මචන්ල
u tube වීඩියෝ ප්ලේ වෙන්නේ නෑනේ....එළකිරි එකේ දාල තියෙන ඒවා....

කළු පාට screen එක වැටිලා තියෙනවා....මැදින් play button එකත් එක්ක....click කරාට මුකුත් වෙන්නෙ නෑ.....
u tube සයිට් එකට ගියහමනම් එළකිරි වගේ ප්ලේ වෙනවා....
මම පාවිච්චි කරන්නේ google chrome...
මට මේක හදාගන්න හැටි දන්න පින්වතෙක් කියන්නකෝ....
බම්ප් එකක් හරි දාගෙන යන්න.....

Last edited: