යූටියුබ් වරයෙකු වී ලෙහෙසියෙන් මුදල් උපයමු

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,491
    8,663
    113
    Galaha
    අඩෝ ඒකාංගික නාට්‍යක් තිබ්බ මතකද, ගෑණියෙක් මිනිහ මතක් වෙන්න කියලා හිඟන්නෙක් අරන් ගිහින් උගෙ කොණ්ඩෙ රැවුල කපලා කෝට් එකක් අන්දලා කන්න බොන්න දීලා ලිංගික සැපක් දීලා එලියට දානවා. ඌ හිඟාකාපු තැනින් ඌව එලවනවා අඳුනගන්න බැරුව. රූපවාහිනියෙද කොහෙද ගියෙ පොඩි කාලෙ.
    jayalath rohana ඉන්නෙ හිඟන්නට :yes:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    යකෝ එ ගෑනිගෙ ඇත්තම ප්‍රේමවන්තය

    ගෑනි බදින්න ලැබිල නෑ. ඌට පිස්සු වගේ හැදිල පාරෙ හිගා කනව
    na neda? na ehenam wena ekak, meke ehema ekak na, marichcha ekage photo ekak idan thiyenawa
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලංකාවේ ඕවා කරන්න බෑ බන් , ලංකාවේ ඉන්නේ ඇත්තටම අසරණ උන් නෙවෙයි , බහුතරේ ජොබ් එකට හිඟා කන උන් , උන් කැමති නෑ ජොබ් එක නැතිකරගන්න ,

    අනික ලංකාවේ හින්ගන්නො අයිති හිඟන මුදලාලිලා ඉන්නවා , හින්ගන්නට ලොකු ප්‍රශ්නයක් වෙනකොට මුදලාලිගේ මැරයෝ එනවා
    පිස්සු හැදුණ වගේ අය ඉන්නව නේද, උන් මූණ කටවත් හෝදන්නෙ නෑ. කලු පාට වෙලා ඉන්නව
    අන්න ඒ වගේ අයව හොයාගත්තනං හරි

    na neda? na ehenam wena ekak, meke ehema ekak na, marichcha ekage photo ekak idan thiyenawa

    jayalath rohana ඉන්නෙ හිඟන්නට :yes:
    ජයලත් රෝහණ නෙමේ බං
    මං කියන කතාවෙ හිටියෙ ජයලාල් රෝහණයි. නිල්මිණි තෙන්නකෝනුයි
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,663
    113
    Galaha
    ජයලත් රෝහණ නෙමේ බං
    මං කියන කතාවෙ හිටියෙ ජයලාල් රෝහණයි. නිල්මිණි තෙන්නකෝනුයි
    ඉසුරුයෝගය එකේ මුතුමිනයි දුදරුවෝ ඩ්‍රාමා එකේ හිටියෙ ඩයස් ගෙ වයිෆ් ඒ දෙන්න තමයි හිටියෙ. නිල්මිණි තෙන්නකෝනුයි නෙවෙයි.
     

    AnuradhaRa

    Well-known member
  • ඉසුරුයෝගය එකේ මුතුමිනයි දුදරුවෝ ඩ්‍රාමා එකේ හිටියෙ ඩයස් ගෙ වයිෆ් ඒ දෙන්න තමයි හිටියෙ. නිල්මිණි තෙන්නකෝනුයි නෙවෙයි.
    අහ් වීණා ජයකොඩි
    එහෙනං උඹල කියන්නෙ වෙන කතාවක්
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,663
    113
    Galaha
    අහ් වීණා ජයකොඩි
    එහෙනං උඹල කියන්නෙ වෙන කතාවක්
    IMG_0364.jpeg

    නෑ බං මෙයා. රතු පාටින් මාක් කරල ඉන්නෙ. මිනිහ අන්තිමට ටයි කෝට් පිටින් හාටපු තරනටම ගිහින් දානවනෙ. කැම කනන කලින් shot දානන ගිහින් වැඩිවෙලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • View attachment 260040
    නෑ බං මෙයා. රතු පාටින් මාක් කරල ඉන්නෙ. මිනිහ අන්තිමට ටයි කෝට් පිටින් හාටපු තරනටම ගිහින් දානවනෙ. කැම කනන කලින් shot දානන ගිහින් වැඩිවෙලා.
    අහ් මෙයා හිටපු නාට්ටියක් කියන්නද? දැවැන්තයා :cool: