යොහානි රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් සල්ලි එකතු කරයි...

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අනේ පව් දුප්පත් අසරණ හොරා. මාත් 5000ක් දාන්න ඕනේ
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    හිරැෂි ජයසේනත් ඕකටම සෙට් වෙලා..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    දැන් කරන්න තියෙන එකම දේ රාජපකයිව උන්ම හදපු අර්බුදයෙ බෙල්ල මුලින්ම හිරකරලා විනාස කරලා දාන එක.

    ඒකට උදවු කරන්න ඕන උන් පිටරට ඉඳල සල්ලි එවන්න එපා බැංකු වලට. ඕකුන් හෙන ඉමෝෂනල් කැම්පේන් එකක් ගෙනියන්නේ සල්ලි ගෙන්න ගන්න. මිනිස්සුන්ට අමාරුයි තමයි. හැබැයි මේ වෙලාවෙ ඊටත් වඩා හිරවෙලා ඉන්නෙ රාජපකයි. උන්ට ගැලවෙන්න තියෙන එකම විදිය තමයි රට ඉන්න උන් සල්ලි එවන එක.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Up. Wesiyak eki

    තාත්ත හමුදාවේ දුව හොරු වෙනුවෙන්..හමුදාවේ ගෞරවයත් නැති කරනව
    රාජපකා 2010 හමුදාවෙන් අස් නොකරපු එවුන් සේරම හොරු තමා බන්
    හිරැෂි ජයසේනත් ඕකටම සෙට් වෙලා..
    ඒ කවුද බන්?
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    This money is going Straight to California, Very suspicious don’t donate a single cent, try to report the fundraiser.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    රාජපකා 2010 හමුදාවෙන් අස් නොකරපු එවුන් සේරම හොරු තමා බන්

    ඒ කවුද බන්?
    Search කරල බලපන් සුද්දියෙක්
     
    • Haha
    Reactions: allrights