යූටියුබ් එකේ උයන ලස්සනම කෙල්ල කවුද?

යූටියුබ් එකේ උයන ලස්සනම කෙල්ල?


  • Total voters
    54

cat123

Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    90633591_101189761531198_3290995201383858176_o.jpg




    Poorna - The nature girl
     
    • Like
    Reactions: D_Mad and dinesh4u

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කුකිං චැනල් කරන බවලත්තු හදන කෑම වර්ග නම් හොඳයි. නමුත් එතනින් එහාට එයාලගෙන් වෙන හොඳක් නම් දකින්න නෑ. එකෙකුට එකෙක් නෑ. ඉරිසියාව, කුහක කම, තව එකෙක් තමන්ට වඩා සබ්ස්ක්ර්යිබර්ස්ලා, වීවුස් ගන්නවට තියෙන අකමැත්ත දැක්කම අප්පිරියයි. මම බලන අනෙක් චැනල් කරන උන් අතරේ එහෙම දේවල් අඩුයි. තරඟයක් තියෙන්න ඕනේ. නමුත් සත්තු ගානට වැටෙන්න හොඳ නෑ. ඒක බලාගෙන ඉන්න මිනිස්සුන්ට අප්‍රසන්නයි. ඔය කට්ටියම කෑම හදන්න දක්ෂ ඇති නමුත් එයාලා ඊට වඩා ගොඩාක් දක්ෂයි උඩිනුයි යටිනුයි ගේම් දෙන්න.....