යෙහාලි සංගක්කාරගේ අරක...

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston


    බිරිඳක් තම ස්වාමි පුරෂයා වෙනුවෙන් දණ ගැසීම දෙයාකාරය
    😌


    1️⃣
    ඇය ඔහු ඉදිරියේ දණ ගසයිනම් එය සාර්ථක පවුල් ජීවිතයකට මග පාදයි. :ROFLMAO:

    2️⃣
    ඇය නොපෙනෙන දෙවියෙක් ඉදිරියේ දණගසයිනම් සැමියා ජාත්‍යන්තර විහිළුවක් බවට පාත්‍ර වීමටද ඉඩකඩ ඇත.:(

    පුලුහං තරං ඉක්කනට "බෝනර් අගේන්" වෙයල්ලා!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    1යි 2යි දෙකම කරලා වෙන්න ඇති අති සාර්ථක වෙලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: ewijesekara