Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
යෝනිය (Vagina & Vulva)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ත්‍රී යෝනිය

ඔන්න කොල්ලනේ කුක්කු නූලට (http://www.elakiri.com/forum/showthread.php?p=22770841#post22770841) පස්සෙ, කොල්ලො ටිකගෙන් තිබුන යහපත් ප්‍රතිචාර හින්ද මේක ගැනත් ලියන්න ඕන කියල හිතුව...කියවල ඉවරවෙලා බුම්ප් එකක්, කොමෙන්ට් එකක් දාගෙන යන්න මොකද උබලගෙ දිරිමත් කිරීම ගොඩක් වටිනවා කොල්ලනේ...මේ ලියන ඒවලින් අපේ කොල්ලෝ ටිකක් මොනා හරි ඉගෙන ගන්නවනම් ඒක තමයි වෙන්නත් ඕන...ඉතින් මචංලා කෙල්ලත් එක්ක, වයිපරෙත් එක්ක ෆුක උඩ දාන් අහවල් එක කරාට මේක ඇතුලෙ දුවන්නේ සංකීර්ණ oparating system එකක්...ඒ oparating system එකේ හොද කම නිසයි උබත්, මේක කොටන මමත් අද මේ ලෝකෙට බිහි වෙලා ඉන්නෙ...

යෝනිය ගැන ඉතින් කියන්න ගත්තම අරක පැලෝපීය නාලෙ, මේක ගර්භාශෙ මේක යෝනි මුඛය කියල ඉස්කෝලෙ පාඩමක් මන් මෙතන කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ...මේක එතනින් එහාට ගිය, උබලට කවද හරි කෙල්ලත් එක්ක ඉද්දි/කසාදයක් බැන්දම උවමනා වෙයි, දැනුමට උවමනා වෙයි කියන දෙයක් තමයි දෙන්න හිතන්නේ...මේකට මම ටිකක් යොදාගත්තේ ස්වභාවික චායාරූප (ඔව් බෝල ඇත්ත ඒවා තමා) අධ්‍යාපනික අරමුණින් තමයි හැමදෙයක්ම යොදල තියෙන්නේ...(කටුස්සා මහතාගේ අහිංසක ඉල්ලීමක්, හොදට තේරෙනවලුනේ එතකොට )

මේ යෝනිය කියනේ අමුතුම ගැජට් එකක් මචං (ඔව් යකෝ අපේ එකත් අමුතු ගැජට් එකක් තමා) මේ අවයවය පරිණත වන්නේ ගැහැණු ළමයෙක් මල්වරවීමත් සමඟයි (ඔසප් වීමේ ආරම්බය)...යෝනි මාර්ගය කාන්තාවගේ ලිංගික සංසර්ගයට ඉතා වැදගත් අවයවයක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්...යෝනි මාර්ගයේ බාහිර විවරය කන්‍යා පටලය, කන්‍යා පටලයේ වටේට පිහිටා ඇති පටකවලින් යම්කිසි ප්‍රමාණයකට ආවරණය වෙලා තියෙනව...යෝනි මාර්ගයේ උඩ කොටස ගැබ්ගෙල සහ ගර්භාෂය සමග සම්බන්ධවෙලා තායි තියෙන්නෙ...ඉතින් කාන්තාවකගේ ලිංගික සංවේදීතාවය වැඩිම ප්‍රදේශය විදිහට යෝනි මුඛයෙ උඩින් පිහිටි භගමනිය (clitoris/clit/ මෑ ඇටේ) සලකන්න පුළුවන්....සාමාන්‍යයෙන් පිරිමියෙකුගේ ශිෂ්නයේ සංවේදී ස්නායු අග්‍ර 4000ක් පමන විතරයි පිහිටන්නේ ඒත් කාන්තාවකගේ භගමනියේ සංවේදී ස්නායු අග්‍ර 8000  පමණ පිහිටලා තියෙනවා ඉතින් හිතා ගනින්කෝ කොහොමට දැනෙනවා ඇද්ද කියල...ඒ නිසයි උබලට ඕකට කරන එකක් හෙමින් කරන්න කියන්නේ, චූටි තට්ටුවත් පොල්ලෙන් ගැහුවා වගේ දැනෙනවලු ...

මේකත් නොකියම බැහැ උබල කලින් අහලත් ඇති, හම්බවෙලත් ඇති...සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලය අහිමි වෙනව, කන්‍යා පටලය නැතුව ඉපදෙනව ඉතින් මේක රෝගී තත්වයක් නෙමෙයි, සාමාන්‍ය තත්වයක්...සංසර්ගයේ එක්වීමෙන් හෝ වෙනත් හේතූන් නිසා කන්‍යා පටලය කැඩී යන නිසා කන්‍යා පටලය එතරම් වැදගත් වන්නෙ නැහැ ඒත් මේක ගැන තවමත් සමාජ ගට්ටනයක් තියෙනවා අපේ වගේ දියුණු වෙමින් පවතින රටවල් වල...ඔය පහල තියෙන්නේ කන්‍යා පටලයක images දෙකක් හා කන්‍යා පටලය පිහිටන ආකාරය ගැන සටහනක්...

යෝනි මාර්ගයට හොඳින් විස්තාරනය (පළල්/අදීම) වීමට පුළුවන් අවයවයක් වගේම ලිංගික සංසර්ගයේදී මෙහි දිග සහ පළල අවශ්‍ය පරිදි වෙනස් වීමේ හැකියාවකුත් තියෙනව (ලිං කට පොඩියට තිබුනට අලි ඇත්තුත් එහි පීනල ඇත්තේ)...

ඒත් එක්කම දරුවෙකු මෙලොවට බිහිවනවිට මෙම යෝනි මාර්ගය ඉතාමත් විශාලවීමක් සිද්ද වෙනව මේක ස්වභාවික ක්‍රියාවලියක්... මේ සඳහා අවශ්‍ය හෝමෝන පසුබිම මවගේ ගර්භනි කාලය තුළ ක්‍රමානුකූලව සිදු වෙන්න පටන් ගන්නව... යෝනිමාර්ගය කෙතරම් පළල් වෙනවාද කිවහොත් සෙන්ටිමීටර් 10 ක් පමණ හිසක විශ්කම්භයක් ඇති ළදරුවෙකුට මෙලොවින් බිහිවීම සඳහා ප්‍රමාණවත් වන පරිදි මෙය පළල් වෙනව....මෙහිදී යෝනි මාර්ගයට කිසිදු හානියක් නොවීම තවත් විශේෂත්වය...මේ video 1 බලලා ඉදහල්ලකො විනාඩි 2යි (ගොඩක් අමාරුවෙන් හොයගත්තේ, අනිවා බලපන් තනියම)

මේ යෝනි මාර්ගයේ තියෙන විවිධ ස්රාවයන් ලිංගික සංසර්ගය සඳහා වැදගත් වෙනව, කන්‍යාපටලය පිටතින් ඇති පටක වල තිඛෙන තොල්වැනි පටක දෙකේ තිඛෙනා බාතෝලින් ග්‍රන්ථී මගින් තමයි මේ යෝනි මාර්ගය තුළට සහ මතුපිටට ඉතා විශාල ප්‍රමාණයෙන් ස්රාවයන් පිට වීමක් සිවෙන්නේ...(ඔව් ඔව් අර tune වෙද්දි එන්න ගන්නෙ)... එමෙන්ම ඔසප් චක්‍රයේ විවිධ හෝමෝන සාන්ද්‍රණ මත යෝනි මාර්ගයේ ඇතිවන ස්රාවයන්ගේ හා ස්වරූපයේ වෙනසක් ඇතිවේ... සමහර කාන්තාවන්ට මෙය මානසික වඳයක් වුවත් බොහෝ කාන්තාවන්ට මෙම වෙනස (යෝනියෙන් පිටවන ස්‍රාව) මගින් ඔසප් චක්‍ර පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්...පහලින් තියෙන්නෙ ඔසප් වී නැවතීමේ සිට මේ නැවත ඩිම්බයක් ගර්භාශයට පැමිනෙන තෙක් පිටවන ස්‍රාව වල ස්වාභාවය ගැනයි.

After menstruation: No cervical fluid

Cervical fluid production Day #1: Sticky + a little slippery

Cervical fluid production Day #2: Slippery + a little sticky & tacky

Cervical fluid production Day #3: Cloudy, springy, slippery, stretchy

Cervical fluid production Day #4: Cloudy, wet, slippery, stretchy

Cervical fluid production Day #5: Clear, wet, slippery, stretchy

Cervical fluid production Day #6: White, sticky, tacky (NOT slippery)

Cervical fluid production Day #7: White, sticky, tacky, stretchy (NOT slippery)

