යොහානි රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් සල්ලි එකතු කරයි...

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    උබලා ඒකිට වීව්ස්, ලයික්ස් දුන්නට ඉඩම් ගෙවල් අරන් දුන්නෙ නැනේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    දැන් කරන්න තියෙන එකම දේ රාජපකයිව උන්ම හදපු අර්බුදයෙ බෙල්ල මුලින්ම හිරකරලා විනාස කරලා දාන එක.

    ඒකට උදවු කරන්න ඕන උන් පිටරට ඉඳල සල්ලි එවන්න එපා බැංකු වලට. ඕකුන් හෙන ඉමෝෂනල් කැම්පේන් එකක් ගෙනියන්නේ සල්ලි ගෙන්න ගන්න. මිනිස්සුන්ට අමාරුයි තමයි. හැබැයි මේ වෙලාවෙ ඊටත් වඩා හිරවෙලා ඉන්නෙ රාජපකයි. උන්ට ගැලවෙන්න තියෙන එකම විදිය තමයි රට ඉන්න උන් සල්ලි එවන එක.
    ඒයෙත් දැම්ම $1500 විතර උන්ඩියල් system එකට 😂 එවන්නේ නැ එක සත පහක් bank to bank මුන් යනකන්
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    ඔය ට්විටර් පේජ් ඔක්කොම ටික හැක් කරලා මකලා දාන්න බැරිද? උඹලට බිට්කොයින් තියනවනම් ඩාක් වෙබ් එකේ හැකර් කෙනෙක්ටවත් සල්ලි ගෙවලා වැඩේ කරහන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    ඒයෙත් දැම්ම $1500 විතර උන්ඩියල් system එකට 😂 එවන්නේ නැ එක සත පහක් bank to bank මුන් යනකන්

    😍😍😍

    උන්ට ඇත්තටම රට ගැන ආදරයක් තියෙනව නං කරන්න තියෙන්නෙ මිනිස්සු කියන එක අහලා යන එක. රට ඉන්න උන්ට බනින, තර්ජන කරන එක නෙවෙයි. එතකොට සල්ලි එවයි මිනිස්සු. රට ණය කරලා, ඒ ණයෙනුත් හොරා කාලා බිංදුවටම දාලා ගල් මූසල පවුල තවත් ඉන්නවා කට ඇරගෙන.

    මම ගිය මාසෙ අරන් දුන්නා ලංකාවෙ කෙනෙක්ට 4000+ . මම දන්න තව කෙනෙක් 10000+ දැම්මා. දන්න එකෙක්වත් බැංකු වලට දාන්නෙ නෑ. මම දාන්නෙත් නෑ ගල් මූසල පවුල ඉන්නකන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන් තමයි හරි දේ කරන්නෙ පිස්සො වගේ ඩොල්කි ගගාහ අරගල කොරා කියල කාටවත් හම්බෙන බිබික්කමක් නැ ,
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    😍😍😍

    උන්ට ඇත්තටම රට ගැන ආදරයක් තියෙනව නං කරන්න තියෙන්නෙ මිනිස්සු කියන එක අහලා යන එක. රට ඉන්න උන්ට බනින, තර්ජන කරන එක නෙවෙයි. එතකොට සල්ලි එවයි මිනිස්සු. රට ණය කරලා, ඒ ණයෙනුත් හොරා කාලා බිංදුවටම දාලා ගල් මූසල පවුල තවත් ඉන්නවා කට ඇරගෙන.

    මම ගිය මාසෙ අරන් දුන්නා ලංකාවෙ කෙනෙක්ට 4000+ . මම දන්න තව කෙනෙක් 10000+ දැම්මා. දන්න එකෙක්වත් බැංකු වලට දාන්නෙ නෑ. මම දාන්නෙත් නෑ ගල් මූසල පවුල ඉන්නකන්.
    Very nice, දෙන්න එපා කිසි දෙයක් හොර හැත්තට

    1649405404563.png

    ------ Post added on Apr 8, 2022 at 1:40 PM
     
    • Love
    Reactions: Boole and shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉන්දියාවේ තමිල්නාඩුවේ යාචකයෙකු විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි ජනතාවට සහන සැලසීමට ඉන්දීය රුපියල් විසි දහසක මුදලක් පරිත්‍යාග කර තිබේ.

    ඔහු එම මුදල් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා මදුරාසියේ දිසාපතිවරයා වෙත භාරදී ඇත.

    කොරෝනා කාලයේදීද ආහාර පාන ලබා ගැනීමට අපහසුතාවයෙන් සිටි ජනතාව වෙනුවෙන් මොහු සිගමනින් ලද මුදල් පරිත්‍යාග කර ඇත.
    Ryan Gosling Lol GIF
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    යොහානි හිගා කන සල්ලි ටික යන්නේ කැලිෆෝනියා වලට.
    කැලිෆෝනියා වල ඉන්නේ කවුද? යොහානිගේ රෙකෝඩ් ලේබල් Serandip Records එකේ අයිති කාරයා.
    සදුන් විජේමාන්න නිශ්ශංක. ඌ ඉස්සර පොලිටිකලි බ්ලයින්ඩ් වෙලා හිටපු එකෙක් නෙමෙයි.
    දැන් කොහොමද දන්නේ නෑ.

    Tu90q9T.jpg


    සැක නොහිතෙන්න වගේ ඩොලර් 100ක් පූජා කරලා තියෙනව.

    Vnrh5ss.png

    https://serandiprecords.com

    කොහොම හරි දැන් මිලින්ද රාජපක්ෂලා යොහානිව අල්ලාගෙන ප්‍රෙෂර් එක අනිත් පැත්ත හරවන්න හදනවා.
    එව්වා හදේ.
    කැහැටු හුත්තිට දැනටමත් ප්‍රතිචාර හම්බ වෙනවා වගේ.