ඒජන්සි කාරයොන්ටයි, කන්සල්ටන් වැඩ කරන උනුයි කිසිමප්‍රශ්නය්ක් නෑ කිව්වට ඒ රටවල්වල අවුලක් තියනව. එහෙ ඉන්න උබහොදින් අදුරන කෙනෙක්ගෙන් අහලා බලපන්කෝ
මම නම් ඒ රටවල් විනාශවෙලා ඩස්පයෝ, හම් බයෝ ඒවගේ රජකරනවා දකින්න කැමති නෑ. හොදට තිබ්බ රටවල් මානව හිමිකම් ගැන පම්පෝරිගහන්න ගිහින්, සරණාගතයින්ට එන්න ඉඩ හදලා දීලා විහින්ම විනාස උනා