අඩෝ නලුව නම් පට්ට. වේදිකා නාට්‍යකාරයෙක් වගේ.. මේ දවස් වල "A/L ඉවරයි" කියන එකේ ඉන්නෙ මූ නේද? සිරා acting.

.මේකව වේදිකා නාට්ටිකාරයන්ට සමාන කරන්ඩ පුලුවන්ද..? 


අප්පා එහෙමද?අඩෝ....උඹ මීට කලින් නලුවො දැකලා නැද්ද බන්...මේ හාල් පාරුවගෙ මොන පට්ට ඇක්ටින් ද යකෝ...මේකව වේදිකා නාට්ටිකාරයන්ට සමාන කරන්ඩ පුලුවන්ද..?
මම කලින් ඒව දැකල නෑ බන්.
ඒත් මුගේ "A/L ඉවරයි" එකේ acting නම් හොදයි.. 
අඩෝ නලුව නම් පට්ට. වේදිකා නාට්‍යකාරයෙක් වගේ.. මේ දවස් වල "A/L ඉවරයි" කියන එකේ ඉන්නෙ මූ නේද? සිරා acting.



අඩෝ....උඹ මීට කලින් නලුවො දැකලා නැද්ද බන්...මේ හාල් පාරුවගෙ මොන පට්ට ඇක්ටින් ද යකෝ...මේකව වේදිකා නාට්ටිකාරයන්ට සමාන කරන්ඩ පුලුවන්ද..?
![]()




කියල වැඩක් නැ බන් ගැඩවිලෙක් වගේ ඕක ....![]()


come here to eurpe