යුවරාජ් සින්

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    407614_264700063602558_114404741965425_625681_1831718219_n.jpg



    මචන්ලා ඉන්දීය ක්‍රිකට් ටිම් එකේ යුවරාජ් සින් පිළිකා රෝගී ලක්ෂණ වලින් පෙලෙනවලු නේද ......මම මේ අන්තර්ජාලයේ සැරිසරන කොට තමයි දැක්කේ......
    එය වෙන ටිම් එකක කෙනෙක් වුනත් මිනිසුන් ලෙස අපි ඔහුට සුවය ප්‍රර්ථනා කරමු....

    වැඩි විස්තර පහල වෙබ් අඩවියෙන් කියවා දැන ගන්න පුළුවන් ....


    http://www.cricturf.com/newsbox/intnews/3749-yuvraj-singh-diagnosed-with-cancer-undergoing-chemotherapy-in-us.html
     
    • Like
    Reactions: RaZor_911

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    show eka wedi unata panditaya unata pennanna beri unata , honda match winning talented player kenek meya nisa tamai india wc ekath t20 wc ekath dinne,any way wedi awlak nethiwa athi kiyala hithanawa
     
    Dec 11, 2011
    129
    5
    0
    මේක දැකලා යුවරාජ්ට හොද වැඩේ කියන මිනිස්සුත් ඉන්නවා. ඇත්තටම ඒ වගේ උන්ව දකිද්දි පුදුම කලකිරීමක් දැනෙන්නේ. යුවරාජ් කරේ තමන්ගේ රට වෙනුවෙන් සෙල්ලම් කරපු එක විතරයි. ඒක එයා කරපු වැරද්දක්ද????:dull:



    GET WELL SOON YUVRAJ :(
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    show eka wedi unata panditaya unata pennanna beri unata , honda match winning talented player kenek meya nisa tamai india wc ekath t20 wc ekath dinne,any way wedi awlak nethiwa athi kiyala hithanawa


    ඔව් මචෝ... ක්‍රීඩාවේදී ඔහු කරපු දේවල් මොන වුනත් ඔහු හොද ක්‍රීඩකයෙක් ....
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    මාත් දැක්ක news එක
    ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු
    Wish him for a speedy recovery
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    පෙන්නන්න බැරිම එකෙක් වුනාට මේ වගේ වෙලාවක ඌට බනින එක හොද නෑනෙ ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හරිම කණගාටු දායක සිද්දියක් තමයි
    යුවරාජ් වෙනුවෙන් ඉන්දියවේ කෝවිල් වල පල්ලි වල විශේෂ පුජාවන් පවත්වනවලු.NDTV බලන්න හොදට විස්තර පෙන්නනවා මේ සිදුවීම ගැන

    ඉක්මන් සුවය ලැබේවා දෙවියන් වහන්සේගේ පිහිටෙන්

     
    • Like
    Reactions: sandunhiran

    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    ඉක්මන් සුවය ලැබේවා

    පෙන්නන්න බැරිම එකෙක් වුනාට මේ වගේ වෙලාවක ඌට බනින එක හොද නෑනෙ ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    :):):):):):)