Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යෝධ බල යෝධ ග්‍රහ යෝග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හඳහනක නොයෙකුත් රාශි සහ භාවවල ග්‍රහයන් සිටීමෙන් සහ සංයෝග වී සිටීමෙන් නොයෙක් ග්‍රහ යෝග ඇතිවේ. ජීවිතයට බොහෝ තදින් බලපාන එබඳු ග්‍රහ යෝග ගැන විමසීමකි මේ.

ධන යෝගය -

ලග්නයෙන් උපචය ස්ථානවලට පැමිණි ගුරු, ශුක්‍ර, බුධ ආදී ග්‍රහයන් නිසා අධික ධනවතෙක් වෙයි. (උපචය ස්ථාන නම් 3,6,10 සහ 11 වැන්නයි) ලග්නයේ හෝ සඳුගෙන් හෝ උපචය ස්ථානවල සුඛයන් තිදෙනකු සිටී නම් අධික ධනවතෙක් වෙයි. සුබ ග්‍රහයන් දෙදෙනකු සිටී නම් මධ්‍යම ධනවතෙක් වෙයි. එක් සුබ ග්‍රහයකු සිටී නම් සුළු ධනයක් ඇත්තෙක් වෙයි.

අධියෝගය -

චන්ද්‍රයා සිටි රාශියේ සිට 6,7,8 වැනි රාශි බුධ, ගුරු, ශුක්‍ර යන සෞම්‍යයන් තිදෙනා සිටියහොත් අධියෝගය යෙදේ. එවිට ජන්මියා ධනයෙන් හා සැපයෙන් යුතුව සතුරන් නොමැතිව දීර්ඝායුෂ විඳී. එකී යෝගයේදී සෞම්‍යයන් තිදෙනා තනි තනිව හෝ තිදෙනාම එකට සංයෝග වී 6 හෝ 7 හෝ 8 යන තැනක සිටියත් දෙදෙනකු එකට සංයෝග වී චන්ද්‍රයා සිටි තැනින් ඉහත කී භාවයක සිටියත් දෙදෙනකු එකට සංයෝග වී චන්ද්‍රයාගෙන් ඉහත කී භාවයක සිටියදී අනෙක් සුබයකු වෙනත් ඉහත කී භාවයක සිටියත් මේ යෝගය යෙදේ.

සුනඵා යෝගය -

චන්ද්‍රයා සිටි රාශියෙන් දෙවැනි රාශියෙහි රවි, කේතු, රාහු හැර කුජ, බුධ, ශුක්‍ර, ගුරු, ශනි ආදී ග්‍රහයන් සිටීමෙන් සුනඵා යෝගය යෙදේ. මෙම යෝගයෙන් යමෙක් උපන්නොත් ඔහු විසින්ම සපයා ගත් වස්තුවෙන්ද ඥානයෙන්ද කීර්තියෙන්ද යුත් කෙනෙක් වේ.

අනඵා යෝගය -

චන්ද්‍රයා සිටි රාශියෙන් ෙදාළොස් වැනි රාශියේ රවි, කේතු, රාහු හැර කුජ, බුධ, ශුක්‍ර, ගුරු, ශනි ග්‍රහයන් පස් දෙනාගෙන් එකකු හෝ කීපදෙනකු සිටියහොත් අනඵා යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් අය රාජකීය පෙනුමක් ඇති අණ කිරීමේ සමත් රෝග නැති කීර්තිය ඇති නිතර සැප විඳීමට කැමැති කෙනකු වේ.

දුරුධරා යෝගය -

චන්ද්‍රයාගෙන් දෙවැනි රාශියේ හා ෙදාළොස්වැනි රාශියේ රවි, රාහු, කේතු හැර ග්‍රහයන් යෙදුන විට දුරුධරා යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් අය සියලු සැප විඳින ත්‍යාගශීලී වූ ධනය හා වාහන ඇති කාරුණික කෙනකු වේ.

