යොහානි ලෙප්ට්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    මට ලොකු අවුළක් තේරෙන්නේ නෑ 😹 මම පූසෙක් නිසාද දන්නේ නෑ. මේ ආච්චි හරියට බයිලා කියනවා වගේ නේ සිංදුව කියන්නේ.
    ඉසේ ඉසේ අනා සෝයි මම හරි ආසයි පුසන්ට
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මේක මුලින්ම දැක්කෙ අර බුකියෙ 90 දශකයෙ උන්ගෙ සන්ගමේද මොකක්ද එකෙන්. පැය ගනන් ලයිව් ය්න්න ගත්තා .ඇඩ්මින් ඒසියොත් සපෝට්.අප්පිරිය උනා ග්‍රෘප. නම පදුමා ඇන්ටි
     
    • Haha
    Reactions: sakilla