යෝනි මාර්ගයේ පිලිකා ඉතා දුර්ලයි. මෙය බොහෝවිට වයස් ගතවීමත් සමඟ ඇතිවෙනව නමුත් ප්‍රජනන පද්ධතියේ අනෙක් අවයවවල පිළිකා බහුලයි...යෝනි මාර්ගයේ පටක දුර්වල වීමක් හෝ පටකවල තිඛෙනා හෝමෝන ප්‍රමාණය අඩුවීමක් ආර්ථවහරණය වීමත් සමග කාන්තාව තුළ ඇති වෙනවා.( ආර්ථවහරණය යනූ කාන්තාවකගේ සිරුර තුළ නිපදවන ස්වභාවික හෝමෝන විශේෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය පහළ වැටෙයි මේ නිසා එතෙක් ඇය තුළ සිදු වූ මාසික ආර්ථව චක්‍රය නැතිනම් ඔසප් වීම ක්‍රමයෙන් නතර විමයි) එවිට කාන්තාවගේ යෝනි මාර්ගයේ තිඛෙනා සම මත බැක්ටීරියා සහ දිලීර වර්ග ක්‍රියා කරයි (බහුලතම ආසාධනය තමයි "කැන්ඩිඩා'' candida). මෙවන් අවස්ථාවක ලිංගික සංසර්ගය අපහසුවන අතර වේදනාවක් ගෙන දේ. බොහෝ විට දුඟද හමන ස්රාවයන් පිටවීමක් වෙන්නත් පුළුවන්...යෝනිය තුල විවිධ තරලයන් සහ විවිධ ශ්‍රාවයන් නිකුත් කරන ග්‍රන්ථි තිබෙන නිසා යෝනියට ස්වයං පිරිසිදු වීමේ හැකියාවක් තියෙනව, ඒ හැකියාව අඩු වෙද්දී තමයි අසාදන වලට ලක්වෙන්නෙ..තවත් වැදගත් දෙයක් කියනවනම් ගන්න ආහාර (සුදුළුනු, සැර අහාර, මස් වර්ග) නිසාත් යෝනිය තුලන් යම් යම් ගන්ද වහනය වෙන්න පුළුවන් ගොඩක්ම හේතුව විවිධ මස් මාංශ අනුභවය කියල කියන්නත් පුළුවන්...

යෝනිය විසින් කලාතුරකින් පුරුෂ ලිංගය යෝනිය තුල සිරකර ගන්නවා...මේක ඉතාම කලාතුරකින් සිදුවන සත්‍ය සිදුවීමක් මේකට කියන්නේ Penis captivus...පුරුෂ ලිංගය යෝනියට ඇතුල් කළ පසු යෝනිය හැකිලීම(මාංශ පේශි හැකිලීමක්) නිසා පුරුෂ ලිංගය යෝනිය තුල සිර වෙනවා මේ අවාසනාවන්ත සිදුවීමට උබලට මුහුණ දෙන්න උනොත්නම් ඩොකෙක්/වෛද්‍යවරයෙක් ලගට යන්නම වෙනව...කොහොමද ඩබල් දාල යද්දී සනීපෙ..

මේකත් අපේ කොල්ලො අතර තියෙන මතයක් තමයි යෝනි මාර්ගය තුල සංසර්ගයේ යෙදීමෙන් යෝනිය ලිහිල්/තද ගතිය නැති වීමක් වෙනවා කියන එක... නමුත් මේකෙ සත්‍යතාවක් නැහැ...යෝනි මාර්ගය තුල කෙතරම් සංසර්ගය සිදුකලත් යෝනිය ලිහිල් වන්නේ නැහැ... ඔබ නිතරම සංසර්ගයේ යෙදෙනවානම් යෝනිය විසින් ලිහිස්සි ශ්‍රාවයන් නිකුත් කලත් යෝනිය ලිහිල් වන්නේ නැහැ.... ඇත්ත වශයෙන්ම යෝනිය රබර් පටියකට සමානයි. යෝනිය කෙතරම් පළල් වුවත් එය තිබූ හැඩයටම නැවතත් පත්වනවා...දරුවන් වැදීමෙන් පසු /මැදිවිය පසු කරද්දී හා ශාරීරික හේතු මත මෙය වියහැකි දෙයක්.

