යෝෂිතට අැප දුන් නිසා රාජංගනේ සාදු මාලිමාවේ පලු අරී..😡😡😡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,663
    113
    අැප දුන්නේ අාණ්ඩුවෙන් වගේනේ අාණ්ඩුවට බණින්නේ..🤔මෙයාට රටේ නීතිය ගැන කියල දෙන්න වෙයි..නඩුවක් දාල වැරදි ඔප්පු කරලා හිරේ යවන්නේ නැතුව කුදලන් ගිහින් විපක්ෂවල උන් ඔක්කොම හිරේ දාලා රටට සම්බාධක දාන්න යටින් ගේමක් ගහන්න ට්‍රයි ඵක..මුං ඔක්කොම ගේම් කාරයෝ බලනකොට..😡😡😡👎

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    72FMkhj.jpeg