයුම : අල්ඛයිඩා/තලේබාන් සටන්කාමී නායකයෙකු සොයා යන මෙහෙයුමකි

බළඇණිය : එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බළකා ඒකකයක්

ස්ටාෆ්-සාජන්ට් රොබර්ට් රොඩ්රිගුවේස්, අල්ඛයිඩා සටන් නායකයා සොයා ගිය අමෙරිකානු විශේෂ බළකා අනුඛණ්ඩයේ J-TAC හෙවත් Joint Terminal Attack Controller වරයාගේ කාර්යය පැවරී තිබුණි. J-TAC ගේ කාර්යය වනුයේ යුධ මෙහෙයුම් වලදී ගුවන් සහය ඉල්ලීම හා එම යානාවලට නිවැරදි ඉලක්කය ලබාගැනීම සඳහා සටන් පෙරමුණේ සිට නියමුවාට මගපෙන්වීමයි.

තම අරමුණ වූ අල්ඛයිඩා සටන් නායකයා සොයා යන ස්ටාෆ්-සාර්ජන්ට් රොඩ්රිගුවේස් ගේ විශේෂ බළකා අනුඛණ්ඩය තමන් උගුලකට හසුවී ඇති බව තේරුම් ගත්තේ හතරවටින් වෙඩි හා රොකට් ප්රහාර එල්ලවන විටයි.  තලේබානුවන් ගහන කුප්රකට ඇෆ්ඝනිස්ථානයේ ස්වැට් නිම්නයේ ජනශුන්ය ප්රදේශයක සිටි ඔවුන් සිය කඳවුරෙන් සැතපුම් ගණනාවක් ඈතින් සිටි අතර පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම වටකොට සියගණනක් තලේබාන්වරුන් සිටින බව හතරවටින් එල්ලවන වෙඩි වරුසාවෙන් පැහැදිලි වුනා.

තමන් කොටුවී සිටින බව බළ ඇණියේ නායකයා කඳවුරට දැන්වූවත් උදව්වක් බලාපොරොත්තු නොවූයේ කඳවුරේ අණදෙන නිළධාරියාට එළිය වැටෙන තෙක් කිසිවක් නොකල හැකිබව හොඳින් දැන සිටි නිසායි. මෙවැනි අවස්ථාවලදී කොටුවුනු බළ ඇණියකට ඇති එකම පිහිට ගුවන් සහය පමණක්ම වන අතර දිවා-රාත්රී ගොඩබිම් ප්රහාර සඳහා අනුවර්තන කරන ලද A10 තන්ඩර්බෝල්ට් ගොඩබිම් ප්රහාරක යානා අමෙරිකානු ගුවන් හමුදාව සතුව තිබෙනවා.  පාබල හමුදා සහය වෙනුවෙන්ම නිර්මාණය කොට ඇති ඒ10 තන්ඩර්බෝල්ට් ගොඩබිම් ප්රහාරක යානයේ ප්රධාන මැශින් තුවක්කුව අමතරව බෝම්බ හා මිසයිල වලින් මෙන්ම රාත්රී මෙහෙයුම් සඳහා නයිට් විශන් පද්ධතියකින්ද සන්නද්ධ වනවා.

පාබල හමුදාවලට ගුවන් සහය ලබාදීමේ අරමුණින්ම නිර්මාණය කොට ඇති A10 තන්ඩර්බෝල්ට් යානය දැවැන්ත මැශින් තුවක්කුවකින් මෙන්ම බෝම්බ, මිසයිල හා රොකට් වෙඩි වලින්ද සමන්විතය.

J-TAC ගේ වගකීම වන්නේ A10 නියමුවාට මගපෙන්වමින් යානයේ සවිකොට ඇති අතිවිශාල ගැට්ලිං මැශින් තුවක්කුවේ මාරාන්තික ප්රහාර නිවැරදිව සතුරා දෙසට යොමුකිරීමයි. J-TAC රාජකාරිය ඉතා බැරෑරුම් වන අතර ජේටැක් වෙතින් සිදුවන සුලු වැරදීමකින් වුවද A10 යානයේ දැවැන්ත මැශින් තුවක්කු ප්රහාරය සතුරාට වෙතට වෙනුවට තම භටයන් වෙතටම එල්ලවන්නට පුලුවන්.  රාත්රියකදී ජේටැක් ගේ රාජකාරිය තවත් බැරෑරුම් වනවා.

