යෝජිත ප්‍රතිත්‍රස්ත පනත (CTA - Counter Terrism Act) හඳුනා ගනිමු

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    යෝජිත ප්‍රතිත්‍රස්ත පනත (CTA - Counter Terrism Act) හඳුනා ගනිමු

    දැනට ක්රි යාත්මක ත්රවස්තවාදය වැළැක්වීමේ පනත (PTA - Prevention of Terrorism Act) අහෝසි කොට ප්‍රතිත්‍රස්ත පනත (CTA - Counter Terrism Act) නමින් නව පනතක් සම්මත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නොරහසකි. යෝජිත මෙම නව පනතේ අඩංගුව පිළිබඳ කෙටියෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.
    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)
    1979 අංක 48 දරන දැනට ක්රි යාත්මක ත්රවස්තවාදය වැළැක්වීමේ පනත (PTA - Prevention of Terrorism Act) අහෝසි කොට ප්රයතිත්රනස්ත පනත (CTA - Counter Terrism Act) නමින් නව පනතක් සම්මත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නොරහසකි. යෝජිත මෙම නව පනතේ අඩංගුව පිළිබඳ කෙටියෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.
    ත්රහස්තවාදය වැළැක්වීමේ පනත (PTA)
    1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත බලාත්මක කොට දැනට වසර හතළිහක් ගත වී තිබේ. මේ පනතේ තිබූ ප්රරජාතන්ත්රම විරෝධී ස්වභාවය නිසාම එයට එරෙහිව මතු වූ විරෝධතා හේතුවෙන් තාවකාලික පනතක් ලෙස ක්රිමයාත්මක වී වසර තුනකට පසු 1982 වර්ෂයේ සිට ස්ථිර නීතියක් බවට පත් විය. (මෙය අනුමත කර ගැනීමට එවක පැවති ආණ්ඩුවට සරල බහුතරයක් නොව තුනෙන් දෙකේ බලයක් තිබිණි.) මෙමඟින් සාමාන්යි නීතිය ඉක්මවා යමින් පොලිසියට සෝදිසි මෙහෙයුම් සිදු කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීමට අදාළ විශේෂ බලතල පැවරිණි. කෙසේ නමුත්, මෙම පනත දේශපාලන අවශ්යංතා සඳහා යොදා ගත් බව ඉතා පැහැදිලිව ප්ර කට කළ කරුණක් විය. 1983 සිදු වූ ජූලි කලබල මැඬලීමට යොදා නොගත් මෙම මර්දන පනත '87-89 කාලවකවානුවේ ජනතා අරගලය මර්දනය කිරීමට යොදා ගැනීම මීට ඇති හොඳම උදාහරණයකි. ප්රදතිවිරුද්ධ දේශපාලන මතයන් යටපත් කිරීමේ සිට එසේ මතයන් දැරූ පුද්ගලයන් අතුරුදන් කිරීම දක්වා සියලු අනීතික ක්රිමයා සඳහා මෙම පනත යොදා ගනු ලැබී ය. අහෝසි කිරීමේ යෝජනාව 2001 සැප්තැම්බර් 11 වැනි දින ප්ර‍හාරයත් සමඟ එක්සත් ජනපදය සහ එහි මිතුරු රටවල් ත්ර.ස්ත විරෝධී නීතිරීති වඩාත් පුළුල් කිරීමට ක්රිරයාමාර්ග ගත්හ. ලෝකයේ සෙසු රටවල් ද මෙවැනි අණපනත් අඩු-වැඩි වශයෙන් ක්රිනයාවට නැංවූහ. එහි ප්රකතිඵලයක් ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරමින් දේශපාලන ප්රඅතිවාදීන් මර්දනය කිරීමට ඒවා ප්රාබලව යොදා ගැනිණ. ඒ නිසා ලෝකය පුරා විවිධ කණ්ඩායම් දිගින් දිගටම මෙවැනි මර්දනීය අණපනත් අහෝසි කරන ලෙස ඉල්ලා ප්රරබලව හඬ නැඟූහ. ඒ අනුව