යුරෝපා මන්ත‍්‍රීන් හකීම් හමුවේ

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
යුරෝපා මන්ත‍්‍රීන් හකීම් හමුවේ

යුරෝපා මන්ත‍්‍රීන් හකීම් හමුවේ

මෙරට සංචාරයක නිරත වෙමින් සිටින යුරෝපා පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩයම අද (30) පෙරවරුවේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක හා අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් හමුවිය.

අමාත්‍යවරයාගේ නිවසේ පැවති මෙම හමුවේදී විවිධ කරුණු සාකච්ඡාවට භාජනය වූ බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරුන් 03 දෙනෙකු ඇතුළු පස් දෙනෙක් නියෝජිත පිරිසට ඇතුළත් වන අතර ඔවුන් මැයි මස 05 වැනිදා තෙක් දිවයිනේ රැඳී සිටීමට නියමිතය.


ශ‍‍්‍රී ලංකාව සමග සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා රටේ වත්මන් තත්ත්වය පරීක්ෂා කිරීම ඔවුන්ගේ සංචාරයේ අරමුණ බව වාර්තාවේ.


යුරෝපා සංගමයේ ආධාරවලින් ශ‍‍්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ක‍්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමද ඔවුන් බලාපොරොත්තුවේ.


මෙම සංචාරය තුළදී ඔවුන් රජයේ ප‍‍්‍රධානීන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පවත්වීමට නියමිතය.

SLM

fmvdh.jpg

 

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
හකීමා දැන් ගුලියක් අඹරයි සුද්දොන්ට