ඉතින් කොල්ලනේ මේ ලෝකේ මොන රටක කාන්තාවක් ගත්තත් යෝනියේ operating system එක එක සමානයි...ඒත් පොඩි කොස්සක් තියෙනව අපේ කොල්ලෝ හැම #ට්ටම එකයි කිව්වට එහෙම නෑ, බාහිරින් වෙනස්, එකිනෙකාට වෙනස් ඒක තමයි ස්ත්‍රී ලිංගයේ විවිධත්වය...(හම්මේ ඉතින් අපේ කොල්ලට මන් ඕව කියන්න ඕන නැහැනේ ## ඔස්තාර්ලා මෙතන ඉන්නේ බලපන්කො ඔය නූල් වල කොමෙන්ට් දාන උන්)...කාන්තාවගේ යෝනිය දිහා බැලුවොත් පෙන්නේ හැම එකක්ම එකම විදිහකට එත් යෝනි තෝල් දිහා බැලුවොත් පෙනෙයි වෙනස එකෙනෙකාට වෙනස්...යෝනියට පොදු හැඩයක් තිබුනත් මේ යෝනි තොල් වල හැඩයෙන් වර්ග කිරීමක් කරන්න පුළුවන්...ගොඩක්ම කාන්තාවෝ එයාලගෙ යෝනි තොල් වල ප්‍රමාණය/හැඩය ගැන හා සමමිතිය (තොල් දෙකම එකම විදිහට නැහැ කියල) ගැන ගොඩක් හිතනව...යෝනි තොල් ගොඩක් විශාල යෝනියකට අපේ ශිශ්නය(ෆයිය) හොදින් උත්තේජනය කරන්න පුළුවන්...පළල්ව පිහිටි යෝනි තොල් අමතර ග්රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි...ඊටත් අමතරව මුඛයෙන්/දිවෙන් කරන ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් හා සුරන්තයකටද පත් වෙන්න පුළුවන්...

https://i.imgur.com/uW9GmGT.png

https://i.imgur.com/yf1PhPz.png

මතක තියා ගනිල්ල කොල්ලනේ වැල නිලියන්ගෙයි වැල නිරූපිකාවන්ගෙයි යෝනි තොල් වල හැඩය වෙනස් කරන්න ශල්‍යකර්ම/plastic surgery කරනවා එනිසයි යෝනි මුව අසමමිතික අමුතුම ගතියක් තියෙන්නේ, නමුත් ස්වාභාවිකව ලංකාවේ ගොඩක් කාන්තාවන්ගේ සයිලන්සරේ කලුයි/අදුරුයි ඒ නිසා ඒවා ප්‍රශ්න කර ගන්න එපා (කළු දොදොලුත් රහයි)...යොවුන් වියේ (ළමිස්සි/ගැටිස්සි) සිටින කාන්තාවන්ගේ යෝනිය වැඩිහිටි කාන්තාවන්ට වඩා වෙනස්, දරුවන් බිහිකල පසුවත් කාන්තාවන්ගේ යෝනියද පෙනුමෙන් වෙනස් වෙනවා..

++++ඔන්න ඉතින් ඉවරයි මන් මෙතන සේරම විස්තර දාල නැහැ එහෙම දැම්මොත් ඉවර කරන්න වෙන්නේ නැහැ...ගොඩක් ආමරුවෙන් මහන්සියක් වෙලා විස්තර හොයල, video/images upload කරන් ලියල තියෙන්නෙ කොල්ලනේ ඔෆිස් එකේ වැඩ අස්සේ...කොම්මෙන්ට් එකක් දාගෙන යන්න මොනා හරි දෙයක් ගත්තනම් මේ නූල හරහා... මොකද කිසිම ලාබ ප්‍රයොජනයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි ලියන්නේ අපේ එලකිරි කොල්ලො ටිකට දෙයක් දෙන්න ඔනනිසා..තව කෙනෙකුට බලන්න බුම්ප් එකක් හරි දාගෙන යන්න...කොල්ලො ටිකට/කෙල්ලො ටිකට

ජය…ජය…ජය…...++++

[QUOTE="ramesh_jaya, post: 22778194, member: 561814"] [SIZE="5"][CENTER][B][SIZE="6"]:love::love:ස්ත්‍රී යෝනිය:love::love:[/SIZE][/B] [img]https://i.imgur.com/6y9fhtW.jpg[/img][/CENTER] ඔන්න කොල්ලනේ කුක්කු නූලට [COLOR="Blue"][SIZE="3"]([url]http://www.elakiri.com/forum/showthread.php?p=22770841#post22770841[/url])[/SIZE][/COLOR] පස්සෙ, කොල්ලො ටිකගෙන් තිබුන යහපත් ප්‍රතිචාර හින්ද මේක ගැනත් ලියන්න ඕන කියල හිතුව:D...කියවල ඉවරවෙලා බුම්ප් එකක්, කොමෙන්ට් එකක් දාගෙන යන්න මොකද උබලගෙ දිරිමත් කිරීම ගොඩක් වටිනවා කොල්ලනේ:D...මේ ලියන ඒවලින් අපේ කොල්ලෝ ටිකක් මොනා හරි ඉගෙන ගන්නවනම් ඒක තමයි වෙන්නත් ඕන...ඉතින් මචංලා කෙල්ලත් එක්ක, වයිපරෙත් එක්ක ෆුක උඩ දාන් අහවල් එක කරාට මේක ඇතුලෙ දුවන්නේ සංකීර්ණ oparating system එකක්...ඒ oparating system එකේ හොද කම නිසයි උබත්, මේක කොටන මමත් අද මේ ලෝකෙට බිහි වෙලා ඉන්නෙ... යෝනිය ගැන ඉතින් කියන්න ගත්තම අරක පැලෝපීය නාලෙ, මේක ගර්භාශෙ මේක යෝනි මුඛය කියල ඉස්කෝලෙ පාඩමක් මන් මෙතන කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ...මේක එතනින් එහාට ගිය, උබලට කවද හරි කෙල්ලත් එක්ක ඉද්දි/කසාදයක් බැන්දම උවමනා වෙයි, දැනුමට උවමනා වෙයි කියන දෙයක් තමයි දෙන්න හිතන්නේ...මේකට මම ටිකක් යොදාගත්තේ ස්වභාවික චායාරූප (ඔව් බෝල ඇත්ත ඒවා තමා) අධ්‍යාපනික අරමුණින් තමයි හැමදෙයක්ම යොදල තියෙන්නේ...(කටුස්සා මහතාගේ:P අහිංසක ඉල්ලීමක්, හොදට තේරෙනවලුනේ එතකොට :P) මේ යෝනිය කියනේ අමුතුම ගැජට් එකක් මචං (ඔව් යකෝ අපේ එකත් අමුතු ගැජට් එකක් තමා) මේ අවයවය පරිණත වන්නේ ගැහැණු ළමයෙක් මල්වරවීමත් සමඟයි (ඔසප් වීමේ ආරම්බය)...යෝනි මාර්ගය කාන්තාවගේ ලිංගික සංසර්ගයට ඉතා වැදගත් අවයවයක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්...යෝනි මාර්ගයේ බාහිර විවරය කන්‍යා පටලය, කන්‍යා පටලයේ වටේට පිහිටා ඇති පටකවලින් යම්කිසි ප්‍රමාණයකට ආවරණය වෙලා තියෙනව...යෝනි මාර්ගයේ උඩ කොටස ගැබ්ගෙල සහ ගර්භාෂය සමග සම්බන්ධවෙලා තායි තියෙන්නෙ...ඉතින් කාන්තාවකගේ ලිංගික සංවේදීතාවය වැඩිම ප්‍රදේශය විදිහට යෝනි මුඛයෙ උඩින් පිහිටි භගමනිය (clitoris/clit/ මෑ ඇටේ) සලකන්න පුළුවන්....සාමාන්‍යයෙන් පිරිමියෙකුගේ ශිෂ්නයේ සංවේදී ස්නායු අග්‍ර 4000ක් පමන විතරයි පිහිටන්නේ ඒත් කාන්තාවකගේ භගමනියේ සංවේදී ස්නායු අග්‍ර 8000 :shocked: පමණ පිහිටලා තියෙනවා ඉතින් හිතා ගනින්කෝ කොහොමට දැනෙනවා ඇද්ද කියල...ඒ නිසයි උබලට ඕකට කරන එකක් හෙමින් කරන්න කියන්නේ, චූටි තට්ටුවත් පොල්ලෙන් ගැහුවා වගේ දැනෙනවලු :baffled:... [CENTER][img]https://i.imgur.com/Men1iUj.jpg[/img] [/CENTER] මේකත් නොකියම බැහැ උබල කලින් අහලත් ඇති, හම්බවෙලත් ඇති...සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලය අහිමි වෙනව, කන්‍යා පටලය නැතුව ඉපදෙනව ඉතින් මේක රෝගී තත්වයක් නෙමෙයි, සාමාන්‍ය තත්වයක්...සංසර්ගයේ එක්වීමෙන් හෝ වෙනත් හේතූන් නිසා කන්‍යා පටලය කැඩී යන නිසා කන්‍යා පටලය එතරම් වැදගත් වන්නෙ නැහැ ඒත් මේක ගැන තවමත් සමාජ ගට්ටනයක් තියෙනවා අපේ වගේ දියුණු වෙමින් පවතින රටවල් වල...ඔය පහල තියෙන්නේ කන්‍යා පටලයක images දෙකක් හා කන්‍යා පටලය පිහිටන ආකාරය ගැන සටහනක්... [CENTER] [img]https://i.imgur.com/jQxpEIX.jpg[/img][img]https://i.imgur.com/GZ1grzF.jpg[/img] [img]https://i.imgur.com/1PgmYdA.jpg[/img] [/CENTER] යෝනි මාර්ගයට හොඳින් විස්තාරනය (පළල්/අදීම) වීමට පුළුවන් අවයවයක් වගේම ලිංගික සංසර්ගයේදී මෙහි දිග සහ පළල අවශ්‍ය පරිදි වෙනස් වීමේ හැකියාවකුත් තියෙනව (ලිං කට පොඩියට තිබුනට අලි ඇත්තුත් එහි පීනල ඇත්තේ)... ඒත් එක්කම දරුවෙකු මෙලොවට බිහිවනවිට මෙම යෝනි මාර්ගය ඉතාමත් විශාලවීමක් සිද්ද වෙනව මේක ස්වභාවික ක්‍රියාවලියක්... මේ සඳහා අවශ්‍ය හෝමෝන පසුබිම මවගේ ගර්භනි කාලය තුළ ක්‍රමානුකූලව සිදු වෙන්න පටන් ගන්නව... යෝනිමාර්ගය කෙතරම් පළල් වෙනවාද කිවහොත් සෙන්ටිමීටර් 10 ක් පමණ හිසක විශ්කම්භයක් ඇති ළදරුවෙකුට මෙලොවින් බිහිවීම සඳහා ප්‍රමාණවත් වන පරිදි මෙය පළල් වෙනව....මෙහිදී යෝනි මාර්ගයට කිසිදු හානියක් නොවීම තවත් විශේෂත්වය...[COLOR="red"]මේ video 1 බලලා ඉදහල්ලකො විනාඩි 2යි (ගොඩක් අමාරුවෙන් හොයගත්තේ, අනිවා බලපන් තනියම) [/COLOR] [url= https://mega.nz/#!Fc0SEYAB!NinxkDjNtQRbjA6PsJDkuVlTvgUsshg0dlerFo4koGs ][img]http://i.imgur.com/IFdrbiG.jpg?1[/img][/url] මේ යෝනි මාර්ගයේ තියෙන විවිධ ස්රාවයන් ලිංගික සංසර්ගය සඳහා වැදගත් වෙනව, කන්‍යාපටලය පිටතින් ඇති පටක වල තිඛෙන තොල්වැනි පටක දෙකේ තිඛෙනා බාතෝලින් ග්‍රන්ථී මගින් තමයි මේ යෝනි මාර්ගය තුළට සහ මතුපිටට ඉතා විශාල ප්‍රමාණයෙන් ස්රාවයන් පිට වීමක් සිවෙන්නේ...(ඔව් ඔව් අර tune වෙද්දි එන්න ගන්නෙ)... එමෙන්ම ඔසප් චක්‍රයේ විවිධ හෝමෝන සාන්ද්‍රණ මත යෝනි මාර්ගයේ ඇතිවන ස්රාවයන්ගේ හා ස්වරූපයේ වෙනසක් ඇතිවේ... සමහර කාන්තාවන්ට මෙය මානසික වඳයක් වුවත් බොහෝ කාන්තාවන්ට මෙම වෙනස (යෝනියෙන් පිටවන ස්‍රාව) මගින් ඔසප් චක්‍ර පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්...පහලින් තියෙන්නෙ ඔසප් වී නැවතීමේ සිට මේ නැවත ඩිම්බයක් ගර්භාශයට පැමිනෙන තෙක් පිටවන ස්‍රාව වල ස්වාභාවය ගැනයි. [CENTER] After menstruation: No cervical fluid [img]https://i.imgur.com/1lO6wLv.jpg[/img] Cervical fluid production Day #1: Sticky + a little slippery [img]https://i.imgur.com/ZcPdS14.jpg[/img] Cervical fluid production Day #2: Slippery + a little sticky & tacky [img]https://i.imgur.com/lc7OG1O.jpg[/img] Cervical fluid production Day #3: Cloudy, springy, slippery, stretchy [img]https://i.imgur.com/gOcBeYb.jpg[/img] Cervical fluid production Day #4: Cloudy, wet, slippery, stretchy [img]https://i.imgur.com/blz4veZ.jpg[/img] Cervical fluid production Day #5: Clear, wet, slippery, stretchy [img]https://i.imgur.com/EBS2jjF.jpg[/img] Cervical fluid production Day #6: White, sticky, tacky (NOT slippery) [img]https://i.imgur.com/6M192Nu.jpg[/img] Cervical fluid production Day #7: White, sticky, tacky, stretchy (NOT slippery) [img]https://i.imgur.com/ymWSzi4.jpg[/img] [/CENTER] යෝනි මාර්ගයේ පිලිකා ඉතා දුර්ලයි. මෙය බොහෝවිට වයස් ගතවීමත් සමඟ ඇතිවෙනව නමුත් ප්‍රජනන පද්ධතියේ අනෙක් අවයවවල පිළිකා බහුලයි...යෝනි මාර්ගයේ පටක දුර්වල වීමක් හෝ පටකවල තිඛෙනා හෝමෝන ප්‍රමාණය අඩුවීමක් ආර්ථවහරණය වීමත් සමග කාන්තාව තුළ ඇති වෙනවා.( ආර්ථවහරණය යනූ කාන්තාවකගේ සිරුර තුළ නිපදවන ස්වභාවික හෝමෝන විශේෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය පහළ වැටෙයි මේ නිසා එතෙක් ඇය තුළ සිදු වූ මාසික ආර්ථව චක්‍රය නැතිනම් ඔසප් වීම ක්‍රමයෙන් නතර විමයි) එවිට කාන්තාවගේ යෝනි මාර්ගයේ තිඛෙනා සම මත බැක්ටීරියා සහ දිලීර වර්ග ක්‍රියා කරයි (බහුලතම ආසාධනය තමයි "කැන්ඩිඩා'' candida). මෙවන් අවස්ථාවක ලිංගික සංසර්ගය අපහසුවන අතර වේදනාවක් ගෙන දේ. බොහෝ විට දුඟද හමන ස්රාවයන් පිටවීමක් වෙන්නත් පුළුවන්...යෝනිය තුල විවිධ තරලයන් සහ විවිධ ශ්‍රාවයන් නිකුත් කරන ග්‍රන්ථි තිබෙන නිසා යෝනියට ස්වයං පිරිසිදු වීමේ හැකියාවක් තියෙනව, ඒ හැකියාව අඩු වෙද්දී තමයි අසාදන වලට ලක්වෙන්නෙ..තවත් වැදගත් දෙයක් කියනවනම් ගන්න ආහාර (සුදුළුනු, සැර අහාර, මස් වර්ග) නිසාත් යෝනිය තුලන් යම් යම් ගන්ද වහනය වෙන්න පුළුවන් ගොඩක්ම හේතුව විවිධ මස් මාංශ අනුභවය කියල කියන්නත් පුළුවන්... යෝනිය විසින් කලාතුරකින් පුරුෂ ලිංගය යෝනිය තුල සිරකර ගන්නවා:baffled:...මේක ඉතාම කලාතුරකින් සිදුවන සත්‍ය සිදුවීමක් මේකට කියන්නේ Penis captivus...පුරුෂ ලිංගය යෝනියට ඇතුල් කළ පසු යෝනිය හැකිලීම(මාංශ පේශි හැකිලීමක්) නිසා පුරුෂ ලිංගය යෝනිය තුල සිර වෙනවා මේ අවාසනාවන්ත සිදුවීමට උබලට මුහුණ දෙන්න උනොත්නම් ඩොකෙක්/වෛද්‍යවරයෙක් ලගට යන්නම වෙනව...කොහොමද ඩබල් දාල යද්දී සනීපෙ..:P මේකත් අපේ කොල්ලො අතර තියෙන මතයක් තමයි යෝනි මාර්ගය තුල සංසර්ගයේ යෙදීමෙන් යෝනිය ලිහිල්/තද ගතිය නැති වීමක් වෙනවා කියන එක... නමුත් මේකෙ සත්‍යතාවක් නැහැ...යෝනි මාර්ගය තුල කෙතරම් සංසර්ගය සිදුකලත් යෝනිය ලිහිල් වන්නේ නැහැ... ඔබ නිතරම සංසර්ගයේ යෙදෙනවානම් යෝනිය විසින් ලිහිස්සි ශ්‍රාවයන් නිකුත් කලත් යෝනිය ලිහිල් වන්නේ නැහැ.... ඇත්ත වශයෙන්ම යෝනිය රබර් පටියකට සමානයි. යෝනිය කෙතරම් පළල් වුවත් එය තිබූ හැඩයටම නැවතත් පත්වනවා...