එක්සත් ජාතීන් 31/1 යෝජනාව සම්මත කළ අතර, එහි සාමාජික රටක් ලෙස ලංකාව එයට එකඟ විය. "මහජන ආරක්ෂක පනත සමාලෝචනය කිරීමට හා ත්ර ස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටත් ඒ වෙනුවට වත්මන් ජාත්ය්න්තර යහපරිචයන්ට අනුකූල ත්රතස්ත මර්දන නීති පැනවීමටත් ශ්රීව ලංකා රජයේ පොරොන්දුව පිළිගනිමු" යන්න එහි සඳහන් විණි. ඒ අනුව නව පනතක් සකස් කිරීම සඳහා ආණ්ඩුව විසින් පියවර ගනු ලැබී ය. නව පනත මහජන අදහස් නොවිමසා හොර රහසේම පිළියෙළ වූ ප්ර්තිත්ර ස්ත පනත් කෙටුම්පත 2018 සැප්තැම්බර් 14 වන දින ගැසට් පත්ර ය මගින් ප්රපකාශයට පත් කෙරිණි. අනතුරුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඔක්තෝබර් 9 වන දින පාර්ලිමේන්තු න්යාටය පත්රැයට ඇතුළත් කරන ලදී. මෙම පනත රටේ මූලික නීතිය වන ආණ්ඩුක්ර්ම ව්ය්වස්ථාවට පටහැනි බව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් පාර්ශ්ව කිහිපයක් ශ්රේරෂ්ඨාධිකරණයට ගිය අතර, ශ්රේලෂ්ඨාධිකරණයේ තීරණය පසුගිය නොවැම්බර් 14 දින ප්ර කාශයට පත් කෙරිණි. ඒ අනුව වගන්ති හතරක් හැර පනතේ ඉතිරි වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් අනුමත කිරීම ප්රරමාණවත් බව ශ්රේවෂ්ඨාධිකරණය තීරණය කළේ ය. (පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් වගන්ති හතරක් අනුමත විය යුතු බව සඳහන් වී ඇත.) මේ මොහොත වන විට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ පනත ගැන සාකච්ඡා වෙමින් පවතී. සංසන්දනය දැනට ක්රි යාත්මක ත්රිස්තවාදය වැළැක්වීමේ පනත ඉක්මවා යන මර්දන නීති බොහෝ ප්රනමාණයක් නව පනත තුළ අඩංගු වී තිබේ. ඒවායින් කිහිපයක් නම්,
    * ත්රීස්ත ක්රිවයා ලෙස නම් කළ කරුණු ප්රනමාණය 20 සිට 50ක් දක්වා ඉහළ නැංවීම
    * මෙසේ ත්ර‍ස්ත ක්රිනයා ලෙස නම් කළ ඒවා නිසි ලෙස නිරවුල්ව අර්ථ දක්වා නොමැති වීම
    * යමෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂකවරයෙක් හෝ ඊට ඉහළ නිලධාරියෙක් සිටිය යුතු බවට තිබූ නීතිය වෙනුවට 'ඕනෑම පොලිස් නිලධාරියකු' ලෙස එය වෙනස් වීම. (උදාහරණයක් ලෙස රථවාහන අංශයේ නිලධාරියකුට වුව ද පුද්ගලයකු අත්අඩංගුවට ගත හැකි වීම)
    * පනතේ 17 වන කොටස අනුව අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට පමණක් නොව සන්නද්ධ හමුදාවට ද ලබා දීම.
    * අත්අඩංගුවට ගත් කෙනකු පැය 72ක් තුළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය යන්න දින 14ක් දක්වා දීර්ඝ කිරීම.
    * පනතේ පහළොස් වන කොටස අනුව තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වූ බව පවසා කෙනකු ඝාතනය කිරීමට වුව හැකි වීම (නිරායුධ පුද්ගලයකුට එරෙහිව වුව ද එසේ ක්රි යාත්මක වීමට හැකි වීම උදාහරණයක් ලෙස සාමකාමී උද්ඝෝෂණයක යෙදෙන උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම).
