Meh kollo mata poddk kiyapanko ara dialog wala 5 rs walata gb tika ganna widiya backup ekak wela 80 gb ma iwara una ban mage. Uba siddiya dannwane karanna.
Rs. 5 නෙවෙයි සත පහක් වියදම් නොවී ඇති තරම් google drive backup maintain කරන්න ක්රමයක් තියෙනවා බං. එකම දේ ඕක කිව්වොත් ඩයලොග් හැත්ත loophole එක වහලා දායි. ඉතින් ඉල්ලගෙන පුකේ ටින්කිරි ගා ගන්නෙ මොකටද.
(Google drive එකේ unlimited storage ගත්තෙත් සත පහක්වත් ගෙවලා කියලා හිතන්න එපා.