A10 යානයේ මිලිමීටර් 30 x 175 උණ්ඩයකට යුධ ටැංකියක් පසාරු කරගෙන යාමේ හැකියාව තිබෙනවා.

මේවන විට රොඩ්රිගුවෙස්ගේ කුඩා අණුඛන්ඩයේ සෙබලුන් පස්දෙනාගේ පතරොම් ඉවරවෙමින් පැවති අතර ගුවන් සහය නොලැඹුණහොත් තවත් පැයකට වඩා ජීවත්විය නොහැකිබව සියලුදෙනට වැටහී තිබුණා. නායකයාගේ අණ අනුව රොඩ්රිගුවෙස් සිය ජේටැක් රාජකාරිය ඉටුකරමින් ගුවන් සහය ඉල්ලූ අතර නියමුවන්ට තමන් සිටින ප්රදේශය ඝණ අඳුරේ හඳුනාගැනීමට හැකිවන සියලු තොරතුරු ලබාදුන්නා.  A10 යානා එම ප්රදේශයට ලඟාවූවිට ඒවා සතුරන් වෙත යොමුකිරීමට ඔහු සූදානමින් සිටියත් කඩිනමින් ඉල්ලා සිටි ගුවන් සහය ප්රමාදවන බව Swat Valley ප්රදේශය භාර ගුවන් හමුදා පියාසර පාලන නිළධාරියා දන්වා සිටියා.

විශේෂ බළකා J-TAC නිළධාරියෙකු සිය උපකරණ සමග

"Where's f***ing air support JTAC? we are running out of ammo!"  අණදෙන නිළධාරියා තරහින් විමසා සිටියත් ස්ටාෆ්-සාර්ජන්ට් රොඩ්රිගුවේස්ට සිදුකළ හැකිවූයේ දිගින් දිගටම ගුවන්කඳවුර ඇමතීම පමණයි.

සාජන්ට් රොඩ්රිගුවෙස් හා ඔහුගේ සගයින්ගේ වාසනාවට පතරොම් අවසන් වන්නට පෙර A10 ගොඩබිම් ප්රහාරක යානාවක කන් බිහිරිකරන එන්ජින් ශබ්දය ඇසෙන්නට වූ අතර මොහොතකින් යානයේ නියමුවාවූ කපිතාන් බ්රයන් එරික්සන් සිය මගපෙන්වන්නා වූ ජේටැක්ව අමතන ආකාරය රොඩ්රිගුවෙස්ගේ රේඩියෝ රිසීවරය තුලින් ඇසෙන්නට වුනා.

ඒ මොහොතේ සිට පාන්දර 6 පසුවන තෙක් A10 නියමු කපිතාන් එරික්සන් හා විශේෂ බළකා සාජන්ට් රොඩ්රිගුවෙස් එක්ව ගුවන් ප්රහාර 70ක් තලේබාන් සටන්කාමින් වෙත එල්ල කල අතර අතිශය නිවැරදිව එල්ලවුනු එම ප්රහාර හමුවේ තලේබාන් සටන්කාමීන් 270කට අධික මියගිය බව තහවුරුවුනා.

පාබල හමුදා සහයක ගුවන් ප්රහාර ප්රමාදවන්නේ ඇයි?