    * අත්අඩංගුවට පත් වූ අයකුට චෝදනා පත්රඩයක් ඉදිරිපත් නොකොට එය රහසිගත වාර්තාවක් ලෙස සෘජුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය ලබා දීම. ලිහිල් කිරීම් ත්රොස්තවාදය වැළැක්වීමේ පනතට
    සාපේක්ෂව යම් නීති ප්රබමාණයක් නව පනත තුළ ලිහිල් කර තිබේ.
    * රඳවා ගැනීමේ කාලය මාස තුන බැගින් වාර 6ක් එනම් මාස 18ක් වෙනුවට මාසය බැගින් වාර 6ක් එනම් මාස 6ක් දක්වා අඩු කිරීම.
    * සැකකරුවන්ට නීතිඥයන් සහ පවුලේ ඥාතීන් හමුවීමට හැකි වීම
    * රැඳවුම් නියෝග නිර්දේශ කිරීමේ බලය ඇමතිවරයාගෙන් ඉවත් කොට පොලිස් අධිකාරීවරුන්ට පැවරීම
    * යම් සැකකරුවකු දින 90කට වඩා රඳවා ගනී නම්, ඒ ගැන ඇමතිවරයාගෙන් කරුණු විමසීමට මහේස්ත්රාැත්වරයාට බලය හිමි වීම.

    යථාර්ථය රටක සාමාන්ය්යෙන් අපරාධ සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්රිඒයාත්මක වන අතර, හදිසි අවස්ථාවල දී සාමාන්ය ක්රියයාමාර්ග ඉක්මවා ගොස් අති විශේෂ ක්රිකයාමාර්ග ගත යුතු බව පැහැදිලි ය. එවැනි හදිසි අවස්ථාවල දී සාමාන්ය අයිතිවාසිකම් හා නිදහස අත්හිටුවනු ලැබේ. එයින් නීතියේ ආධිපත්යුය සම්බන්ධ වන මූලික මූලධර්ම උල්ලංඝනය වීමක් සිදු වන බැවින්, එවැනි හදිසි අවස්ථා පැනවීම් සිදු වන්නේ කෙටි කාල සීමාවකටයි. එසේ ම ඒවා ක්රි යාත්මක වන්නේ සාමාන්යස අපරාධ නීතියට සමගාමීවයි. නමුත්, මෙවැනි 'ප්ර තිත්රකස්ත' වැනි පනත් මඟින් සිදු වන්නේ සාමාන්ය් අයිතිවාසිකම් හා නිදහස දීර්ඝකාලීනව අත්හිටුවීමයි. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පවා යෝජිත පනතට එරෙහිව කරුණු දක්වා ඇති බව වාර්තා වී තිබේ. ත්ර්ස්තවාදයට එරෙහි කටයුතු වඩාත් වේගවත් කිරීම මූලික අරමුණ බවට පත් කර ගත් නව පනත මඟින් 'ත්රහස්තවාදය' යන්නට බොහෝ පුළුල් නිර්වචනයක් ලබා දීමෙන් ඕනෑම දෙයක් ත්ර ස්තවාදී ක්රිඟයාමාර්ගයක් ලෙස අර්ථ දැක්වීමට ඉඩ ලැබීම ඉතා භයානක දෙයක් වන බව පැහැදිලි ය. රටේ ජනතාවට ඉතාමත් අහිතකර ආකාරයෙන් මේ පනත බලපානු ඇත. ඉදිරියේ දී දුබල පාලක පන්තියට එරෙහිව ජනතා විරෝධයන් මතු වීම අනිවාර්යයක් වී ඇති වටාපිටාවක එලෙස විරෝධයන් මතු වීම පාලනය කිරීමටත්, දැඩිව මර්දනය කිරීමටත් මෙම පනත භාවිත කිරීමට සූදානම් වන බව මේ සියල්ලෙන් පැහැදිලි වන කරුණකි. යම් කිසි සේවාවක් අත්යකවශ්ය සේවාවක් ලෙස නම් කිරීමට පනතින් බලතල ලැබී තිබෙන තත්ත්වයක් යටතේ මගී ප්ර්වාහනය අත්ය්වශ්ය සේවාවක් ලෙස නම් කොට මහ පාරේ උද්ඝෝෂණය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට පනත මඟින් හැකි වීම තවත් උදාහරණයකි. රාජ්ය කටයුතු පවත්වාගෙන යාමට බාධා පැමිණවීම වැනි වගන්තිවලින් උද්ඝෝෂණ පමණක් නොව රජයෙන් කරනු ලබන සංවර්ධන ව්යා‍පෘතිවලට විරෝධය දැක්වීම, ඊට විරෝධය දක්වමින් මාධ්යරයට ප්ර කාශ නිකුත් කිරීම, ව්යාධපෘතියක තිබෙන ගැටලු සම්බන්ධයෙන් වාර්තා කිරීමත් ත්ර ස්තවාදී ක්රිධයා ලෙස නම් කොට අත්අඩංගුවට ගැනීමට පනත මගින් හැකිවීමෙන් මෙහි ඇති බරපතලකම තේරුම් ගත හැකි ය. සම්පිණ්ඩනය මානව අයිතිවාසිකම්, නිදහස ආදිය පිළිබඳව නව අර්ථකථන සපයමින් වත්මන් ලෝකය ඉදිරියට යන මොහොතක අපේ රට ආපස්සට යාමට සූදානම් වන බව මෙවැනි පනත් ස්ථාපිත කිරීමට උත්සාහ දැරීමෙන් පෙනී යන කරුණකි. දැනට ක්රි යාත්මක 'ත්රථස්තවාදය වැළැක්වීමේ පනත' අහෝසි කිරීම පිළිබඳව විවාදයක් නොමැති අතර, නව පනත සම්මත කිරීම රටේ සමස්ත ජනතාවම බරපතළ ම අනතුරකට හෙළීමක් බව කටුක සත්යියකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ බොහොමයක් මීට අදාළ තමන්ගේ විරෝධය තවමත් ප්රවකාශයට පත් කොට නැති තත්ත්වයක් තුළ සරල බහුතරයෙන් පනත සම්මත වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි ය. මේ තත්ත්වය පරාජය කිරීමට නම්, මේ පනතේ නිබෙන අනතුර පිළිබඳව රටේ ජනතාව තුළ වඩාත් පුළුල් සංවාදයක් ඇති කිරීම මේ මොහොතේ දී අත්ය්වශ්යේ කටයුත්තක් ලෙස සැලැකිය හැකි ය.
    "වාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත බලාත්මක කොට දැනට වසර හතළිහක් ගත වී තිබේ. මේ පනතේ තිබූ ප්රරජාතන්ත්රම විරෝධී ස්වභාවය නිසාම එයට එරෙහිව මතු වූ විරෝධතා හේතුවෙන් තාවකාලික පනතක් ලෙස ක්රිමයාත්මක වී වසර තුනකට පසු 1982 වර්ෂයේ සිට ස්ථිර නීතියක් බවට පත් විය. (මෙය අනුමත කර ගැනීමට එවක පැවති ආණ්ඩුවට සරල බහුතරයක් නොව තුනෙන් දෙකේ බලයක් තිබිණි.) මෙමඟින් සාමාන්යි නීතිය ඉක්මවා යමින් පොලිසියට සෝදිසි මෙහෙයුම් සිදු කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීමට අදාළ විශේෂ බලතල පැවරිණි. කෙසේ නමුත්, මෙම පනත දේශපාලන අවශ්යංතා සඳහා යොදා ගත් බව ඉතා පැහැදිලිව ප්ර කට කළ කරුණක් විය. 1983 සිදු වූ ජූලි කලබල මැඬලීමට යොදා නොගත් මෙම මර්දන පනත '87-89 කාලවකවානුවේ ජනතා අරගලය මර්දනය කිරීමට යොදා ගැනීම මීට ඇති හොඳම උදාහරණයකි. ප්රදතිවිරුද්ධ දේශපාලන මතයන් යටපත් කිරීමේ සිට එසේ මතයන් දැරූ පුද්ගලයන් අතුරුදන් කිරීම දක්වා සියලු අනීතික ක්රිමයා සඳහා මෙම පනත යොදා ගනු ලැබී ය. අහෝසි කිරීමේ යෝජනාව 2001 සැප්තැම්බර් 11 වැනි දින ප්ර‍හාරයත් සමඟ එක්සත් ජනපදය සහ එහි මිතුරු රටවල් ත්ර.