යොහානිගේ අලුත් හින්දි සිංදුව.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ජෝප්පෝ නෙවෙයි බන්. වෙනම FB ප්‍රොෆයිල් කැම්පේන් එකක් යනවා , ඉරාජ් හරි නිස්සංක සේනාධිපත්ගේ. fake උනත් fake වගේ පෙන්නේ නැති එකට එකක් ලින්ක් daily active FB ප්‍රොෆයිල් ගානක් හදලා ජෙප්පොන්ට මඩ ගහන්න. මුගේ පොස්ට් දැක්කම අරමුණ පැහැදිලියි.

    මේකෙන් කරන්නේ මේ වෙලාවේ බහුතරය කැමැත්තෙන් කතා කරන චරිත අවස්ථා වලට චෝර /මෝඩ විදිහට comment දාලා ජනතා අප්‍රසාදය JVP එකට ගන්න
    ජෙප්පන්ගෙ අමුතුවෙන් අප්‍රසාදයකට ලක් කරන්ඩ දෙයක් තියෙනවද බන් ?????? විලි ලැජජ නැති කතා කියන්ඩ එපා..

    අපි දැක්කනෙ අර පැරාඔලිම්පික් දිනපු කොල්ලට ආබාදයක් නැ ගගා උගෙ පදක්කමට කෙලින්ඩ හදපු ජෙප්පො / ගුප්පො ඔක්කොම, ඒවත් ෆේක්ද???? කිරියෙම තෙර්ඩ් කියක් ගියාද, එතකොට ඒව රන් කරවන්නෙත් සේනාධිපතියි ඉරාජුයිද????විලි ලැජජ නැති කතා කියන්ඩ එපා..
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    වෙන්න පුලුවන් ජෙප්පෝ කියන්නෙ රෝහණ විජේවීර හෝ ඔහුගේ දර්ශනය මාත්තුවත් වෙලා නැති උන් ටිකක් තවදුරටත්,රෝහණ එක්ක මම 100% එකඟ නැ,නමුත් දැන් ඉන්න බහුබුත ජෙප්පෝ රෝහණ දැක්කා නම් එ මනුස්සයට පිස්සු හැදිලා මැරෙන්නෙ..
    රෝහණ විජේවීර ඉන්න කාලේ අද වගේ රටවල් එක තත්පරෙන් සම්බන්ද කරගන්න බැහැ . තොරතුරු සනිවේදනය තිබ්බේ නැහැ. අද වගේ තාක්ෂනය නැහැ ., ලෝකේ ගොඩක් මේ නිසා ආකල්ප වශයෙන් වෙනස් වෙලා. මම හිතන්නේ නැහැ විජේවිර අද හිටියනම් ඔහු ගේ පරණ මතයේම 100% ඉඳි කියලා . ඔහුත් කාලයත් එකක්ක වෙනස වෙයි. හැබැයි දුෂණය අසාධාරණය සමාජ සාධාරණත්වය ගැන දිගටම කතා කරයි.
     
    • Love
    Reactions: 001flyD

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ජෙප්පන්ගෙ අමුතුවෙන් අප්‍රසාදයකට ලක් කරන්ඩ දෙයක් තියෙනවද බන් ?????? විලි ලැජජ නැති කතා කියන්ඩ එපා..

    අපි දැක්කනෙ අර පැරාඔලිම්පික් දිනපු කොල්ලට ආබාදයක් නැ ගගා උගෙ පදක්කමට කෙලින්ඩ හදපු ජෙප්පො / ගුප්පො ඔක්කොම, ඒවත් ෆේක්ද???? කිරියෙම තෙර්ඩ් කියක් ගියාද, එතකොට ඒව රන් කරවන්නෙත් සේනාධිපතියි ඉරාජුයිද????විලි ලැජජ නැති කතා කියන්ඩ එපා..
    ජෙප්පෝ නම් මිනිස්සු ප්‍රතික්ෂේප කළා කියමුකෝ. තුනෙන් දෙකක් අරන් බහුතර චන්දෙන් දිනපු ආණ්ඩුව පිචන් වෙන හැටි දැක්කම මට බද යන්න වගේ බං :p

    ආණ්ඩුවේ මුද්‍රණාලයේ උන්ට ගැසට් ගහලම හතිලු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පෝ නම් මිනිස්සු ප්‍රතික්ෂේප කළා කියමුකෝ. තුනෙන් දෙකක් අරන් බහුතර චන්දෙන් දිනපු ආණ්ඩුව පිචන් වෙන හැටි දැක්කම මට බද යන්න වගේ බං :p

    ආණ්ඩුවේ මුද්‍රණාලයේ උන්ට ගැසට් ගහලම හතිලු
    කෙල්ලගෙ සින්දුවට ආණ්ඩුව ෆුල් කැමතියි, ඒක හින්ද අදාල වෙන්නෙ නැ, සින්දුව ගැන කතා කරපන්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    me high level sarcasm ban

    eh machan generational gap.. exposed wela na eh kattiya pop beats walata.. clearance awilla music walata karapu dewal ekka me hal kalla lagin wat tyann ba machan..

    anik eka me moda viral seen eka tawa sathiyak tyey :LOL:

    etanin passe mamama thread ekk daannan ko yohani kiyala..

    ------ Post added on Sep 30, 2021 at 11:24 AM
    සෝබවධර්මය තොරගත්තු දෙයක් හාල් කැලි කියන්න එපා බං,මම මේ සෝබවධර්මය කියන වචනය කියන්නෙ බරක් ඇතුව,හැමොටම එ ලක් එක එන්නෙ නැ,ලක් එක ආපු එකාට රෙස්පෙක්ට් එකක් දෙන්න ඔනේ.මොනවා උනත් එ කෙල්ල වටේ ලොකු වයිබ් එකක් ගොඩනැගිලා ඉවරයි.