පාබල හමුදා මෙහෙයුම් සිදුවන ප්රදේශයක ගොඩබිම් ප්රහාරයක් එල්ලකිරීමට පෙර කටයුතු රාශියක් සිදුවෙනවා. ජේටැක් ලබාදෙන ඉලක්ක ප්රදේශයේ අක්ෂාංශ හා දේශාංශ අණදෙන නිළධාරීන් සිතියමක සළකුණු කරන අතර ඒවා නිවැරදි දැයි සොයාබැළෙනවා. ප්රදේශයට ඉහලින් පියාසර කරමින් තිබෙන ඩ්රෝනයානා හා වෙනත් ඔත්තුබලන ගුවන්යානා වලින් ලැබෙන වීඩියෝ හා ඡායාරූප ගුවන් ඡායාරූප විශේෂඥයින්ගේ විමර්ශණයට ලක්වන අතර ඔවුන්ගේ නිගමණ ගුවන් මෙහෙයුම් අණදෙන නිළධාරීන්හට ලැබෙනවා.  අමෙරිකාව හෝ නේටෝව විදෙස් රටක සිදුකරන ප්රහාරයක් නම් ආරක්ශක දෙපාර්ථමේන්තු නීතිඥයින් එම ප්රහාරය අන්තර්ජාතික නීතිරීති හා සම්මුතීන්හට එකඟදැයි සළකා බළනවා. මෙවැනි සංකීර්ණ ක්රියාදාමයකට පසු ගුවන් සහය අනුමත වන නිසා උදවු ඉල්ලූ මොහොතේ සිට අවමය පැය භාගයකුත් උපරිමය පැය දෙක-තුනකුත් ලෙස ගුවන් සහය ප්රමාදවන්නට පුලුවන්.

අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය වන DARPA ආයතයනයේ Persistent Close Air Support (P-CAS) සැළසුම

P-CAS සැළසුමට අනුව පාබල සහයක ගුවන් ප්රහාරය මෙහෙයවීමේ සම්පූර්ණ වගකීම යුධපෙරමුණේ සිටින ජේටැක් නිළධාරියාට ලබාදීමට සැළසුම් කරන අතර, ප්රහාරය එල්ලකිරීමට මිනිස් නියමුවෙකු වෙනුවට රොබෝ නියමුවෙකු යොදනලද එනම් නියමු රහිත ලෙස අනුවර්තනය කරන ලද ඒ10 තන්ඩර්බෝල්ට් යානා යොදවනු ඇත.  මේ අනුව ජේටැක් නිළධාරියාට රොබෝ ඒ10 යානයට කෙලින්ම අණදිය හැකි අතර පහරදිය යුත්තේ කුමන අවි වලින්ද, කුමන ස්ථානයන් හටද යන්න සිය ටැබ්ලට් පරිගණකය හරහා තීරණය කල හැකිය.

මෙවැනි බරපතල තීන්දු ගැනීම සඳහා අවශ්ය තොරතුරු, ඒ10 වැනි බලසම්පන්න ගුවන්යානයක ප්රහාරක අවි නිවැරදිව පාලනය කල හැකි තාක්ශණයන් නිර්මාණය කිරීම මෙම සැලැස්මේ ප්රධාන අරමුණ වනවා.

P-CAS සැළසුමට අනුව ජේටැක් නිළධාරියාවෙත පාබල හමුදා සහයක ප්රහාරවල පූර්ණ වගකීම පැවරීමට නම් වැඩිදියුණු කලයුතු තාක්ශණයන් හඳුනාගෙන තිබෙනවා.

1. පූර්ණ ලෙස යාවත්කාලීනවූ සතුරු හමුදා, මිතුරු හමුදා හා සිවිල් ජනයා සිටිය හැකි ප්රදේශ නිවැරදිව පෙන්වන ඩිජිටල් සිතියම්.

2. මෙවැනි සිතියම් නිරන්තරව යාවත්කාලීන කිරීම සඳහා තොරතුරු එක් රැස් කලහැකි සෙන්සර්, කැමරා හා ඩ්රෝන යානා වැඩිදියුණු කිරීම.

3. තොරතුරු ලබාගෙන, ස්වයංක්රීයව සංගෘහිත කොට සිතියම් යාවත්කාලීන කිරීම සඳහා අවශ්ය මෘදුකාංග නිර්මාණය

4. යුධ බිමතුල අධිවේගයෙන් දත්ත හුවමාරුකල හැකි, සැහැල්ලු, අඩු බල බැටරිවලින් ක්රියාත්මක වන දත්ත සම්ප්රේශණ තාක්ශණ නිර්මාණය/වැඩිදියුණු කිරීම.

5. සෙබලෙකුට අතේ රැගෙනයා හැකි, ඒ10 වැනි ප්රහාරක යානයක් පාලනය කල හැකි මෘදුකාංග ධාවනය කල හැකි ප්රභල පරිගණක හා තොරතුරු විශාල ප්රමණයක් දර්ශණය කලහැකි, කුඩා එහෙත් අධිවිබේධන වීඩියෝ ඩිස්ප්ලේ නිර්මාණය.

Persistent Close Air Support (PCAS) ව්යාපෘතියට අනුව යුධබිමේ සිටින ජේටැක් නිළධාරියාට ගුවන්සහය ලබාදෙන ඒ10 යානයට (හෝ වෙනත් ඩ්රෝන යානාවකට) ප්රහාරය එල්ලවිය යුතු ස්ථාන පිලිබඳ GPS ඛංඩාංක කෙලින්ම යැවිය හැකිවන අතර යානය සතු අවි ආයුධ පිලිබඳ පූර්ණ විස්තර යානයේ පරිගණකය මගින් ජේටැක් ගේ පරිගණකය වෙත ලබාදේ.

එමෙන්ම යානයේ සංවේදක හා රේඩාර් වලට දර්ශණය වන සතුරු බළඇණි, වාහන, යුධ ටැංකි, තුවක්කු අට්ටාල වැනි සියල්ලම යානයේ පරිගණකය මගින් සජීවීව ජේටැක්ගේ පරිගණක තිරයට ලබාදේ. ඒ අනුව ජේටැක්ට යානයේ පරිගණකයට විවිධ ඉලක්ක හා ඒවාට පහරදිය යුතු ආයුධ පිලිබඳව අණ දිය හැකි අතර ජේ ටැක් ගෙන් ප්රහාර විධානය ලැබෙන තෙක් යානය සිය සංවේදක මගින් එම ඉලක්ක නොකඩවා tracking කරමින් පහරදීමට සූදානමින් සිටිනු ඇත.

ඒ අනුව සතුරාට මහත් විනාශයක් ගෙනදිය හැකි ඒ10 තන්ඩර්බෝල්ට් යානය වැනි සුපිරි ජෙට්යානයක් සිය පෞද්ගලික ඩ්රෝන යානයක් මෙන් භාවිතා කරන්නට ජේටැක් නිළධාරියාට හැකිවනු ඇත.

විශේෂ ස්තූතිය:- ටෙරන්ස් ආරච්චි

නිකන් යන්නේ නැතිව පොඩි කමෙන්ට් එකක් දාලා, තරු ටිකකුත් දීලා ගියොත් (තරු කිව්වේ මොනවද කියල දන්නවා ඇතිනේ) නරකද???

[QUOTE="uditha224, post: 15039533, member: 159669"] [b]යුධ_බිමේදී_ගුවන්_සහය[/b] [SIZE=4][COLOR=Magenta]යුධ බිමේදී ක්ෂණික ගුවන් සහය [/COLOR][/SIZE]:cool: [IMG]http://oi41.tinypic.com/2usdid0.jpg[/IMG] [SIZE=3][COLOR=DarkOliveGreen][COLOR=DarkRed]වේලාව :[/COLOR] පාන්දර 1 පසුවී මිනිත්තු කිහිපයකි [COLOR=DarkRed]ප්රදේශය :[/COLOR] ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් සටන්කාමින් ගහන Swat Valley නිම්න ප්රදේශය [COLOR=DarkRed]මෙහෙයුම :[/COLOR] අල්ඛයිඩා/තලේබාන් සටන්කාමී නායකයෙකු සොයා යන මෙහෙයුමකි [COLOR=DarkRed]බළඇණිය :[/COLOR] එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බළකා ඒකකයක්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]ස්ටාෆ්-සාජන්ට් රොබර්ට් රොඩ්රිගුවේස්, අල්ඛයිඩා සටන් නායකයා සොයා ගිය අමෙරිකානු විශේෂ බළකා අනුඛණ්ඩයේ [COLOR=Red]J-TAC[/COLOR] හෙවත් [COLOR=Red]Joint Terminal Attack Controller[/COLOR] වරයාගේ කාර්යය පැවරී තිබුණි. :nerd:[COLOR=Red]J-TAC[/COLOR] ගේ කාර්යය වනුයේ යුධ මෙහෙයුම් වලදී ගුවන් සහය ඉල්ලීම හා එම යානාවලට නිවැරදි ඉලක්කය ලබාගැනීම සඳහා සටන් පෙරමුණේ සිට නියමුවාට මගපෙන්වීමයි.:yes: තම අරමුණ වූ අල්ඛයිඩා සටන් නායකයා සොයා යන ස්ටාෆ්-සාර්ජන්ට් රොඩ්රිගුවේස් ගේ විශේෂ බළකා අනුඛණ්ඩය තමන් උගුලකට හසුවී ඇති බව තේරුම් ගත්තේ හතරවටින් වෙඩි හා රොකට් ප්රහාර එල්ලවන විටයි. :baffled::baffled: තලේබානුවන් ගහන කුප්රකට ඇෆ්ඝනිස්ථානයේ ස්වැට් නිම්නයේ ජනශුන්ය ප්රදේශයක සිටි ඔවුන් සිය කඳවුරෙන් සැතපුම් ගණනාවක් ඈතින් සිටි අතර පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම වටකොට සියගණනක් තලේබාන්වරුන් සිටින බව හතරවටින් එල්ලවන වෙඩි වරුසාවෙන් පැහැදිලි වුනා.:eek::shocked: තමන් කොටුවී සිටින බව බළ ඇණියේ නායකයා කඳවුරට දැන්වූවත් උදව්වක් බලාපොරොත්තු නොවූයේ කඳවුරේ අණදෙන නිළධාරියාට එළිය වැටෙන තෙක් කිසිවක් නොකල හැකිබව හොඳින් දැන සිටි නිසායි. :dull:මෙවැනි අවස්ථාවලදී කොටුවුනු බළ ඇණියකට ඇති එකම පිහිට ගුවන් සහය පමණක්ම වන අතර දිවා-රාත්රී ගොඩබිම් ප්රහාර සඳහා අනුවර්තන කරන ලද [COLOR=Red]A10 තන්ඩර්බෝල්ට්[/COLOR] ගොඩබිම් ප්රහාරක යානා අමෙරිකානු ගුවන් හමුදාව සතුව තිබෙනවා. :cool: පාබල හමුදා සහය වෙනුවෙන්ම නිර්මාණය කොට ඇති [COLOR=Red]ඒ10 තන්ඩර්බෝල්ට්[/COLOR] ගොඩබිම් ප්රහාරක යානයේ ප්රධාන මැශින් තුවක්කුව අමතරව බෝම්බ හා මිසයිල වලින් මෙන්ම රාත්රී මෙහෙයුම් සඳහා නයිට් විශන් පද්ධතියකින්ද සන්නද්ධ වනවා.[/COLOR][/SIZE] :cool::cool::shocked: [CENTER] [IMG]http://oi41.tinypic.com/35bur0k.jpg[/IMG] [CENTER][CENTER][SIZE=3][COLOR=Purple]පාබල හමුදාවලට ගුවන් සහය ලබාදීමේ අරමුණින්ම නිර්මාණය කොට ඇති A10 තන්ඩර්බෝල්ට් යානය දැවැන්ත මැශින් තුවක්කුවකින් මෙන්ම බෝම්බ, මිසයිල හා රොකට් වෙඩි වලින්ද සමන්විතය.:cool: [/COLOR][/SIZE][/CENTER] [/CENTER] [/CENTER] [SIZE=4][COLOR=Sienna][COLOR=Red]J-TAC[/COLOR] ගේ වගකීම වන්නේ [COLOR=Red]A10[/COLOR] නියමුවාට මගපෙන්වමින් යානයේ සවිකොට ඇති අතිවිශාල ගැට්ලිං මැශින් තුවක්කුවේ මාරාන්තික ප්රහාර නිවැරදිව සතුරා දෙසට යොමුකිරීමයි. [COLOR=Red]J-TAC[/COLOR] රාජකාරිය ඉතා බැරෑරුම් වන අතර ජේටැක් වෙතින් සිදුවන සුලු වැරදීමකින් වුවද [COLOR=Red]A10[/COLOR] යානයේ දැවැන්ත මැශින් තුවක්කු ප්රහාරය සතුරාට වෙතට වෙනුවට තම භටයන් වෙතටම එල්ලවන්නට පුලුවන්. :baffled: රාත්රියකදී ජේටැක් ගේ රාජකාරිය තවත් බැරෑරුම් වනවා.[/COLOR][/SIZE]:eek: [CENTER] [IMG]http://oi39.tinypic.com/dd101s.jpg[/IMG] [CENTER][CENTER][SIZE=3][COLOR=Purple]A10 යානයේ මිලිමීටර් 30 x 175 උණ්ඩයකට යුධ ටැංකියක් පසාරු කරගෙන යාමේ හැකියාව තිබෙනවා. [/COLOR][/SIZE][/CENTER] [/CENTER] [/CENTER] [SIZE=4][COLOR=Sienna]මේවන විට රොඩ්රිගුවෙස්ගේ කුඩා අණුඛන්ඩයේ සෙබලුන් පස්දෙනාගේ පතරොම් ඉවරවෙමින් පැවති අතර ගුවන් සහය නොලැඹුණහොත් තවත් පැයකට වඩා ජීවත්විය නොහැකිබව සියලුදෙනට වැටහී තිබුණා. :shocked::(නායකයාගේ අණ අනුව රොඩ්රිගුවෙස් සිය ජේටැක් රාජකාරිය ඉටුකරමින් ගුවන් සහය ඉල්ලූ අතර නියමුවන්ට තමන් සිටින ප්රදේශය ඝණ අඳුරේ හඳුනාගැනීමට හැකිවන සියලු තොරතුරු ලබාදුන්නා. :cool: [COLOR=Red]A10[/COLOR] යානා එම ප්රදේශයට ලඟාවූවිට ඒවා සතුරන් වෙත යොමුකිරීමට ඔහු සූදානමින් සිටියත් කඩිනමින් ඉල්ලා සිටි ගුවන් සහය ප්රමාදවන බව [COLOR=Red]Swat Valley[/COLOR] ප්රදේශය භාර ගුවන් හමුදා පියාසර පාලන නිළධාරියා දන්වා සිටියා.[/COLOR][/SIZE] :dull: [CENTER] [IMG]http://oi41.tinypic.com/2v2i4v4.jpg[/IMG] [CENTER][CENTER][SIZE=3][COLOR=Purple]විශේෂ බළකා J-TAC නිළධාරියෙකු සිය උපකරණ සමග [/COLOR][/SIZE] [/CENTER] [/CENTER] [/CENTER] [SIZE=4][COLOR=Sienna][COLOR=DarkRed]"Where's f***ing air support JTAC? we are running out of ammo!"[/COLOR] :angry::angry::angry: අණදෙන නිළධාරියා තරහින් විමසා සිටියත් ස්ටාෆ්-සාර්ජන්ට් රොඩ්රිගුවේස්ට සිදුකළ හැකිවූයේ දිගින් දිගටම ගුවන්කඳවුර ඇමතීම පමණයි. :dull: සාජන්ට් රොඩ්රිගුවෙස් හා ඔහුගේ සගයින්ගේ වාසනාවට පතරොම් අවසන් වන්නට පෙර [COLOR=Red]A10[/COLOR] ගොඩබිම් ප්රහාරක යානාවක කන් බිහිරිකරන එන්ජින් ශබ්දය ඇසෙන්නට වූ අතර මොහොතකින් යානයේ නියමුවාවූ කපිතාන් බ්රයන් එරික්සන් සිය මගපෙන්වන්නා වූ ජේටැක්ව අමතන ආකාරය රොඩ්රිගුවෙස්ගේ රේඩියෝ රිසීවරය තුලින් ඇසෙන්නට වුනා. ඒ මොහොතේ සිට පාන්දර 6 පසුවන තෙක් A10 නියමු කපිතාන් එරික්සන් හා විශේෂ බළකා සාජන්ට් රොඩ්රිගුවෙස් එක්ව ගුවන් ප්රහාර 70ක් තලේබාන් සටන්කාමින් වෙත එල්ල කල අතර අතිශය නිවැරදිව එල්ලවුනු එම ප්රහාර හමුවේ තලේබාන් සටන්කාමීන් 270කට අධික මියගිය බව තහවුරුවුනා.