ස්ත විරෝධී නීතිරීති වඩාත් පුළුල් කිරීමට ක්රිරයාමාර්ග ගත්හ. ලෝකයේ සෙසු රටවල් ද මෙවැනි අණපනත් අඩු-වැඩි වශයෙන් ක්රිනයාවට නැංවූහ. එහි ප්රකතිඵලයක් ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරමින් දේශපාලන ප්රඅතිවාදීන් මර්දනය කිරීමට ඒවා ප්රාබලව යොදා ගැනිණ. ඒ නිසා ලෝකය පුරා විවිධ කණ්ඩායම් දිගින් දිගටම මෙවැනි මර්දනීය අණපනත් අහෝසි කරන ලෙස ඉල්ලා ප්රරබලව හඬ නැඟූහ. ඒ අනුව එක්සත් ජාතීන් 31/1 යෝජනාව සම්මත කළ අතර, එහි සාමාජික රටක් ලෙස ලංකාව එයට එකඟ විය. "මහජන ආරක්ෂක පනත සමාලෝචනය කිරීමට හා ත්ර ස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටත් ඒ වෙනුවට වත්මන් ජාත්ය්න්තර යහපරිචයන්ට අනුකූල ත්රතස්ත මර්දන නීති පැනවීමටත් ශ්රීව ලංකා රජයේ පොරොන්දුව පිළිගනිමු" යන්න එහි සඳහන් විණි. ඒ අනුව නව පනතක් සකස් කිරීම සඳහා ආණ්ඩුව විසින් පියවර ගනු ලැබී ය. නව පනත මහජන අදහස් නොවිමසා හොර රහසේම පිළියෙළ වූ ප්ර්තිත්ර ස්ත පනත් කෙටුම්පත 2018 සැප්තැම්බර් 14 වන දින ගැසට් පත්ර ය මගින් ප්රපකාශයට පත් කෙරිණි. අනතුරුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඔක්තෝබර් 9 වන දින පාර්ලිමේන්තු න්යාටය පත්රැයට ඇතුළත් කරන ලදී. මෙම පනත රටේ මූලික නීතිය වන ආණ්ඩුක්ර්ම ව්ය්වස්ථාවට පටහැනි බව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් පාර්ශ්ව කිහිපයක් ශ්රේරෂ්ඨාධිකරණයට ගිය අතර, ශ්රේලෂ්ඨාධිකරණයේ තීරණය පසුගිය නොවැම්බර් 14 දින ප්ර කාශයට පත් කෙරිණි. ඒ අනුව වගන්ති හතරක් හැර පනතේ ඉතිරි වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් අනුමත කිරීම ප්රරමාණවත් බව ශ්රේවෂ්ඨාධිකරණය තීරණය කළේ ය. (පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් වගන්ති හතරක් අනුමත විය යුතු බව සඳහන් වී ඇත.) මේ මොහොත වන විට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ පනත ගැන සාකච්ඡා වෙමින් පවතී. සංසන්දනය දැනට ක්රි යාත්මක ත්රිස්තවාදය වැළැක්වීමේ පනත ඉක්මවා යන මර්දන නීති බොහෝ ප්රනමාණයක් නව පනත තුළ අඩංගු වී තිබේ. ඒවායින් කිහිපයක් නම්,
    * ත්රීස්ත ක්රිවයා ලෙස නම් කළ කරුණු ප්රනමාණය 20 සිට 50ක් දක්වා ඉහළ නැංවීම
    * මෙසේ ත්ර‍ස්ත ක්රිනයා ලෙස නම් කළ ඒවා නිසි ලෙස නිරවුල්ව අර්ථ දක්වා නොමැති වීම
    * යමෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂකවරයෙක් හෝ ඊට ඉහළ නිලධාරියෙක් සිටිය යුතු බවට තිබූ නීතිය වෙනුවට 'ඕනෑම පොලිස් නිලධාරියකු' ලෙස එය වෙනස් වීම. (උදාහරණයක් ලෙස රථවාහන අංශයේ නිලධාරියකුට වුව ද පුද්ගලයකු අත්අඩංගුවට ගත හැකි වීම)
    * පනතේ 17 වන කොටස අනුව අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට පමණක් නොව සන්නද්ධ හමුදාවට ද ලබා දීම.