කේමද්‍රැම යෝගය -

චන්ද්‍රයාට දෙවැනි ෙදාළොස්වැනි රාශියක ග්‍රහයන් නොසිටියහොත් කේමද්‍රැම යෝගය යෙදේ. මේ යෝගය යෙදී උපන් තැනැත්තා ඉතා දුක් විඳින දුප්පත් වන අනෙකුත් සුබ රාජ යෝගයන්ගේ සුබපල පවා නොලබන කෙනකු වේ.

ලග්නයෙන් හෝ සඳුගෙන් හෝ ග්‍රහයන් 1,4,7,10 යන ස්ථානවලින් ග්‍රහයන් එකකු හෝ කීපදෙනකු සිටී නම් ඉහත කී අයුරු යෙදෙන කේමද්‍රැම යෝග භංගවේ.

වොශි යෝගය -

රවි සිටි රාශියෙන් ෙදාළොස්වැනි රාශියේ සඳු හැර ග්‍රහයන් සිටි විට වොශි යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා ධනවත් වන බලවත් අයගේ උදවු ලැබිය හැකි කෙනකු වේ.

වෙශී යෝගය -

රවිගෙන් දෙවැනි රාශියේ සඳු හැර අනෙකුත් ග්‍රහයන් යෙදුණු විට වෙශීි යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා ව්‍යක්ත කතා ඇති වස්තුව ලබන ධෛර්යවත් දන් දෙන කෙනකු වේ.

උභයචාරී යෝගය -

රවිගෙන් දෙවැනි ෙදාළොස්වැනි රාශි දෙකේම සඳු හැර ග්‍රහයන් සිටි විට උභයචාරී යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා සමෘද්ධිමත් වන රජකුට සමාන වන, කරුණාවන්ත, යහපත් පරාර්ථකාමී කෙනකු වේ.

පංච මහා පුරුෂ යෝගය -

කුජ, බුධ, ගුරු, ශුක්‍ර හා ශනි යන ග්‍රහයන් ඔවුන්ගේ උච්ච ස්වක්ෂේත්ර රාශියකට පැමිණ ලග්නය, හතර, හත, දහය යන භාවයකුත් වී සිටියේ නම් මෙම පංච මහා පුරුෂ යෝගය යෙදේ.

ධාර්මික චක්‍රවර්ති රාජ යෝගය

යමෙක් උපදින විටදී යම් ග්‍රහයකු නීච වන්නේද ඒ නීච රාශිය අධිපතියා හෝ ඒ රාශිය උච්චාධිපතියා හෝ ලග්න චන්ද්‍ර රාශිවලින් ත්‍රිකෝණගතව හෝ කේන්ද්‍රගතව සිටියදී උපන් අයකුට ධාර්මික චක්‍රවර්ති රාජ යෝගය යෙදේ. රජ පවුලක හෝ ප්‍රභූ පවුලක කෙනෙක් නම් රජ වේ. වෙන පවුලක කෙනකු බලවත්, ධනවත් ප්‍රධානියෙක් වේ.

හංස යෝගය -

ත්‍රිකෝණ රාශියෙහිද ලග්නයෙහිද, සත්වැන්නේද, සියලු ග්‍රහයෝ සිටිත් නම් හංස යෝගය යෙදේ. මේ යෝගයෙහි උපන් තැනැත්තා ස්වකීය වංසයට ප්‍රධානියකු වේ.

ලක්ෂ්මී යෝගය -

නවය අධිපතියා, කේන්ද්‍රගත වී මූල ත්‍රිකෝණව හෝ පරමෝච්චව වී නම් හෝ ලග්නාධිපතියා නවය අධිපතියා සමඟ සිටී නම් හෝ ලක්ෂ්මී යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් අය ඉතා ලස්සන පෙනුමක් ඇති, රාජ්‍ය පාලකයන්ගේ ගෞරවය ලබන, ධාර්මික හා උසස් ගතිගුණ ඇති අවංක භාවය නිසා ගරු බුහුමන් ලබන කෙනෙක් වෙයි.

