යුරාජ් ගේ බස් එක උස්සලා

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    2ma87t.png

    සැකකරුවන් මාලඹේ පඳිංචිකරුවන් :shocked:

    උගේ බස් එක ඌම උස්සලා:lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බස් එක පස්සෙන් පොලීසියත් එක්ක ගිහින් අල්ලගෙන. හොද වෙලාවට පල්සරෙන් ගියෙ නැත්තේ. එහෙනම් තාම යනවා :lol:

    :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය බස් ලබ්බෝ අධි මානසිකත්වයෙන් ඉන්නේ ලේලන්ඩ් එකෙන් විනාඩි පහෙන් කිලෝමීටර් 50ක් විතර යන්න පුළුවන් කියල. එත් අන්තිමට බැලින්නන් ඔය බස් කට්ටෙ විනාඩි පහෙන් මීටර් 500ක් යාගන්න බෑ.
    උපරිමේට ගිහින් මදි උනාට ඇක්සිලේටරේ උඩ උඩ පනිනවා මදි වෙලා පොල් ලෙලි ගහනවා වගේ. හැට්ට
    පෙන්නේ නැද්ද උස්සපු ගමන් පොලිසියට රිපෝට් කරලා ඉවර වෙලත් පන්නගන ගිහින් අල්ලගන තියෙන හැටි. අපේ පොලිස් වැඩ දන්නවනේ.
    උස්සපු එකා බස් ඩයිවර් කෙනෙක් වෙන්නැති. හෝල්ට් ඒකෙන් හෝල්ට් එකට නවත්ත නවත්ත සෙනග ඇද්දද දන්නෙත් නෑ ඉතින්
     
    blue_in_rio

    Well-known member
  • යාළුවා;17812692 said:
    ඔය බස් ලබ්බෝ අධි මානසිකත්වයෙන් ඉන්නේ ලේලන්ඩ් එකෙන් විනාඩි පහෙන් කිලෝමීටර් 50ක් විතර යන්න පුළුවන් කියල. එත් අන්තිමට බැලින්නන් ඔය බස් කට්ටෙ විනාඩි පහෙන් මීටර් 500ක් යාගන්න බෑ.
    උපරිමේට ගිහින් මදි උනාට ඇක්සිලේටරේ උඩ උඩ පනිනවා මදි වෙලා පොල් ලෙලි ගහනවා වගේ. හැට්ට
    පෙන්නේ නැද්ද උස්සපු ගමන් පොලිසියට රිපෝට් කරලා ඉවර වෙලත් පන්නගන ගිහින් අල්ලගන තියෙන හැටි. අපේ පොලිස් වැඩ දන්නවනේ.
    උස්සපු එකා බස් ඩයිවර් කෙනෙක් වෙන්නැති. හෝල්ට් ඒකෙන් හෝල්ට් එකට නවත්ත නවත්ත සෙනග ඇද්දද දන්නෙත් නෑ ඉතින්

    :baffled::baffled::rofl::rofl:
     
    Similar threads