    * අත්අඩංගුවට ගත් කෙනකු පැය 72ක් තුළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය යන්න දින 14ක් දක්වා දීර්ඝ කිරීම.
    * පනතේ පහළොස් වන කොටස අනුව තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වූ බව පවසා කෙනකු ඝාතනය කිරීමට වුව හැකි වීම (නිරායුධ පුද්ගලයකුට එරෙහිව වුව ද එසේ ක්රි යාත්මක වීමට හැකි වීම උදාහරණයක් ලෙස සාමකාමී උද්ඝෝෂණයක යෙදෙන උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම).
    * අත්අඩංගුවට පත් වූ අයකුට චෝදනා පත්රඩයක් ඉදිරිපත් නොකොට එය රහසිගත වාර්තාවක් ලෙස සෘජුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය ලබා දීම. ලිහිල් කිරීම් ත්රොස්තවාදය වැළැක්වීමේ පනතට
    සාපේක්ෂව යම් නීති ප්රබමාණයක් නව පනත තුළ ලිහිල් කර තිබේ.
    * රඳවා ගැනීමේ කාලය මාස තුන බැගින් වාර 6ක් එනම් මාස 18ක් වෙනුවට මාසය බැගින් වාර 6ක් එනම් මාස 6ක් දක්වා අඩු කිරීම.
    * වීම
    * රැඳවුම් නියෝග නිර්දේශ කිරීමේ බලය ඇමතිවරයාගෙන් ඉවත් කොට පොලිස් අධිකාරීවරුන්ට පැවරීම
    * යම් සැකකරුවකු දින 90කට වඩා රඳවා ගනී නම්, ඒ ගැන ඇමතිවරයාගෙන් කරුණු විමසීමට මහේස්ත්රාැත්වරයාට බලය හිමි වීම.

    යථාර්ථය රටක සාමාන්ය්යෙන් අපරාධ සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්රිඒයාත්මක වන අතර, හදිසි අවස්ථාවල දී සාමාන්ය ක්රියයාමාර්ග ඉක්මවා ගොස් අති විශේෂ ක්රිකයාමාර්ග ගත යුතු බව පැහැදිලි ය. එවැනි හදිසි අවස්ථාවල දී සාමාන්ය අයිතිවාසිකම් හා නිදහස අත්හිටුවනු ලැබේ. එයින් නීතියේ ආධිපත්යුය සම්බන්ධ වන මූලික මූලධර්ම උල්ලංඝනය වීමක් සිදු වන බැවින්, එවැනි හදිසි අවස්ථා පැනවීම් සිදු වන්නේ කෙටි කාල සීමාවකටයි. එසේ ම ඒවා ක්රි යාත්මක වන්නේ සාමාන්යස අපරාධ නීතියට සමගාමීවයි. නමුත්, මෙවැනි 'ප්ර තිත්රකස්ත' වැනි පනත් මඟින් සිදු වන්නේ සාමාන්ය් අයිතිවාසිකම් හා නිදහස දීර්ඝකාලීනව අත්හිටුවීමයි. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පවා යෝජිත පනතට එරෙහිව කරුණු දක්වා ඇති බව වාර්තා වී තිබේ. ත්ර්ස්තවාදයට එරෙහි කටයුතු වඩාත් වේගවත් කිරීම මූලික අරමුණ බවට පත් කර ගත් නව පනත මඟින් 'ත්රහස්තවාදය' යන්නට බොහෝ පුළුල් නිර්වචනයක් ලබා දීමෙන් ඕනෑම දෙයක් ත්ර ස්තවාදී ක්රිඟයාමාර්ගයක් ලෙස අර්ථ දැක්වීමට ඉඩ ලැබීම ඉතා භයානක දෙයක් වන බව පැහැදිලි ය. රටේ ජනතාවට ඉතාමත් අහිතකර ආකාරයෙන් මේ පනත බලපානු ඇත. ඉදිරියේ දී දුබල පාලක පන්තියට එරෙහිව ජනතා විරෝධයන් මතු වීම අනිවාර්යයක් වී ඇති වටාපිටාවක එලෙස විරෝධයන් මතු වීම පාලනය කිරීමටත්, දැඩිව මර්දනය කිරීමටත් මෙම පනත භාවිත කිරීමට සූදානම් වන බව මේ සියල්ලෙන් පැහැදිලි වන කරුණකි. යම් කිසි සේවාවක් අත්යකවශ්ය සේවාවක් ලෙස නම් කිරීමට පනතින් බලතල ලැබී තිබෙන තත්ත්වයක් යටතේ මගී ප්ර්වාහනය අත්ය්වශ්ය සේවාවක් ලෙස නම් කොට මහ පාරේ උද්ඝෝෂණය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට පනත මඟින් හැකි වීම තවත් උදාහරණයකි. රාජ්ය කටයුතු පවත්වාගෙන යාමට බාධා පැමිණවීම වැනි වගන්තිවලින් උද්ඝෝෂණ පමණක් නොව රජයෙන් කරනු ලබන සංවර්ධන ව්යා‍පෘතිවලට විරෝධය දැක්වීම, ඊට විරෝධය දක්වමින් මාධ්යරයට ප්ර කාශ නිකුත් කිරීම, ව්යාධපෘතියක තිබෙන ගැටලු සම්බන්ධයෙන් වාර්තා කිරීමත් ත්ර ස්තවාදී ක්රිධයා ලෙස නම් කොට අත්අඩංගුවට ගැනීමට පනත මගින් හැකිවීමෙන් මෙහි ඇති බරපතලකම තේරුම් ගත හැකි ය. සම්පිණ්ඩනය මානව අයිතිවාසිකම්, නිදහස ආදිය පිළිබඳව නව අර්ථකථන සපයමින් වත්මන් ලෝකය ඉදිරියට යන මොහොතක අපේ රට ආපස්සට යාමට සූදානම් වන බව මෙවැනි පනත් ස්ථාපිත කිරීමට උත්සාහ දැරීමෙන් පෙනී යන කරුණකි. දැනට ක්රි යාත්මක 'ත්රථස්තවාදය වැළැක්වීමේ පනත' අහෝසි කිරීම පිළිබඳව විවාදයක් නොමැති අතර, නව පනත සම්මත කිරීම රටේ සමස්ත ජනතාවම බරපතළ ම අනතුරකට හෙළීමක් බව කටුක සත්යියකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ බොහොමයක් මීට අදාළ තමන්ගේ විරෝධය තවමත් ප්රවකාශයට පත් කොට නැති තත්ත්වයක් තුළ සරල බහුතරයෙන් පනත සම්මත වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි ය. මේ තත්ත්වය පරාජය කිරීමට නම්, මේ පනතේ නිබෙන අනතුර පිළිබඳව රටේ ජනතාව තුළ වඩාත් පුළුල් සංවාදයක් ඇති කිරීම මේ මොහොතේ දී අත්ය්වශ්යේ කටයුත්තක් ලෙස සැලැකිය හැකි ය.

    විමර්ශන
     
    • Like
    Reactions: udara65