චතුස්සාගර යෝගය -

සතර කේන්දරයෙහි (1,4,7,10) සෞම්‍ය පාප ග්‍රහයන් යෙදුණු විට චතුස්සාගර නම් යෝගය ඇතිවේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා ධනවත් වන, රජයේ උසස් තනතුරු දරන, රාජ්‍ය පාලකයකු වීමට වාසනාව ඇති කෙනකු වේ.

මාලා නාමක යෝගය -

රවි සමඟ හෝ චන්ද්‍රයා සමඟ හෝ ග්‍රහයන් හතර දෙනකු කේන්දරයෙහි යම් ස්ථානයක සිටී නම් එය මාලා නාමක යෝගය නම් වේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා ධනවත් වන, රාජ්‍ය පාලකයකු වන කෙනකු වේ.

දරිද්‍ර යෝගය -

ලග්නාධිපතියා ෙදාළොස්වැන්නේ හෝ ෙදාළොස්වැන්න අධිපතියා ලග්නයේ හෝ සිටියහොත් දරිද්‍ර යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා පහත් අදහස් ඇති වස්තුව විනාශ වන දිළින්දකු වේ.

රජ්ජු යෝගය -

සියලුම ග්‍රහයන් චර රාශිවල සිටී නම් රජ්ජු යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා පිටරට වාසය කරන අධාර්මික කෙනකු වේ. දැන් බලන්න ඔබගේ කේන්දරයෙත් ඉහත දැක්වූ යෝග තිබේද කියා.

