යූ එස් (USA) ඩ්‍රෝන් එකක් බිමවැටිලා

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    හිතාමතා හෝ අත්වැරදීමකින් බ්ලක් සී වලදී USA ඩ්‍රෝන් එකක් බිම දාලා රශියන්ස්ලා. ඔය පින්තූරෙ පේන ජාතියෙ එකක්. SU 27 ජෙට් එකක් ඩ්‍රෝන් එකේ ප්‍රොපෙලර් එකේ වැදිලා කියලා කියන්නෙ. වැදෙන්න කලින් ජෙට් එකේ ඉන්දන කීප සැරයක් ඩ්‍රොප් කරලා තියනවා. ඒ කියන්නෙ හිතලම හැප්පුවා වෙන්න පුලුහන් . මොකද ඩ්‍රෝන් එකත් එක්ක හප්පද්දී ජෙට් එකේ ඉන්දන පුරවලා තිබුනොත් ෆයිලට් ට කෙල වෙන්න තියන චාන්ස් එක වැඩියි .. මිසයිල් ගහලා බිම දැම්මොත් කේස් එක හින්දා වැරදිලා වගේ හප්පන්න ඇති. සමහරවිට ඇත්තටම වැරදීමක් වෙන්නත් ඉඩ තියනවා... ඔය විදිහට වෙන රටක ගුවන් යානයක් එක්ක ශැඩෝෆ්ලයි කරද්දී සමහර වෙලාවට බොහොම ලඟින් යනවා. එකේ රෙක්ලස් මෙනූවර් එකක් වෙන්නත් පුලුහන්

    MQ-9_Reaper_UAV_%28cropped%29.jpg

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    us drone එක ගිහින් වැද්දුවා වෙන්නත් පුළුවන් යුද්දෙට එන්ටර් වෙන්න

    ඕන *ට්ටක් කර ගනින් තව බදු මිල නගන්නේ නැතුව
    ඇමෙරිකන් රුසියන් කාරයෝ නම් මාරම ශාපයක්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,863
    2
    15,604
    113
    හිතාමතා හෝ අත්වැරදීමකින් බ්ලක් සී වලදී USA ඩ්‍රෝන් එකක් බිම දාලා රශියන්ස්ලා. ඔය පින්තූරෙ පේන ජාතියෙ එකක්. SU 27 ජෙට් එකක් ඩ්‍රෝන් එකේ ප්‍රොපෙලර් එකේ වැදිලා කියලා කියන්නෙ. වැදෙන්න කලින් ජෙට් එකේ ඉන්දන කීප සැරයක් ඩ්‍රොප් කරලා තියනවා. ඒ කියන්නෙ හිතලම හැප්පුවා වෙන්න පුලුහන් . මොකද ඩ්‍රෝන් එකත් එක්ක හප්පද්දී ජෙට් එකේ ඉන්දන පුරවලා තිබුනොත් ෆයිලට් ට කෙල වෙන්න තියන චාන්ස් එක වැඩියි .. මිසයිල් ගහලා බිම දැම්මොත් කේස් එක හින්දා වැරදිලා වගේ හප්පන්න ඇති. සමහරවිට ඇත්තටම වැරදීමක් වෙන්නත් ඉඩ තියනවා... ඔය විදිහට වෙන රටක ගුවන් යානයක් එක්ක ශැඩෝෆ්ලයි කරද්දී සමහර වෙලාවට බොහොම ලඟින් යනවා. එකේ රෙක්ලස් මෙනූවර් එකක් වෙන්නත් පුලුහන්

    MQ-9_Reaper_UAV_%28cropped%29.jpg

    මේ, පොඩ්ඩක් කියහන්කො බං උඹලා P අකුරට ෆයන්නක් දාන්නෙ මොන හුත්තකටද කියලා. Pilot කියන එකට ෆයිලට්. එහෙම කිව්වාම උඹලා පොස් කියල පෙනෙයි කියලද? 🤔

    අනික ඉන්ධන තිබීම නැති වීම පයිලට්ට කේස් එකක් වෙන්න බලපාන් නෑ. හේතුව හරියට කියහන්. ඉන්ධන ටික dump කරාම maneuverability එක වැඩි වෙනවා inertia බහින නිසා. එ‍්කයි එහෙම කරා නම් එ‍්කට හේතුව.

    කොහොමත් loitering කරන ජෙට් උපරිම fuel ප්‍රමාණය එක්ක launch කරන්නෙ උපරිම වෙලාවක් ‍අහසේ ඉන්න. කලින් අ‍ාපහු එන්න වුණත් landing කරන්න ලේසි වෙන්න අනිවා අමතර ටික dump කරනවා. එ‍් වගේම හදිස්සියෙ fight එකක් සෙට් වුණත් අනිවා යම් fuel ප්‍රමාණයක් dump කරලා සැහැල්ලු වෙනවා. ඉතින් කතාව හරි, හේතුව වැරදියි. Fuel තිබීම නැති වීම pilot ට අ‍ැති බලපෑමක් නෑ. හැප්පෙනවා වුණත් එච්චරයි. 😊
     
    • Like
    Reactions: jamiezue

    උඹ කිව්ව කතාව හරි මැනූවරිලිබිලිටි එක ගැන. හදිස්සියෙ එක්ස්ප්ලෝශන් එකක් උනොත් ඒකෙ කැපෑසිටි එක අඩුවෙන්නෙ නැද්ද අඩුවෙන් ඉන්දන තිබ්බහම. ෆයිලට් ට අඩුගානෙ ඉජෙක්ට් වෙන්නවත් වලාවක් ගන්න බැයිද
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    us drone එක ගිහින් වැද්දුවා වෙන්නත් පුළුවන් යුද්දෙට එන්ටර් වෙන්න

    ඕන *ට්ටක් කර ගනින් තව බදු මිල නගන්නේ නැතුව
    ඇමෙරිකන් රුසියන් කාරයෝ නම් මාරම ශාපයක්
    Most likely the Russians will say that the drone hit their jets. :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ, පොඩ්ඩක් කියහන්කො බං උඹලා P අකුරට ෆයන්නක් දාන්නෙ මොන හුත්තකටද කියලා. Pilot කියන එකට ෆයිලට්. එහෙම කිව්වාම උඹලා පොස් කියල පෙනෙයි කියලද? 🤔

    අනික ඉන්ධන තිබීම නැති වීම පයිලට්ට කේස් එකක් වෙන්න බලපාන් නෑ. හේතුව හරියට කියහන්. ඉන්ධන ටික dump කරාම maneuverability එක වැඩි වෙනවා inertia බහින නිසා. එ‍්කයි එහෙම කරා නම් එ‍්කට හේතුව.

    කොහොමත් loitering කරන ජෙට් උපරිම fuel ප්‍රමාණය එක්ක launch කරන්නෙ උපරිම වෙලාවක් ‍අහසේ ඉන්න. කලින් අ‍ාපහු එන්න වුණත් landing කරන්න ලේසි වෙන්න අනිවා අමතර ටික dump කරනවා. එ‍් වගේම හදිස්සියෙ fight එකක් සෙට් වුණත් අනිවා යම් fuel ප්‍රමාණයක් dump කරලා සැහැල්ලු වෙනවා. ඉතින් කතාව හරි, හේතුව වැරදියි. Fuel තිබීම නැති වීම pilot ට අ‍ැති බලපෑමක් නෑ. හැප්පෙනවා වුණත් එච්චරයි. 😊
    පුලුහන් එක දැක්කෙ නැද්ද?