යොහානිගේ ශිෂ්න සීන් එක?🤔

SalmonSaman

Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    -----Copied----

    අරුංගල් නෙරියේ විද කෙල්ල
    ඇඟිලි නිය රත්පැහැ කෙල්ල
    අසිත රේඛා නෙත් කෙල්ල
    හීන් හඬ හැඩ ශෝබන කෙල්ල
    පන්සිළු සේ රඟ යෙදි කෙල්ල
    පුළුලුකුල පැද්දේ කෙල්ල
    තුසිත සිත් මං මත් වේ කෙල්ල
    ශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වී
    ඈ මා වේ මාවේ මාවේ වී ////

    රස මනින විවිධ පිළිකුල අතර
    මැද ඇලුණු නෙත
    පනින පනින තිරවල යස
    හරය විනය නැති විස පිරිවර
    අසහනයට පිළිවල සිත පැරදුණ
    මස අගට ලැබෙන දත්ත සූත්ත්‍ර
    මත යැපුණු
    හිස මුටට ලියන අර්ථකථන මට දොඩනු
    සහ ගහන බසට අන්තර්ජාලයෙ මුහුණු
    අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ
    රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ
    සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය
    සීඝ්‍ර වුණෙද ශ්..!!! විසර්ජන
    ශ්වේත රෙද්දෙ මන්ද අමන රුධිර පරීක්ෂණ

    අර්ථය -

    "බුරිය විදපු, නියපොතු රතු පාට ගාපු, කළු පාට ඇස් තියෙන සිහින් හඬක් තියෙන හැඩකාර ලස්සන කෙල්ල"
    "රඟන විට පංචසිකගේ වීණාව මෙන් උකුල පැද්දෙන,
    ශෘංගාර වූ කතා ඇසී දෙවියන්ගේද සිත් සතුටින් මත්කරවන,
    ඇය මමයි.."
    "එක එකාගේ ඇසින් මාව මනිමින් පිළිකුල් කරමින්,
    සිත් දූෂණය වුණ හරයක් විනයක් නැති අසහනකාරී විෂ මිනිස්සු,
    මාසෙ අන්තිමට ලැබෙන ඩේටා පැකේජ් එකෙන් ෆෝන් වලින් බලමින්,
    ෆේස් බුක් එකේ හිස් මොට්ටයින් මට කියන සහගහන කතන්දර වලට පිළිතුරු නොදෙන නිසා මම සම්මතයෙහි නැති කෙනෙක්ද?
    ඇයි මගේ ශරීරය සහ ලස්සන උඹලට රම්‍ය මදිද?
    උඹේ ශිෂ්ණය දික් වෙන්නෙ නැද්ද?
    ඇයි ක්ෂණික මෝචනයද?
    සුදු රෙද්දෙ ගෑවුණු ලේ හොය හොය යන්නෙ උඹ පත්තිනි අම්මද?"
    ප. ලි. -
    සමාජය විසින් ෆේස් බුක් හරහා තමන්ට කළ Body shaming සහ Bulling ඉවසා දරාගෙන සිටි කෙල්ලක් (යොහානි) විසින් තමන්ට ගැසූ ගල් වලින්ම ගෙයක් සාදා ගීතයක් හරහාම එසේ අමන කතා කී උන්ට කණ පැලෙන්න දුන් පිළිතුර "කෙල්ල" නම් ගීතයයි.
    ---සමිත් පතිරණ---
     
    • Like
    Reactions: isu_x97

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     
    • Like
    Reactions: isu_x97