[/COLOR][/SIZE] :shocked::shocked: [SIZE=5][COLOR=DarkSlateBlue][I][B]පාබල හමුදා සහයක ගුවන් ප්රහාර ප්රමාදවන්නේ ඇයි?[/B][/I] [/COLOR][/SIZE]:confused::confused::confused: [SIZE=4][COLOR=Sienna]පාබල හමුදා මෙහෙයුම් සිදුවන ප්රදේශයක ගොඩබිම් ප්රහාරයක් එල්ලකිරීමට පෙර කටයුතු රාශියක් සිදුවෙනවා. ජේටැක් ලබාදෙන ඉලක්ක ප්රදේශයේ අක්ෂාංශ හා දේශාංශ අණදෙන නිළධාරීන් සිතියමක සළකුණු කරන අතර ඒවා නිවැරදි දැයි සොයාබැළෙනවා. ප්රදේශයට ඉහලින් පියාසර කරමින් තිබෙන ඩ්රෝනයානා හා වෙනත් ඔත්තුබලන ගුවන්යානා වලින් ලැබෙන වීඩියෝ හා ඡායාරූප ගුවන් ඡායාරූප විශේෂඥයින්ගේ විමර්ශණයට ලක්වන අතර ඔවුන්ගේ නිගමණ ගුවන් මෙහෙයුම් අණදෙන නිළධාරීන්හට ලැබෙනවා. :nerd: අමෙරිකාව හෝ නේටෝව විදෙස් රටක සිදුකරන ප්රහාරයක් නම් ආරක්ශක දෙපාර්ථමේන්තු නීතිඥයින් එම ප්රහාරය අන්තර්ජාතික නීතිරීති හා සම්මුතීන්හට එකඟදැයි සළකා බළනවා.:nerd::nerd: මෙවැනි සංකීර්ණ ක්රියාදාමයකට පසු ගුවන් සහය අනුමත වන නිසා උදවු ඉල්ලූ මොහොතේ සිට අවමය පැය භාගයකුත් උපරිමය පැය දෙක-තුනකුත් ලෙස ගුවන් සහය ප්රමාදවන්නට පුලුවන්.[/COLOR][/SIZE] :dull::dull::dull: [I][B][SIZE=5][COLOR=DarkSlateBlue]අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය වන [COLOR=Red]DARPA[/COLOR] ආයතයනයේ [COLOR=Red]Persistent Close Air Support (P-CAS)[/COLOR] සැළසුම[/COLOR][/SIZE][/B][/I] [SIZE=4][COLOR=Sienna] [COLOR=Red]P-CAS[/COLOR] සැළසුමට අනුව පාබල සහයක ගුවන් ප්රහාරය මෙහෙයවීමේ සම්පූර්ණ වගකීම යුධපෙරමුණේ සිටින ජේටැක් නිළධාරියාට ලබාදීමට සැළසුම් කරන අතර, ප්රහාරය එල්ලකිරීමට මිනිස් නියමුවෙකු වෙනුවට රොබෝ නියමුවෙකු යොදනලද එනම් නියමු රහිත ලෙස අනුවර්තනය කරන ලද [COLOR=Red]ඒ10 තන්ඩර්බෝල්ට්[/COLOR] යානා යොදවනු ඇත. :shocked::cool: මේ අනුව ජේටැක් නිළධාරියාට රොබෝ ඒ10 යානයට කෙලින්ම අණදිය හැකි අතර පහරදිය යුත්තේ කුමන අවි වලින්ද, කුමන ස්ථානයන් හටද යන්න සිය ටැබ්ලට් පරිගණකය හරහා තීරණය කල හැකිය. :shocked::shocked: මෙවැනි බරපතල තීන්දු ගැනීම සඳහා අවශ්ය තොරතුරු, ඒ10 වැනි බලසම්පන්න ගුවන්යානයක ප්රහාරක අවි නිවැරදිව පාලනය කල හැකි තාක්ශණයන් නිර්මාණය කිරීම මෙම සැලැස්මේ ප්රධාන අරමුණ වනවා.:yes: [COLOR=Red] P-CAS[/COLOR] [COLOR=DarkSlateBlue]සැළසුමට අනුව ජේටැක් නිළධාරියාවෙත පාබල හමුදා සහයක ප්රහාරවල පූර්ණ වගකීම පැවරීමට නම් වැඩිදියුණු කලයුතු තාක්ශණයන් හඳුනාගෙන තිබෙනවා.