යූ ටීයූබ් ඈඩ්සෙන්ස් කරන එවුන්ට අපල කාලයක&#3530

nissh777

Member
Mar 2, 2012
11
1
0
යූ ටීයූබ් ඈඩ්සෙන්ස් කරන එවුන්ට අපල කාලයක&#3530

:no:
මචන් උබලටත් මේක එෆ්ෆෙක්ට්ස් වෙන්න ඈති
- දවස් කිහිපයකට කලින් යූටීයුබ් එකේ මොකක්ද වෙනසක් වුනාලු නේද new updates ?
දෑන් දාන දාන හෑම වීඩීයෝ එකටම අර කහා පාට Not suitable for all advertisers එක වෑටෙනවා ..
ඒකෙන් කියන්නේ ඈඩ්ස් දාන්න බෑහෑ කියලම නෙමෙලු..එහෙත් හොදමත් නෑහෑලු වගේ කතාවක්..
එහෙත් මීට කලින් එහෙම සීන් එකක් තිබ්බේ නෑහෑ.. කලාම එක පාරම කොල වෙනවා නෑත්නම් දාන්න බෑහෑ කියන අර ක්‍රොස් එකත් එක්ක තියෙන ලොගො එක වෑටෙනව..
උබලත් මේ ප්‍රශ්නෙට මුහුන දෙනවනම් පොඩ්ඩක් කියපල්ලා.. උබලා මොකක් හරි විසදුමක් හොයා ගත්තනම් ඒකත් දාපල්ලා.. මොකද ගොඩක් එවුන්ට මේ කේස් එක ඈතිබන්..

මගේ නම් දාන දාන හෑම එකටම කොල එක නෙමේ වෑටෙන්නේ කහා පාට එක... තාම හිතාගන්න බෑහෑ ඈයි කියලා