ජෙප්පන්ගෙ අමුතුවෙන් අප්‍රසාදයකට ලක් කරන්ඩ දෙයක් තියෙනවද බන් ?????? විලි ලැජජ නැති කතා කියන්ඩ එපා..මේ ජෝප්පෝ නෙවෙයි බන්. වෙනම FB ප්‍රොෆයිල් කැම්පේන් එකක් යනවා , ඉරාජ් හරි නිස්සංක සේනාධිපත්ගේ. fake උනත් fake වගේ පෙන්නේ නැති එකට එකක් ලින්ක් daily active FB ප්‍රොෆයිල් ගානක් හදලා ජෙප්පොන්ට මඩ ගහන්න. මුගේ පොස්ට් දැක්කම අරමුණ පැහැදිලියි.
මේකෙන් කරන්නේ මේ වෙලාවේ බහුතරය කැමැත්තෙන් කතා කරන චරිත අවස්ථා වලට චෝර /මෝඩ විදිහට comment දාලා ජනතා අප්‍රසාදය JVP එකට ගන්න
අපි දැක්කනෙ අර පැරාඔලිම්පික් දිනපු කොල්ලට ආබාදයක් නැ ගගා උගෙ පදක්කමට කෙලින්ඩ හදපු ජෙප්පො / ගුප්පො ඔක්කොම, ඒවත් ෆේක්ද???? කිරියෙම තෙර්ඩ් කියක් ගියාද, එතකොට ඒව රන් කරවන්නෙත් සේනාධිපතියි ඉරාජුයිද????විලි ලැජජ නැති කතා කියන්ඩ එපා..