[/COLOR][/COLOR][/SIZE]:nerd: [SIZE=3][COLOR=DarkGreen]1. පූර්ණ ලෙස යාවත්කාලීනවූ සතුරු හමුදා, මිතුරු හමුදා හා සිවිල් ජනයා සිටිය හැකි ප්රදේශ නිවැරදිව පෙන්වන ඩිජිටල් සිතියම්. 2. මෙවැනි සිතියම් නිරන්තරව යාවත්කාලීන කිරීම සඳහා තොරතුරු එක් රැස් කලහැකි සෙන්සර්, කැමරා හා ඩ්රෝන යානා වැඩිදියුණු කිරීම. 3. තොරතුරු ලබාගෙන, ස්වයංක්රීයව සංගෘහිත කොට සිතියම් යාවත්කාලීන කිරීම සඳහා අවශ්ය මෘදුකාංග නිර්මාණය 4. යුධ බිමතුල අධිවේගයෙන් දත්ත හුවමාරුකල හැකි, සැහැල්ලු, අඩු බල බැටරිවලින් ක්රියාත්මක වන දත්ත සම්ප්රේශණ තාක්ශණ නිර්මාණය/වැඩිදියුණු කිරීම. 5. සෙබලෙකුට අතේ රැගෙනයා හැකි, ඒ10 වැනි ප්රහාරක යානයක් පාලනය කල හැකි මෘදුකාංග ධාවනය කල හැකි ප්රභල පරිගණක හා තොරතුරු විශාල ප්රමණයක් දර්ශණය කලහැකි, කුඩා එහෙත් අධිවිබේධන වීඩියෝ ඩිස්ප්ලේ නිර්මාණය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][COLOR=Red]Persistent Close Air Support (PCAS)[/COLOR] ව්යාපෘතියට අනුව යුධබිමේ සිටින ජේටැක් නිළධාරියාට ගුවන්සහය ලබාදෙන ඒ10 යානයට (හෝ වෙනත් ඩ්රෝන යානාවකට) ප්රහාරය එල්ලවිය යුතු ස්ථාන පිලිබඳ [COLOR=Red]GPS[/COLOR] ඛංඩාංක කෙලින්ම යැවිය හැකිවන අතර යානය සතු අවි ආයුධ පිලිබඳ පූර්ණ විස්තර යානයේ පරිගණකය මගින් ජේටැක් ගේ පරිගණකය වෙත ලබාදේ.:shocked: එමෙන්ම යානයේ සංවේදක හා රේඩාර් වලට දර්ශණය වන සතුරු බළඇණි, වාහන, යුධ ටැංකි, තුවක්කු අට්ටාල වැනි සියල්ලම යානයේ පරිගණකය මගින් සජීවීව ජේටැක්ගේ පරිගණක තිරයට ලබාදේ. ඒ අනුව ජේටැක්ට යානයේ පරිගණකයට විවිධ ඉලක්ක හා ඒවාට පහරදිය යුතු ආයුධ පිලිබඳව අණ දිය හැකි අතර ජේ ටැක් ගෙන් ප්රහාර විධානය ලැබෙන තෙක් යානය සිය සංවේදක මගින් එම ඉලක්ක නොකඩවා tracking කරමින් පහරදීමට සූදානමින් සිටිනු ඇත.:yes: ඒ අනුව සතුරාට මහත් විනාශයක් ගෙනදිය හැකි ඒ10 තන්ඩර්බෝල්ට් යානය වැනි සුපිරි ජෙට්යානයක් සිය පෞද්ගලික ඩ්රෝන යානයක් මෙන් භාවිතා කරන්නට ජේටැක් නිළධාරියාට හැකිවනු ඇත.[/COLOR][/SIZE]:shocked::shocked::cool: [IMG]http://oi43.tinypic.com/66dks2.jpg[/IMG] [COLOR=Blue]========================[/COLOR] [SIZE=3][COLOR=Magenta]විශේෂ ස්තූතිය:- ටෙරන්ස් ආරච්චි[/COLOR][/SIZE] [COLOR=Blue]======================== [SIZE=3][COLOR=Purple]නිකන් යන්නේ නැතිව පොඩි කමෙන්ට් එකක් දාලා, තරු ටිකකුත් දීලා ගියොත් (තරු කිව්වේ මොනවද කියල දන්නවා ඇතිනේ) නරකද???:rolleyes:;)[/COLOR][/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom