යෝග ගනනාවක්

b u m p

Member
May 1, 2015
80
12
0
near me
ජගන්නත හෝරා ම්රුදුකාන්ගය භාවිතයෙන් කෙනෙකුගේ පිහිටා ඇති යෝග ගනන සොයාගත හැක.
එමගින් ඔහුගේ පින් මහිමය ගැන දැනගත හැක.

සාමන්යෙන් සැම අයෙකුගෙ ප්රකට අප්රකට යෝග 15ක් පමන ඇත.

ඩිටෙල්ස් දෙන්නම් ස්ක්රින් ශොට් එකක් එවිය හැක්කෙ කාටද කෙන්දර 2ක?
ප්c එකක් නැ ති නිසා.
ඕන යොග ටික දැක්වෙන ශොට් එක පමනි
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar533434_1.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත..
    ජොන් ස්නෝගෙ යෝග වල තිබ්බ මහා පින්වන්තයෙක් කියල :yes: :yes: