යුරෝපය සීතලෙන් ගල් වෙයි.

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
යුරෝපය සීතලෙන් ගල් වෙයි.

snow-paris_1781673i.jpg
යුරෝපය සීතලෙන් ගල් වෙයි.
හිම වැටීම අපට පෙනෙනනේ හරීම සුන්දර දෙයක් ලෙසයි. අනේ අපේ රටටත් හිම වැටෙනවානම් කියා ඇතැම් අය කියනු අප ඇසී තිබෙනවා.ඒත් මේ ලස්සන හිම කතාවටත් අනිකුත් හැම කතාවටම වගේ අඳුරු පැත්තක් තියනවා.අද ඒ ලස්සන හිම වල කුරිරු කම කෝටි සංඛ්‍යාත යුරෝපිය වැසියන්ව ලොකු කරදරකරී විදිහට දැනෙන්න පටන් අරන්

ප්‍රංශය ඉතාලිය සර්බියාව පොලන්තය වගේ රටවල තත්වය ඉතාමත්ම දරුණුයි.ඇතැම් රටවල් වල උෂ්නත්වය -35 සිට -50 වගේ පහල අගයන් දක්වාම පහල වැටිලා.බෝහෝ රටවල ජන ජීවිතය සම්පුණයෙන්ම අඩාල වෙලා උදේම නැගිලා ගෙවල් වටකරගත්ත හිම කඩාගෙන පරවල් සුද්ද කරගෙන තමා අනිත් වැඩ කරන්න වෙලා තියෙන්නේ .


වහන වලින් පිරිල තිබුණු සුපිරි මාර්ග සහ මහා නගර වල මාර්ගවල අයිතිය පදිකයන්ට පමණක් සීමා වෙලා.සර්බියාවේ රජය දැනටමත් හදිසි තත්වයක් ප්‍රකාශ කරලා.යුරෝපය පුරාම ජීවිත 250ටත් වැඩි පිරිසක් හිම අකුසාට දනටමත් බිලි වෙලා ඉවරයි. ඉදිරි සති කිහිපය තුල තත්වය දරුණු වෙයි කියලා කාලගුණ අංශ අනතුරු අභවනවා.උපුටා ගත්තේ
....http://www.aluthnews.com/................