යුරෝපයේ මහා විදුලිය බිඳවැටීමක්....😯😯

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පෘතුගාලයේ, ස්පාඤයේ හා ඇන්ඩෝරා යන රටවල විදුලිය බිඳවැටේ. සියලු දුම්ර්ය ගමන් අවලංගු කරයි. කැබිනෙට් මණ්ඩලය හදිසියේ රැස්වෙයි. ගුවන් තොටුපලවල් සීමාසහිතව ක්‍රියාත්මක වෙයි. සමහර ප්‍රදේශවල දුරකථන සේවාද අඩාල වී ඇත.

    මෙයට හේතුව ගල් අගුරු මාෆියාවද, වැඩබැරි ඉන්ජිනේරුවෝද, රිලවෙක්ද යන බව තවම අනාවරණය වී නැහැ.

    https://en.wikipedia.org/wiki/2025_European_power_outage
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ලංකාවේ උනානම් 🤔

    f1P4FnX.jpeg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    පෘතුගාලයේ, ස්පාඤයේ හා ඇන්ඩෝරා යන රටවල විදුලිය බිඳවැටේ. සියලු දුම්ර්ය ගමන් අවලංගු කරයි. කැබිනෙට් මණ්ඩලය හදිසියේ රැස්වෙයි. ගුවන් තොටුපලවල් සීමාසහිතව ක්‍රියාත්මක වෙයි. සමහර ප්‍රදේශවල දුරකථන සේවාද අඩාල වී ඇත.

    මෙයට හේතුව ගල් අගුරු මාෆියාවද, වැඩබැරි ඉන්ජිනේරුවෝද, රිලවෙක්ද යන බව තවම අනාවරණය වී නැහැ.

    https://en.wikipedia.org/wiki/2025_European_power_outage

    MV5BNzAxOTAwNTctZDRhYy00Njk4LWI2NWYtNDQ2Zjk5MGJlMWM3XkEyXkFqcGc@._V1_QL75_UX380_CR0,4,380,562_.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    ඒකේ රුසියන් සවල් පාරක් වැදිලා කෙල වෙලා තියෙන්නේ ඔය. ඒ පාර වොශින් මැශින් එහෙම්පිටින්ම ඩ්‍රෝන් කරලාළු.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    පෘතුගාලයේ, ස්පාඤයේ හා ඇන්ඩෝරා යන රටවල විදුලිය බිඳවැටේ. සියලු දුම්ර්ය ගමන් අවලංගු කරයි. කැබිනෙට් මණ්ඩලය හදිසියේ රැස්වෙයි. ගුවන් තොටුපලවල් සීමාසහිතව ක්‍රියාත්මක වෙයි. සමහර ප්‍රදේශවල දුරකථන සේවාද අඩාල වී ඇත.

    මෙයට හේතුව ගල් අගුරු මාෆියාවද, වැඩබැරි ඉන්ජිනේරුවෝද, රිලවෙක්ද යන බව තවම අනාවරණය වී නැහැ.

    https://en.wikipedia.org/wiki/2025_European_power_outage

    එහෙත් ලංකාවේ වගේ මෝඩ ජෙප්පෝ ටිකක් හිටියා නම් කොහොම හරි වදුරගේ පිටින් යවයි 🤣🤣🤣