දරුවන් වැදීමෙන් පසු /මැදිවිය පසු කරද්දී හා ශාරීරික හේතු මත මෙය වියහැකි දෙයක්. ඉතින් කොල්ලනේ මේ ලෝකේ මොන රටක කාන්තාවක් ගත්තත් යෝනියේ operating system එක එක සමානයි...ඒත් පොඩි කොස්සක් තියෙනව අපේ කොල්ලෝ හැම #ට්ටම එකයි කිව්වට එහෙම නෑ, බාහිරින් වෙනස්, එකිනෙකාට වෙනස් ඒක තමයි ස්ත්‍රී ලිංගයේ විවිධත්වය...(හම්මේ ඉතින් අපේ කොල්ලට මන් ඕව කියන්න ඕන නැහැනේ ## ඔස්තාර්ලා මෙතන ඉන්නේ බලපන්කො ඔය නූල් වල කොමෙන්ට් දාන උන්)...කාන්තාවගේ යෝනිය දිහා බැලුවොත් පෙන්නේ හැම එකක්ම එකම විදිහකට එත් යෝනි තෝල් දිහා බැලුවොත් පෙනෙයි වෙනස එකෙනෙකාට වෙනස්...යෝනියට පොදු හැඩයක් තිබුනත් මේ යෝනි තොල් වල හැඩයෙන් වර්ග කිරීමක් කරන්න පුළුවන්...ගොඩක්ම කාන්තාවෝ එයාලගෙ යෝනි තොල් වල ප්‍රමාණය/හැඩය ගැන හා සමමිතිය (තොල් දෙකම එකම විදිහට නැහැ කියල) ගැන ගොඩක් හිතනව...යෝනි තොල් ගොඩක් විශාල යෝනියකට අපේ ශිශ්නය(ෆයිය) හොදින් උත්තේජනය කරන්න පුළුවන්...පළල්ව පිහිටි යෝනි තොල් අමතර ග්රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි...ඊටත් අමතරව මුඛයෙන්/දිවෙන් කරන ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් හා සුරන්තයකටද පත් වෙන්න පුළුවන්... [CENTER][url]https://i.imgur.com/uW9GmGT.png[/url] [url]https://i.imgur.com/yf1PhPz.png[/url] [/CENTER] මතක තියා ගනිල්ල කොල්ලනේ වැල නිලියන්ගෙයි වැල නිරූපිකාවන්ගෙයි යෝනි තොල් වල හැඩය වෙනස් කරන්න ශල්‍යකර්ම/plastic surgery කරනවා එනිසයි යෝනි මුව අසමමිතික අමුතුම ගතියක් තියෙන්නේ, නමුත් ස්වාභාවිකව ලංකාවේ ගොඩක් කාන්තාවන්ගේ සයිලන්සරේ කලුයි/අදුරුයි ඒ නිසා ඒවා ප්‍රශ්න කර ගන්න එපා (කළු දොදොලුත් රහයි)...යොවුන් වියේ (ළමිස්සි/ගැටිස්සි) සිටින කාන්තාවන්ගේ යෝනිය වැඩිහිටි කාන්තාවන්ට වඩා වෙනස්, දරුවන් බිහිකල පසුවත් කාන්තාවන්ගේ යෝනියද පෙනුමෙන් වෙනස් වෙනවා.. [CENTER][COLOR="red"]++++ඔන්න ඉතින් ඉවරයි මන් මෙතන සේරම විස්තර දාල නැහැ එහෙම දැම්මොත් ඉවර කරන්න වෙන්නේ නැහැ...ගොඩක් ආමරුවෙන් මහන්සියක් වෙලා විස්තර හොයල, video/images upload කරන් ලියල තියෙන්නෙ කොල්ලනේ ඔෆිස් එකේ වැඩ අස්සේ...කොම්මෙන්ට් එකක් දාගෙන යන්න මොනා හරි දෙයක් ගත්තනම් මේ නූල හරහා... මොකද කිසිම ලාබ ප්‍රයොජනයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි ලියන්නේ අපේ එලකිරි කොල්ලො ටිකට දෙයක් දෙන්න ඔනනිසා..තව කෙනෙකුට බලන්න බුම්ප් එකක් හරි දාගෙන යන්න...කොල්ලො ටිකට/කෙල්ලො ටිකට ජය…ජය…ජය…...++++[/COLOR] [/CENTER] [/SIZE] [CENTER][img]https://i.imgur.com/teHA3V4.png[/img][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom