යෝනියක් සහිත මිනිසා - Buck Angel

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    anigif_original-grid-image-27235-1389820265-21.gif
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගෑනියෙක් වෙලා ඉපදුනාට කලින් ආත්ම ගානක්ම පිරිමියෙක් වෙලා හිටියනම් හිත පිරිමි. ඒ නිසා ගැහැණු ශරීරයක ජීවත් වෙන එක කරදරයක් විදියට හිතෙන්න පුලුවන්. මේකෙ අනිත් පැත්තත් එහෙමමයි.ආත්ම ගානක් ගෑනියෙක් වෙලා මේ ආත්මෙ පිරිමියෙක් වීම නිසාත් මේ මානසිකත්වය ඇතිවෙන්න්න පුලුවන්.ශරීරය වෙනස් කර ගත්තට පස්සෙ තමයි ඒ අයට තමන් ඇත්තටම ජීවත් වෙනව කියල හැඟෙන්නෙ. එතකන් එයාල ඉන්නෙ ලොකු අසහනයකින්.එයාලට ගරහන්න ඉස්සරල මේ තත්වය අපි තේරුම් ගන්න ඕනෙ . මේ තත්වය තියෙන අය පොඩි කාලෙම හඳුනගන්න පුලුවන්.එයාල හැසිරෙන්නෙ ඇඳුම් පැලඳුම් අඳින්න ආස කරන්නෙ තමන්ගෙ ස්වාභාවික ලිංගිකත්වයට විරුද්ධවයි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ.. ඒකනම් මහා අන්ජ බජල් සීන් කෝන් එකක්..:shocked:
    එපා උනා බං..:baffled:
    Anyway, නොදන්න දෙයක් කියල දුන්නට ගොඩක් ස්තූතියි මචන්..
    +Rep