යොහානි රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් සල්ලි එකතු කරයි...

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    යොහානි කියන එකී-.. ගොටාගේ Amry Inner Circle එකේ ඉන්න ප්‍රසන්න සිල්වාගේ දුව ... දන්නෝ දනිති !​

    සුදු වෑන් සිද්ධියකට මාට්ටු වුනේ මෙයාගේ තාත්තා තමයි !
    ලගදී අර පාර්ලිමේන්තුව ලග වෙච්ච හමුදා Bike සිද්ධියට කෑගහපු විශ්‍රාමික චාගි ගාල්ලගේත් ගොටාගේ Amry Inner Circle එකේ !

    2013 ඉදන් ඕකිට ලංකාවේ මාධ්‍ය support කලේ ඒක ! cover song කියනකොටත් ! සියත, YFM සහ අනෙක් FM channel !
    ලංකාවේ අනිත් කොල්ලෝ කෙල්ලෝ Original සින්දු ගායනා කරත් ඒ support එක දෙන්නේ නැහැ මාධ්‍ය වලින්!

    ඕකිට බෑ ! ඕකිට බෑ ගෝටාට එරෙහිවෙන්න ! කෝ ගෝටා එලවන #GotaGoHome hash tag එක ? :ROFLMAO: :ROFLMAO:
    අනික සිංහලෙන් දැම්මා කියලා ඕකිට මහා ලොකු International ලෙවෙල් එකක් තියෙනවද ? අනික ඕක Translate කරගන්න බැරිද ? එක ක්ලික් එකෙන් !

    International ලෙවෙල් නම් ගිහින් ! වෙන රටකට ගිහිං Music කරගෙන ජීවත් වෙන්න කියහන් !
    මෙහෙ එවුන්ට මෝඩ චූන් දෙන්නේ නැතිව ! පට්ට විදිහට සල්ලි හම්බ කරන්න පුළුවන්නේ !
    $$$$$ වලින් !

    දැනුත් කරන්නේ මේකී කරන්නේ මේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න ! රට රටවල් වල සමහර Event වලට යන එකනේ රට නියෝජනය කරන්න...
    අර භාතිය සන්තුෂ්, ඉරාජ් ඉන්දියාවේ Cricket මැච් වල සින්දු කිව්වා වගේ ! රට නියෝජනය කරන්න..

    ඕකි අනිවාර්යෙන් ලංකාවෙන් චන්දය ඉල්ලනවා අනාගතේ පුතේ ! නාමල් එක්ක අනාගතේ !

    -----------

    මේ රනිල් ජයසේනගේ දොස්තරයාගේ.. දුව ( Hirushi Jayasena ) + මහින්දගේ බාල පුතාලා + BNS + යෝහානි + ගොටාගේ සින්දුව හදපු පසන් ලියනගේ ..... හොද යාළුවො !

    උබලා රැවටියන් මූටත් ! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    JVP එකෙන් ඊලග පාර්ලිමේන්තුවට යවපල්ලා මූව !
    මොකද ගියපාර කොලබ නගර සභාවට ඉල්ලලා පරාදයි JVP එකෙන් !
    රනිල් ජයසේනගේ Timing තමයි දැන් එලියට බැහැල ඉන්නේ !

    screenshot-2022-04-08-at-02-21-08-png.166281

    screenshot-2022-04-08-at-02-25-18-png.166282

    තාත්ත හමුදාවේ දුව හොරු වෙනුවෙන්..හමුදාවේ ගෞරවයත් නැති කරනව

    යොහානි කියන එකී-.. ගොටාගේ Amry Inner Circle එකේ ඉන්න ප්‍රසන්න සිල්වාගේ දුව ... දන්නෝ දනිති !​

    සුදු වෑන් සිද්ධියකට මාට්ටු වුනේ මෙයාගේ තාත්තා තමයි !
    ලගදී අර පාර්ලිමේන්තුව ලග වෙච්ච හමුදා Bike සිද්ධියට කෑගහපු විශ්‍රාමික චාගි ගාල්ලගේත් ගොටාගේ Amry Inner Circle එකේ !
    ------ Post added on Apr 8, 2022 at 3:04 PM

    ඊයා බන් musical artist කෙනෙක්ලු.. පකේ artist 😂
    මේ රනිල් ජයසේනගේ දොස්තරයාගේ.. දුව ( Hirushi Jayasena ) + මහින්දගේ බාල පුතාලා + BNS + යෝහානි + ගොටාගේ සින්දුව හදපු පසන් ලියනගේ ..... හොද යාළුවො !

    උබලා රැවටියන් මූටත් ! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    JVP එකෙන් ඊලග පාර්ලිමේන්තුවට යවපල්ලා මූව !
    මොකද ගියපාර කොලබ නගර සභාවට ඉල්ලලා පරාදයි JVP එකෙන් !
    රනිල් ජයසේනගේ Timing තමයි දැන් එලියට බැහැල ඉන්නේ !
    screenshot-2022-04-08-at-02-21-08-png.166281

    ------ Post added on Apr 8, 2022 at 3:08 PM
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    මේ උන්දැ ගෙ නමේ හා කොටස නෑ වගේ මට හැම වෙලේම පේන්නේ. Anyway never liked her damns song.
    රාජ පතක ලා ඉඩමක් දීලා, යෝ නි මෙනෙවිය පාර්ලිමේන්තුවේ ගෙනල්ලා සමරල, ගෙදර ගෙනල්ල සින්දු කියලා publish කරේ වෙන මොකටද? She's another bitchy artist who sold herself at her peak, රටට ආදරේ නම් ඔය නිකං දෙන ඉඩම් එපා කියන්න එපායැ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,239
    113
    Panadura
    ඕකිව නම් ඒ කාලේ ඉදන්ම පෙන්නන්න බෑ හෙන ලොකු සීන් එකෙන් ඉන්නෙ