[QUOTE="Galvatron, post: 28525458, member: 582626"] [HEADING=3]හඳහනක නොයෙකුත් රාශි සහ භාවවල ග්‍රහයන් සිටීමෙන් සහ සංයෝග වී සිටීමෙන් නොයෙක් ග්‍රහ යෝග ඇතිවේ. ජීවිතයට බොහෝ තදින් බලපාන එබඳු ග්‍රහ යෝග ගැන විමසීමකි මේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]ධන යෝගය -[/HEADING] [HEADING=3]ලග්නයෙන් උපචය ස්ථානවලට පැමිණි ගුරු, ශුක්‍ර, බුධ ආදී ග්‍රහයන් නිසා අධික ධනවතෙක් වෙයි. (උපචය ස්ථාන නම් 3,6,10 සහ 11 වැන්නයි) ලග්නයේ හෝ සඳුගෙන් හෝ උපචය ස්ථානවල සුඛයන් තිදෙනකු සිටී නම් අධික ධනවතෙක් වෙයි. සුබ ග්‍රහයන් දෙදෙනකු සිටී නම් මධ්‍යම ධනවතෙක් වෙයි. එක් සුබ ග්‍රහයකු සිටී නම් සුළු ධනයක් ඇත්තෙක් වෙයි.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]අධියෝගය -[/HEADING] [HEADING=3]චන්ද්‍රයා සිටි රාශියේ සිට 6,7,8 වැනි රාශි බුධ, ගුරු, ශුක්‍ර යන සෞම්‍යයන් තිදෙනා සිටියහොත් අධියෝගය යෙදේ. එවිට ජන්මියා ධනයෙන් හා සැපයෙන් යුතුව සතුරන් නොමැතිව දීර්ඝායුෂ විඳී. එකී යෝගයේදී සෞම්‍යයන් තිදෙනා තනි තනිව හෝ තිදෙනාම එකට සංයෝග වී 6 හෝ 7 හෝ 8 යන තැනක සිටියත් දෙදෙනකු එකට සංයෝග වී චන්ද්‍රයා සිටි තැනින් ඉහත කී භාවයක සිටියත් දෙදෙනකු එකට සංයෝග වී චන්ද්‍රයාගෙන් ඉහත කී භාවයක සිටියදී අනෙක් සුබයකු වෙනත් ඉහත කී භාවයක සිටියත් මේ යෝගය යෙදේ.[/HEADING] [HEADING=3]සුනඵා යෝගය -[/HEADING] [HEADING=3]චන්ද්‍රයා සිටි රාශියෙන් දෙවැනි රාශියෙහි රවි, කේතු, රාහු හැර කුජ, බුධ, ශුක්‍ර, ගුරු, ශනි ආදී ග්‍රහයන් සිටීමෙන් සුනඵා යෝගය යෙදේ. මෙම යෝගයෙන් යමෙක් උපන්නොත් ඔහු විසින්ම සපයා ගත් වස්තුවෙන්ද ඥානයෙන්ද කීර්තියෙන්ද යුත් කෙනෙක් වේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]අනඵා යෝගය -[/HEADING] [HEADING=3]චන්ද්‍රයා සිටි රාශියෙන් ෙදාළොස් වැනි රාශියේ රවි, කේතු, රාහු හැර කුජ, බුධ, ශුක්‍ර, ගුරු, ශනි ග්‍රහයන් පස් දෙනාගෙන් එකකු හෝ කීපදෙනකු සිටියහොත් අනඵා යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් අය රාජකීය පෙනුමක් ඇති අණ කිරීමේ සමත් රෝග නැති කීර්තිය ඇති නිතර සැප විඳීමට කැමැති කෙනකු වේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]දුරුධරා යෝගය -[/HEADING] [HEADING=3]චන්ද්‍රයාගෙන් දෙවැනි රාශියේ හා ෙදාළොස්වැනි රාශියේ රවි, රාහු, කේතු හැර ග්‍රහයන් යෙදුන විට දුරුධරා යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් අය සියලු සැප විඳින ත්‍යාගශීලී වූ ධනය හා වාහන ඇති කාරුණික කෙනකු වේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]කේමද්‍රැම යෝගය -[/HEADING] [HEADING=3]චන්ද්‍රයාට දෙවැනි ෙදාළොස්වැනි රාශියක ග්‍රහයන් නොසිටියහොත් කේමද්‍රැම යෝගය යෙදේ. මේ යෝගය යෙදී උපන් තැනැත්තා ඉතා දුක් විඳින දුප්පත් වන අනෙකුත් සුබ රාජ යෝගයන්ගේ සුබපල පවා නොලබන කෙනකු වේ.[/HEADING] [HEADING=3]ලග්නයෙන් හෝ සඳුගෙන් හෝ ග්‍රහයන් 1,4,7,10 යන ස්ථානවලින් ග්‍රහයන් එකකු හෝ කීපදෙනකු සිටී නම් ඉහත කී අයුරු යෙදෙන කේමද්‍රැම යෝග භංගවේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]වොශි යෝගය -[/HEADING] [HEADING=3]රවි සිටි රාශියෙන් ෙදාළොස්වැනි රාශියේ සඳු හැර ග්‍රහයන් සිටි විට වොශි යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා ධනවත් වන බලවත් අයගේ උදවු ලැබිය හැකි කෙනකු වේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]වෙශී යෝගය -[/HEADING] [HEADING=3]රවිගෙන් දෙවැනි රාශියේ සඳු හැර අනෙකුත් ග්‍රහයන් යෙදුණු විට වෙශීි යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා ව්‍යක්ත කතා ඇති වස්තුව ලබන ධෛර්යවත් දන් දෙන කෙනකු වේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]උභයචාරී යෝගය -[/HEADING] [HEADING=3]රවිගෙන් දෙවැනි ෙදාළොස්වැනි රාශි දෙකේම සඳු හැර ග්‍රහයන් සිටි විට උභයචාරී යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා සමෘද්ධිමත් වන රජකුට සමාන වන, කරුණාවන්ත, යහපත් පරාර්ථකාමී කෙනකු වේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]පංච මහා පුරුෂ යෝගය -[/HEADING] [HEADING=3]කුජ, බුධ, ගුරු, ශුක්‍ර හා ශනි යන ග්‍රහයන් ඔවුන්ගේ උච්ච ස්වක්ෂේත්ර රාශියකට පැමිණ ලග්නය, හතර, හත, දහය යන භාවයකුත් වී සිටියේ නම් මෙම පංච මහා පුරුෂ යෝගය යෙදේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]ධාර්මික චක්‍රවර්ති රාජ යෝගය[/HEADING] [HEADING=3]යමෙක් උපදින විටදී යම් ග්‍රහයකු නීච වන්නේද ඒ නීච රාශිය අධිපතියා හෝ ඒ රාශිය උච්චාධිපතියා හෝ ලග්න චන්ද්‍ර රාශිවලින් ත්‍රිකෝණගතව හෝ කේන්ද්‍රගතව සිටියදී උපන් අයකුට ධාර්මික චක්‍රවර්ති රාජ යෝගය යෙදේ. රජ පවුලක හෝ ප්‍රභූ පවුලක කෙනෙක් නම් රජ වේ. වෙන පවුලක කෙනකු බලවත්, ධනවත් ප්‍රධානියෙක් වේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]හංස යෝගය -[/HEADING] [HEADING=3]ත්‍රිකෝණ රාශියෙහිද ලග්නයෙහිද, සත්වැන්නේද, සියලු ග්‍රහයෝ සිටිත් නම් හංස යෝගය යෙදේ. මේ යෝගයෙහි උපන් තැනැත්තා ස්වකීය වංසයට ප්‍රධානියකු වේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]ලක්ෂ්මී යෝගය -[/HEADING] [HEADING=3]නවය අධිපතියා, කේන්ද්‍රගත වී මූල ත්‍රිකෝණව හෝ පරමෝච්චව වී නම් හෝ ලග්නාධිපතියා නවය අධිපතියා සමඟ සිටී නම් හෝ ලක්ෂ්මී යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් අය ඉතා ලස්සන පෙනුමක් ඇති, රාජ්‍ය පාලකයන්ගේ ගෞරවය ලබන, ධාර්මික හා උසස් ගතිගුණ ඇති අවංක භාවය නිසා ගරු බුහුමන් ලබන කෙනෙක් වෙයි.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]චතුස්සාගර යෝගය -[/HEADING] [HEADING=3]සතර කේන්දරයෙහි (1,4,7,10) සෞම්‍ය පාප ග්‍රහයන් යෙදුණු විට චතුස්සාගර නම් යෝගය ඇතිවේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා ධනවත් වන, රජයේ උසස් තනතුරු දරන, රාජ්‍ය පාලකයකු වීමට වාසනාව ඇති කෙනකු වේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]මාලා නාමක යෝගය -[/HEADING] [HEADING=3]රවි සමඟ හෝ චන්ද්‍රයා සමඟ හෝ ග්‍රහයන් හතර දෙනකු කේන්දරයෙහි යම් ස්ථානයක සිටී නම් එය මාලා නාමක යෝගය නම් වේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා ධනවත් වන, රාජ්‍ය පාලකයකු වන කෙනකු වේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]දරිද්‍ර යෝගය -[/HEADING] [HEADING=3]ලග්නාධිපතියා ෙදාළොස්වැන්නේ හෝ ෙදාළොස්වැන්න අධිපතියා ලග්නයේ හෝ සිටියහොත් දරිද්‍ර යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා පහත් අදහස් ඇති වස්තුව විනාශ වන දිළින්දකු වේ.[/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]රජ්ජු යෝගය -[/HEADING] [HEADING=3]සියලුම ග්‍රහයන් චර රාශිවල සිටී නම් රජ්ජු යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා පිටරට වාසය කරන අධාර්මික කෙනකු වේ. දැන් බලන්න ඔබගේ කේන්දරයෙත් ඉහත දැක්වූ යෝග තිබේද කියා.[/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom