Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
යුරෝපා වීසා Reject වුනා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුරෝපා වීසා Reject වුනා...

මම ලන්කාවේ ප්‍රසිද්දම ටුවර් කොම්පැණි එකක් හරහා දින දහයක යුරෝපා ටුවර් එකක් යන්න වීසා ඇප්ලයි කරා..

ඇප්ලයි කරන්න කලින් එලකිරියේ ත්‍රෙඩ් කිහිපයක් දැම්මා..යාලුවෝ ගොඩක් උදවු කරා...

මම වත්කම් විදියට

බැන්කුවේ සල්ලි ලක්ශ 100ක්..

මට අයිති අක්කර 15ක විතර ගම්මිරිස් වත්තක්..(valuation කෝටි 3.5)

වාහන සහ ගෙදර ( valuation කෝටි 1.0)

පෙන්නුවා..මම කරන්නේ ගම්මිරිස් වෙලදාම...ඉඩමෙ වගා කරන එක..අපට බිස්නස් රෙජිස්ට්‍රේශන් දෙන්නේ නැ ඒවට ලන්කාවේ ..ඉතින් ඒ ගැන කියලා කවරින් ලෙටර් එකකුත් දුන්නා..මාස තුනක ආදායම් පෙන්නුවා...

මට වයස 30යි..බැදලා නෑ..සින්ගා..තායි..ඉන්දියා..චීන..ගිහින් තියනවා කලින්...මුලින්ම පිටරට ටුවර් යන්න පටන් ගත්තේ වයස 18දී...

කොහොමහරි වීසා රිජෙක්ට් ...එම්බසියෙන් ලෙටර් එකක් දුන්නා මම ආයේ ලන්කාවට එනවා කියන්න එයාලට සෑහීමකට පත්වෙන්න බැරිලු..පාස්පෝට් එකේ සීල් මුකුත් ගැහුවේ නෑ...

මොකක්ද බන් මෙච්චර වත්කම් පෙන්නලත් සෑහීමකට පත්වෙන්න බෑ කියලා රෙද්ද රිජෙක්ට් කරන්නේ...???

මට තියන ප්‍රශ්නේ කොහොමද එතකොට ඔය රටවල් වලට යන්නේ ලන්කාවේ මිනිස්සු...???

මට තරම් සල්ලි නැති ඕනිතරම් එවුන් ඔය යන්නේ...ඔය ගායක ගායිකාවෝ..සන්ගීත කන්ඩාම්වල එවුන්..සමහර ප්‍රසිද්ධ නැති සල්ලිත් වැඩිය නැති නලු නිලියෝ...

මොකෝ බන් කරන්නේ දැන් ...

මට ටුවර් කොම්පැණි එකෙන් කිවුවා අපි ඔය ඔප්පු වාහන පොත අනම් මනම් දුන්නට උන් ඕවා එච්චර බලන්නේ නැතිලු..වයස 30 වගේ එක තමයි ප්‍රශ්නේ කියලා හිතන්නේ කියලා...

මගේ යාලුවෙක් ඉන්නවා ලොකු කොම්පැණි එකක් තියන..අදායම් බදු ගෙවන..හැම මාසෙම යුරෝපා යන .යුරෝපයේ උගේ කොම්පැණි එකේ බ්‍රාන්ච් එකක් තියන එකෙක්..එයා මට කියනවා එයා මට ස්පොන්සර් කරලා එක්ක යන්නම්ලු...එයාගේ යාලුවෝ එයා එක්ක ගියපු වෙලාවල එම්බසියෙන් කිවුවලු එක්ක යන එකා පැන්නොත් එයාට ආයේ යන්න දෙන්නෙත් නෑ කියලා..එහෙම ඇපවෙලා එක්ක යන්න පුලුවන්ද බන්..එහෙම මමත් කරොත් හරියයිද...???

[QUOTE="aligamaya, post: 24172957, member: 565953"] [b]යුරෝපා වීසා Reject වුනා...[/b] [SIZE="4"] මම ලන්කාවේ ප්‍රසිද්දම ටුවර් කොම්පැණි එකක් හරහා දින දහයක යුරෝපා ටුවර් එකක් යන්න වීසා ඇප්ලයි කරා.. ඇප්ලයි කරන්න කලින් එලකිරියේ ත්‍රෙඩ් කිහිපයක් දැම්මා..යාලුවෝ ගොඩක් උදවු කරා... මම වත්කම් විදියට බැන්කුවේ සල්ලි ලක්ශ 100ක්.. මට අයිති අක්කර 15ක විතර ගම්මිරිස් වත්තක්..(valuation කෝටි 3.5) වාහන සහ ගෙදර ( valuation කෝටි 1.0) පෙන්නුවා..මම කරන්නේ ගම්මිරිස් වෙලදාම...ඉඩමෙ වගා කරන එක..අපට බිස්නස් රෙජිස්ට්‍රේශන් දෙන්නේ නැ ඒවට ලන්කාවේ ..ඉතින් ඒ ගැන කියලා කවරින් ලෙටර් එකකුත් දුන්නා..මාස තුනක ආදායම් පෙන්නුවා... මට වයස 30යි..බැදලා නෑ..සින්ගා..තායි..ඉන්දියා..චීන..ගිහින් තියනවා කලින්...මුලින්ම පිටරට ටුවර් යන්න පටන් ගත්තේ වයස 18දී... කොහොමහරි වීසා රිජෙක්ට් ...එම්බසියෙන් ලෙටර් එකක් දුන්නා මම ආයේ ලන්කාවට එනවා කියන්න එයාලට සෑහීමකට පත්වෙන්න බැරිලු..පාස්පෝට් එකේ සීල් මුකුත් ගැහුවේ නෑ... මොකක්ද බන් මෙච්චර වත්කම් පෙන්නලත් සෑහීමකට පත්වෙන්න බෑ කියලා රෙද්ද රිජෙක්ට් කරන්නේ...??? මට තියන ප්‍රශ්නේ කොහොමද එතකොට ඔය රටවල් වලට යන්නේ ලන්කාවේ මිනිස්සු...??? මට තරම් සල්ලි නැති ඕනිතරම් එවුන් ඔය යන්නේ...ඔය ගායක ගායිකාවෝ..සන්ගීත කන්ඩාම්වල එවුන්..සමහර ප්‍රසිද්ධ නැති සල්ලිත් වැඩිය නැති නලු නිලියෝ... මොකෝ බන් කරන්නේ දැන් ... මට ටුවර් කොම්පැණි එකෙන් කිවුවා අපි ඔය ඔප්පු වාහන පොත අනම් මනම් දුන්නට උන් ඕවා එච්චර බලන්නේ නැතිලු..වයස 30 වගේ එක තමයි ප්‍රශ්නේ කියලා හිතන්නේ කියලා... මගේ යාලුවෙක් ඉන්නවා ලොකු කොම්පැණි එකක් තියන..අදායම් බදු ගෙවන..හැම මාසෙම යුරෝපා යන .යුරෝපයේ උගේ කොම්පැණි එකේ බ්‍රාන්ච් එකක් තියන එකෙක්..එයා මට කියනවා එයා මට ස්පොන්සර් කරලා එක්ක යන්නම්ලු...එයාගේ යාලුවෝ එයා එක්ක ගියපු වෙලාවල එම්බසියෙන් කිවුවලු එක්ක යන එකා පැන්නොත් එයාට ආයේ යන්න දෙන්නෙත් නෑ කියලා..එහෙම ඇපවෙලා එක්ක යන්න පුලුවන්ද බන්..එහෙම මමත් කරොත් හරියයිද...??? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom