යුරෝපයට ලං වෙන්න බැරි චීනය.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,624
    21,170
    113
    මඟුලක් කියෝනවා...උන් නොවැම්බර් ඉඳන් ලෝකෙන් මේක හන්ගපු නිසා තමයි මෙච්චර කෙල උනේ...
    අනික ඉතලි වලට ආවේ අඟහරු ලෝකෙන් යෑ...
    චීන්නු වගේ ආත්මාර්තකාමී ජාතියක් කොහෙවත් නෑ...අනිත් රටවලත් පැනික් බයින් කරන්නෙ රන්චු පිටින් චීන්නු...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,624
    21,170
    113
    :yes: :love:
    චීන්නු කියන්නෙ යථාර්තයේ ජීවත් වෙන ප්‍රායෝගික රටක්. යුරෝපෙ උන් මතවාද වලිං අන්ද වෙලා ත්‍රස්තාවාදියො විමුක්ති කාමියො වගේ දකින, වසංගත ප්‍රජාතන්ත්‍රවාදී නොවීමේ අනිටු විපාක විදිහට දකින උන්මත්තක අන්ධභක්තිකයො පිරිසක්. මේකෙන් පස්සෙවත් යුරෝපය අදහන cargo cult ගෝත්‍රිකයන්ගෙයි, අන්ධ භක්තිකයන්ගෙයි ඇස් ඇරේවා.

    උන්ගේ ප්‍රායෝගික කම හොඳයි ඉතින් දවස් 2න් පාලමක් වගේ හදන වැඩකදී..ඒ ඇරෙන්න මම නම් ඔය වගේ මිනිස්සු කන්ට්‍රෝල් කරන්න ඉන්න රටක් විශ්වාස කරන්නේ නෑ...බටහිර රටවල් විශ්වාස කරනවා නෙමෙයි ...චීනේ හැසීරීම මහ අමුතුයි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    චීනෙ හැසිරීම අමුතුයි කියල දැනෙන්නෙ බටහිර ලිබරල් දේශපාලනේ අපේ මොල වලට දශක ගානක ඉඳන් කවල තියෙන නිසා බං. අපි තව හොඳයි බටහිර උන්ට තව ඇයි ඉරාකෙ මිනිස්සු උන් හමුදාව බස්සද්දි විරුද්ධ වෙන්නෙ කියලවත් හිතාගන්න බැරි උන් ඉන්නව. උන් දකින්නෙ ඒ පැතිවල මිනිස්සුන්ගෙ හැසිරීම මහ අමුතු දෙයක්වගේ. චීනෙ අමුත්තක් නෑ. උන්ගෙ ඉතිහාසයේ ඉඳලම තිබ්බ පාලන ක්‍රමේ 21 වෙනි සියවසට ගැලපෙන්න පොඩ්ඩක් වෙනස් කරල අරගෙන තියෙනව එච්චරයි. ඕක සෑහෙන්න පරණ ක්‍රමයක්.
     
    ඔව් වෙන්න පුලුවන්...මමත් සාපේක්ශව ලිබරල් අදහස් එක්ක එකඟ වෙනවා....ඒක තමයි හරි ක්‍රමේ වගේ අදහසක්.. :baffled:
    චීනේත් එක්ක මට අවුල තියෙන්නේ දේශාපලනිකවත් වඩා මිනිස්සු නිසා... :oo: උන් හැසිරෙන්නේ මුලු ලොකේම උන්ගේ වගේ...වෙන එකෙක්ට ගරු කරන්න දන්නේ නෑ...හිනාවක් නෑ...සෙල්ෆිශ්....:dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ලිබරල් අදහස් වල හොඳට වඩා නරක වැඩියි. තේරෙද්දි කල් යයි. චීන ක්‍රමෙත් තව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනෙ. ඒත් ලිබරල් ක්‍රමයට වඩා සාර්තකයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් වෙන්න පුලුවන්...මමත් සාපේක්ශව ලිබරල් අදහස් එක්ක එකඟ වෙනවා....ඒක තමයි හරි ක්‍රමේ වගේ අදහසක්.. :baffled:
    චීනේත් එක්ක මට අවුල තියෙන්නේ දේශාපලනිකවත් වඩා මිනිස්සු නිසා... :oo: උන් හැසිරෙන්නේ මුලු ලොකේම උන්ගේ වගේ...වෙන එකෙක්ට ගරු කරන්න දන්නේ නෑ...හිනාවක් නෑ...සෙල්ෆිශ්....:dull:

    :no:
    ලෝකෙම උන්ගෙ වගේ හැසිරෙන්නෙ යුරෝපෙ ඇමරිකාවෙ මිනිස්සු බං. වෙන රටකට රට ඇතුලෙ අභ්‍යන්තර ප්‍රශ්නයක් වත් විසඳගන්න බෑ උන්ගෙ recommendations ක්‍රියාත්මක කරන්න ඕනෙ. ණය දෙන විදිහම බලපංකො කරන්න ඕනෙ දේවලුත් උන්ම කියනව. චීනෙ කොන්දේසි නෑ ආපහු ගෙවනවනං එච්චරයි. චීනෙ ලෝකෙ උන්ගෙ වගේ හැසිරෙනවනං colonialism ආරම්භ වෙන්නෙ චීනෙන් බටහිරට කලිං උන්ට විශාල නැව් තිබ්බ. බටහිර මිනිස්සුන්ගෙ හිත ඇතුලෙ තියෙනව උන් ලෝකයේ නායකයො වගේ. අනේ මන්ද උඹට ඔය අදහස ආවෙ කොහෙන්ද කියලවත් මට නං හිතාගන්න බෑ :sorry:

    ලිබරල් අදහස් වල හොඳට වඩා නරක වැඩියි. තේරෙද්දි කල් යයි. චීන ක්‍රමෙත් තව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනෙ. ඒත් ලිබරල් ක්‍රමයට වඩා සාර්තකයි.

    හොඳත් සෑහෙන්න තියෙනව බං මේ තරම් සාමකාමී ලෝකයක් බිහිවුනෙත් ඒක නිසා තමා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :no:
    ලෝකෙම උන්ගෙ වගේ හැසිරෙන්නෙ යුරෝපෙ ඇමරිකාවෙ මිනිස්සු බං. වෙන රටකට රට ඇතුලෙ අභ්‍යන්තර ප්‍රශ්නයක් වත් විසඳගන්න බෑ උන්ගෙ recommendations ක්‍රියාත්මක කරන්න ඕනෙ. ණය දෙන විදිහම බලපංකො කරන්න ඕනෙ දේවලුත් උන්ම කියනව. චීනෙ කොන්දේසි නෑ ආපහු ගෙවනවනං එච්චරයි. චීනෙ ලෝකෙ උන්ගෙ වගේ හැසිරෙනවනං colonialism ආරම්භ වෙන්නෙ චීනෙන් බටහිරට කලිං උන්ට විශාල නැව් තිබ්බ. බටහිර මිනිස්සුන්ගෙ හිත ඇතුලෙ තියෙනව උන් ලෝකයේ නායකයො වගේ. අනේ මන්ද උඹට ඔය අදහස ආවෙ කොහෙන්ද කියලවත් මට නං හිතාගන්න බෑ :sorry:

    හොඳත් සෑහෙන්න තියෙනව බං මේ තරම් සාමකාමී ලෝකයක් බිහිවුනෙත් ඒක නිසා තමා.

    :yes::yes::yes::yes:
     
    This is why I hate Chinese :)
    NLVVvBt.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    There are. But here in down under almost all the time such selfish behaviour coming from Chinese. :yes:
    https://www.abc.net.au/news/2018-12...covers-chinese-baby-formula-shoppers/10594400
    Also, the recent panic buying started by them. :yes:

    this is one instance where some chinese people have behaved like pieces of shit. is it just if somebody from italy who experienced the cruelty of some sri lankans working there decided u are a piece of shit as well because the very few sri lankans he has ever met behaved like pieces of shit?
    if one misbehavior is enough to make general assumptions about all the chinese people, isn't it also right to take one example where they have behaved altruistically towards other people and generalize it to the whole population in china? ur sample is extremely biased. there are scums in all over the world. im pretty damn sure ur bigotry stems from a different source. it's hard to believe that one suddenly wakes up in the morning and read news to see some chinese people hoarding baby formulas and started see every chinese person as a piece of shit. nobody changes like that. :no:
     
    You got a valid point there. But no it wasn't just from the article, I've personally experienced the selfish and rude behaviour of Chinese people and how they emptying the supermarkets. Sadly they weren't random incidents.

    I'll take a very simple example like walking on the pavement. You could see how Chinese groups walking together acquiring the whole space and not even thinking about how other's can walk. If you say 'Excuse me' they would show an unamused face at you like you did the wrong. But it's very rare you would see such behaviour from other communities, even if they do they will simply say sorry with a smile.