Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යොහානිට ඇඬෙන්න දීල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ යන්නෙ රාජපක්ෂලව බේරාගැනීමේ ඉමෝෂනල් කැම්පේන් එක

දැන් ගැලවීමක් නැතිවෙන්න හිර වෙලා ඉන්නෙ රාජපක්ෂ නඩේ. එක්කො තමන් විනාස කරපු රට හදන්න ජනප්රිය නොවෙන තීරණ ගන්න වෙනවා.

එක්කො මේ වෙලාවෙ පුළුවන් උපරිම හොරා කාල කොහේ හරි රටකට පැනගන්න වෙනවා.

ඔය මොන එක කරත් ප්ලෑන් කරන් ඉන්න රාජපක්ෂ දේශපාලන අනාගතේට කෙළවෙනවා.

දෙවෙනි එක කරොත් ජාත්යන්තරෙන් බේරිල්ලකුත් නැති වෙනවා. ඇමරිකාවේ ගියොත් හිරේ තමයි.

ඉතිං මේ වෙලාවෙ රාජපක්ෂලට කරන්න තියෙන හොඳම ගේම (වෙනත් පුරවැසියන්ට කරන්න තියෙන නරකම දෙයක්) තමයි රට ඉන්න අයගෙන් සල්ලි පුලුවන් තරං ගෙන්න ගන්න එක.

මෙච්චර කල් තර්ජන කරලා, ලංකාවේ සල්ලි freeze කරනව කියලා බය කරලා, කොවිඩ් කාලෙ රටට ආපු කම්කරුවගෙන් පවා අසාධාරණ ගණන් හොටෙල් වලට අයකරලා හූරා කෑවා. බය කරලා කරගන්න බැරි තැන දැන් ඉමෝෂනල් ගේම් දෙනවා.

ඒක තමයි මේ යන්නෙ. අහුවෙන්න එපා රටට ආදරයක් තියෙනවනං. ඔය යන්නෙ රාජපක්ෂ බේරාගැනීමේ සටන මිසක් රට බේරාගන්න කැම්පේන් එක නෙවෙයි.

දේශපාලනයත් බේරන් පරණ පුරුදු හොරකමම කරන් සැපගන්න වෙන විදියක් නෑ. IMF සල්ලි වලින් ඒක කරන්න බෑ. ඒ නිසා ඒකට කැම්පේන් එක තමයි රටේ සල්ලි වලින්ම යොහානිලට ගෙවලා කරන්නෙ.

[QUOTE="shenat, post: 27570272, member: 30790"] මේ යන්නෙ රාජපක්ෂලව බේරාගැනීමේ ඉමෝෂනල් කැම්පේන් එක 🤣🤣 දැන් ගැලවීමක් නැතිවෙන්න හිර වෙලා ඉන්නෙ රාජපක්ෂ නඩේ. එක්කො තමන් විනාස කරපු රට හදන්න ජනප්රිය නොවෙන තීරණ ගන්න වෙනවා. එක්කො මේ වෙලාවෙ පුළුවන් උපරිම හොරා කාල කොහේ හරි රටකට පැනගන්න වෙනවා. ඔය මොන එක කරත් ප්ලෑන් කරන් ඉන්න රාජපක්ෂ දේශපාලන අනාගතේට කෙළවෙනවා. 😍 දෙවෙනි එක කරොත් ජාත්යන්තරෙන් බේරිල්ලකුත් නැති වෙනවා. ඇමරිකාවේ ගියොත් හිරේ තමයි. ඉතිං මේ වෙලාවෙ රාජපක්ෂලට කරන්න තියෙන හොඳම ගේම (වෙනත් පුරවැසියන්ට කරන්න තියෙන නරකම දෙයක්) තමයි රට ඉන්න අයගෙන් සල්ලි පුලුවන් තරං ගෙන්න ගන්න එක. මෙච්චර කල් තර්ජන කරලා, ලංකාවේ සල්ලි freeze කරනව කියලා බය කරලා, කොවිඩ් කාලෙ රටට ආපු කම්කරුවගෙන් පවා අසාධාරණ ගණන් හොටෙල් වලට අයකරලා හූරා කෑවා. බය කරලා කරගන්න බැරි තැන දැන් ඉමෝෂනල් ගේම් දෙනවා. 🤣🤣🤣 ඒක තමයි මේ යන්නෙ. අහුවෙන්න එපා රටට ආදරයක් තියෙනවනං. ඔය යන්නෙ රාජපක්ෂ බේරාගැනීමේ සටන මිසක් රට බේරාගන්න කැම්පේන් එක නෙවෙයි. දේශපාලනයත් බේරන් පරණ පුරුදු හොරකමම කරන් සැපගන්න වෙන විදියක් නෑ. IMF සල්ලි වලින් ඒක කරන්න බෑ. ඒ නිසා ඒකට කැම්පේන් එක තමයි රටේ සල්ලි වලින්ම යොහානිලට ගෙවලා කරන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom