Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යෝධ හත්ත ‘ලිංග්ෂී’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝධ හත්ත ‘ලිංග්ෂී’

ලිංග්ෂී’ යනුවෙන් හැඳින්වෙන්නේ, චීනයේ යෝධ හතු විශේෂයකි. මේවා ඉතා විරලය. පසුගියා දා ‘ලිංග්ෂී’ හත්තක් හමුවිය.

මේ හත්තේ විෂ්කම්බය අඩි 3 ක් (සෙ.මී. 107) ක් බවත්, බර කිලෝ ග්‍රෑම් 7.45 ක් බවත් වාර්තා විය. අපට මෙය අරුමයක් වුවත්, චීන්නුන්ට මේ හතු විශේෂය අරුමයක් නොවේ. වසර 2,000 ක් තිස්සේ චීන ජාතිකයෝ මේ හතු ඖධෂ සඳහා යොදා ගනිති. ඔවුන් මේ හත්ත නම් කර ඇත්තේ දීර්ඝායු දෙන අමරණීයත්වයේ හත්ත කියාය. ඖෂධ වශයෙන් භාවිතා කෙරෙන මෙම හත්තෙන් ලැබෙන ඖෂධීය ගුණ අති මහත්ය.

මෙම යෝධ හත්ත, අප සාමාන්‍යයෙන් දකින අනෙක් හතුවලට වඩා පෙනුමෙන් ද වෙනස්ය. එය කුණු ලේ පැහැයකි ගනී. හැඩය අපේ වකුගඩුවක් මෙනි. යටි පැත්තේ සුදු සහ දුඹුරු වර්ණ දකින්න ලැබේ. සාමාන්‍ය හත්තක යටි පැත්තේ කරමල් වැනි හැඩ දකින්න ලැබේ. එහෙත් මෙම යෝධ හත්ත හසේ නොවේ. නැවුම් බවින් යුක්ත නම්, මෙම හත්ත මෘදු මොළොක් යැයි ශාක විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ඖෂධීය වටිනාකම වැඩි නිසාම මෙම හතු අධික මිලය. එහෙත් මේවාට ස්ථිර මිලක් නැත. ප්‍රමාණය අනුවත් නැවුම් බව අනුවත් මිල වෙනස් වෙයි. සාමාන්‍යයෙන් ‘ලිංග්ෂී’ හතුවලින් ගත් කුඩු සහිත ග්‍රෑම් 250 ක් ඇමෙරිකන් ඩොලර් 20 ක (රුපියල් 2,621.75 ක් පමණ) අගයක් ගනී. පසුගිය දා හමුවුණු හත්ත තරම් විශාල හත්තක් ඇමෙරිකන් ඩොලර් 894 ක මිලකට අලෙවි වෙයි.

ලිංග්ෂී හත්තේ ඇති ඖෂධීය ගුණ බොහොමය. වෛද්‍යවේදීන් පවසන්නේ, ආයුෂ වැඩි කිරීම එසේත් නැතිනම් වයසට යෑම ප්‍රමාද කිරීම මෙම හතුවලින් කෙරෙන ප්‍රධාන කාර්යයක් බවය. ඊට අමතරව සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීම, රුධිර පීඩනය අවම කිරීම ආදිය ද සිදුවෙයි. ස්වසන රෝග, පෙනහළු ආශ්රිත රෝග පමණක් නොව ඇතැම් පිළිකා සෛල පවා විනාශ කිරීමේ බලය මේවාට ඇත.

පුරාණ චීන වෙදකමේ මෙම හතු ගැන සඳහන් වෙයි. ක්‍රි.ව. 1,400 දී ද පමණ මෙම හතු ගැන ලියූ ලේඛන හමුවී ඇති බව ද පැවැසෙයි.

වර්තමායේ බටහිර වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයෝ පවා මෙම හතු ගැන වැඩි උනන්දුවක් දක්වති. ඖෂධීය ශාක ගැන චීන වෛද්යාචාර්ය ෂෙන් නොං බෙන් චෝ ජින් ක්‍රි.ව. 220 දී ලියූ සටහන්වලද මෙම හත්තේ ගුණ සඳහන් කර ඇති බව ද පැවැසෙයි. ඒ අනුව, මෙම හත්තෙන් ගන්නා කුඩු යෙදා ගනිමින් ශක්ති ජනක බීම වර්ග ද නිපදවා ඇත. අතීතයේ, මෙම හතු රාජකීයයන්ට පමණක් සීමා වූ බවත්, සාමාන්‍ය වැසියකු මෙම හත්තක් තමන්ගේ පරිහරණයට තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වූ බවත් පැවැසෙයි.

හත්තක් ලෙස හැඳින්වෙන්නේ ශාඛයක් හෝ සත්වයකු නොවේ යැයි විද්‍යාඥයෝ පැහැදිලි කර දෙති. හත්තක් යනු දිලීරයකි. මෙවැනි දිලීර විශේෂ 80,000 කට වැඩි ප්‍රමාණයක් ලොව දකින්න ලැබේ. ශාඛ මෙන් නොව, හතුවල කොළ පැහැයක් දකින්න

නොලැබෙන්නේ ආහාර නිපදවන සංයෝග කිසිවක් ඒවායේ නොමැති නිසාය. ඒ නිසා මෙම දිලීර එන්සයිම මුදා හැරීමක් සිදු කරයි. එයින් අවට පණ ඇති දේවල් ජීර්ණය වීම සිදුවෙයි. එමගින් අවශ්‍ය ඛනිජ ලවන සහ පෝෂ්‍ය කොටස් උරා ගැනීම සිදුවෙයි. හත්තකට ඇත්තේ කෙටි ආයු කාලයකි. බීජානු විසුරුවා හැරීමෙන් පසු ඒවා මියයයි. ආයු කාලය සතියක් පමණ වෙයි.

ආහාරයට ගැනීමට හැකි හතු වර්ග පමණක් නොව, විස හතු වර්ගද දකින්න ලැබේ. හතු බිහි වන්නේ තෙතමනය ඇති තැනක හෝ කිසියම් ජීවි දෙයක් ජීර්ණය වෙමින් පවතින ස්ථානයකය. ගංගා ඇලදොළ ආශ්‍රිතව, කඳුකරයේ, ලෙන් ගුහා ආදියේ ද හතු වර්ග දකින්න ලැබේ. හත්තේ හැඩය නොමැති වුණත්, නරක් වුණු යෝගට්, කිරි ආදියේ ද දිලීර දකින්න ලැබේ. අප ඒවාට හතු යැයි කියන්නේ නැත. ඒවාට කියන්නේ පුස් කියාය.

ඬේලිමේල් ඇසුරිනි

[QUOTE="hacker T, post: 22883074, member: 483653"] [b]යෝධ හත්ත ‘ලිංග්ෂී’[/b] [CENTER][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_abd081919f.jpg[/IMG] [/CENTER] [COLOR="DarkSlateGray"][SIZE="4"]ලිංග්ෂී’ යනුවෙන් හැඳින්වෙන්නේ, චීනයේ යෝධ හතු විශේෂයකි. මේවා ඉතා විරලය. පසුගියා දා ‘ලිංග්ෂී’ හත්තක් හමුවිය. මේ හත්තේ විෂ්කම්බය අඩි 3 ක් (සෙ.මී. 107) ක් බවත්, බර කිලෝ ග්‍රෑම් 7.45 ක් බවත් වාර්තා විය. අපට මෙය අරුමයක් වුවත්, චීන්නුන්ට මේ හතු විශේෂය අරුමයක් නොවේ. වසර 2,000 ක් තිස්සේ චීන ජාතිකයෝ මේ හතු ඖධෂ සඳහා යොදා ගනිති. ඔවුන් මේ හත්ත නම් කර ඇත්තේ දීර්ඝායු දෙන අමරණීයත්වයේ හත්ත කියාය. ඖෂධ වශයෙන් භාවිතා කෙරෙන මෙම හත්තෙන් ලැබෙන ඖෂධීය ගුණ අති මහත්ය. මෙම යෝධ හත්ත, අප සාමාන්‍යයෙන් දකින අනෙක් හතුවලට වඩා පෙනුමෙන් ද වෙනස්ය. එය කුණු ලේ පැහැයකි ගනී. හැඩය අපේ වකුගඩුවක් මෙනි. යටි පැත්තේ සුදු සහ දුඹුරු වර්ණ දකින්න ලැබේ. සාමාන්‍ය හත්තක යටි පැත්තේ කරමල් වැනි හැඩ දකින්න ලැබේ. එහෙත් මෙම යෝධ හත්ත හසේ නොවේ. නැවුම් බවින් යුක්ත නම්, මෙම හත්ත මෘදු මොළොක් යැයි ශාක විද්‍යාඥයෝ පැහැදිලි කරති. ඖෂධීය වටිනාකම වැඩි නිසාම මෙම හතු අධික මිලය. එහෙත් මේවාට ස්ථිර මිලක් නැත. ප්‍රමාණය අනුවත් නැවුම් බව අනුවත් මිල වෙනස් වෙයි. සාමාන්‍යයෙන් ‘ලිංග්ෂී’ හතුවලින් ගත් කුඩු සහිත ග්‍රෑම් 250 ක් ඇමෙරිකන් ඩොලර් 20 ක (රුපියල් 2,621.75 ක් පමණ) අගයක් ගනී. පසුගිය දා හමුවුණු හත්ත තරම් විශාල හත්තක් ඇමෙරිකන් ඩොලර් 894 ක මිලකට අලෙවි වෙයි. ලිංග්ෂී හත්තේ ඇති ඖෂධීය ගුණ බොහොමය. වෛද්‍යවේදීන් පවසන්නේ, ආයුෂ වැඩි කිරීම එසේත් නැතිනම් වයසට යෑම ප්‍රමාද කිරීම මෙම හතුවලින් කෙරෙන ප්‍රධාන කාර්යයක් බවය. ඊට අමතරව සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීම, රුධිර පීඩනය අවම කිරීම ආදිය ද සිදුවෙයි. ස්වසන රෝග, පෙනහළු ආශ්රිත රෝග පමණක් නොව ඇතැම් පිළිකා සෛල පවා විනාශ කිරීමේ බලය මේවාට ඇත. පුරාණ චීන වෙදකමේ මෙම හතු ගැන සඳහන් වෙයි. ක්‍රි.ව. 1,400 දී ද පමණ මෙම හතු ගැන ලියූ ලේඛන හමුවී ඇති බව ද පැවැසෙයි. [CENTER][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f154c31ff9.jpg[/IMG][/CENTER] වර්තමායේ බටහිර වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයෝ පවා මෙම හතු ගැන වැඩි උනන්දුවක් දක්වති. ඖෂධීය ශාක ගැන චීන වෛද්යාචාර්ය ෂෙන් නොං බෙන් චෝ ජින් ක්‍රි.ව. 220 දී ලියූ සටහන්වලද මෙම හත්තේ ගුණ සඳහන් කර ඇති බව ද පැවැසෙයි. ඒ අනුව, මෙම හත්තෙන් ගන්නා කුඩු යෙදා ගනිමින් ශක්ති ජනක බීම වර්ග ද නිපදවා ඇත. අතීතයේ, මෙම හතු රාජකීයයන්ට පමණක් සීමා වූ බවත්, සාමාන්‍ය වැසියකු මෙම හත්තක් තමන්ගේ පරිහරණයට තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වූ බවත් පැවැසෙයි. හත්තක් ලෙස හැඳින්වෙන්නේ ශාඛයක් හෝ සත්වයකු නොවේ යැයි විද්‍යාඥයෝ පැහැදිලි කර දෙති. හත්තක් යනු දිලීරයකි. මෙවැනි දිලීර විශේෂ 80,000 කට වැඩි ප්‍රමාණයක් ලොව දකින්න ලැබේ. ශාඛ මෙන් නොව, හතුවල කොළ පැහැයක් දකින්න නොලැබෙන්නේ ආහාර නිපදවන සංයෝග කිසිවක් ඒවායේ නොමැති නිසාය. ඒ නිසා මෙම දිලීර එන්සයිම මුදා හැරීමක් සිදු කරයි. එයින් අවට පණ ඇති දේවල් ජීර්ණය වීම සිදුවෙයි. එමගින් අවශ්‍ය ඛනිජ ලවන සහ පෝෂ්‍ය කොටස් උරා ගැනීම සිදුවෙයි. හත්තකට ඇත්තේ කෙටි ආයු කාලයකි. බීජානු විසුරුවා හැරීමෙන් පසු ඒවා මියයයි. ආයු කාලය සතියක් පමණ වෙයි. ආහාරයට ගැනීමට හැකි හතු වර්ග පමණක් නොව, විස හතු වර්ගද දකින්න ලැබේ. හතු බිහි වන්නේ තෙතමනය ඇති තැනක හෝ කිසියම් ජීවි දෙයක් ජීර්ණය වෙමින් පවතින ස්ථානයකය. ගංගා ඇලදොළ ආශ්‍රිතව, කඳුකරයේ, ලෙන් ගුහා ආදියේ ද හතු වර්ග දකින්න ලැබේ. හත්තේ හැඩය නොමැති වුණත්, නරක් වුණු යෝගට්, කිරි ආදියේ ද දිලීර දකින්න ලැබේ. අප ඒවාට හතු යැයි කියන්නේ නැත. ඒවාට කියන්නේ පුස් කියාය. ඬේලිමේල් ඇසුරිනි [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom