යෝනිසෝ මනසිකාරය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🙏🙏🙏(උපුටා ගැනීමකි)

    ~ යෝනිසෝ මනසිකාරය ~

    එක ක්ෂණයක් තුළ සිත තුළ ඉපිද මැරෙන සිතිවිලි ප්‍රමාණය කොතෙක්ද ?ඇසට දකින, කනට ඇසෙන, නාසයෙන් විඳින, කයට දැනෙන, මනසින් ස්පර්ශ කරන අනේක විද අරමුණු ඔස්සේ අපේ සිත ගමන් කරයි. කය නිසලව තබා සිටියද සිත නිසලව තබා ගැනීම ඉතාමත්ම අසීරුය.. මේ විශ්වයේ යම්තාක් දේවල් ඇත්ද, මේ සිත තරම් හික්මවීමට අසීරු දෙයක් තවත් නොමැත.

    බුද්ධ දර්ශනය යනු සිත හික්මවා ගැනීමයි. සිත හික්මවා ගත් තැන වචනයද, ක්‍රියාවද හික්මෙයි.
    ඉන්ද්‍රියන් පසුපස නිරන්තර දුවන සිත නතර කිරීමට නම් සිතේ සමාධිය වැඩිය යුතුය. සමාධිය වැඩීමට නම් සතිය වර්ධනය කරගත යුතුය. එළඹසිටින සිහියෙන් යුක්තව වාසය කිරීම සමාධිය වඩවාගැනීමට උපකාරයක් වේ.

    සිත යම්කිසි අරමුණක් පසුපස නිරන්තරයෙන් දුවනුයේ, සිතින් ඒ අරමුණට දී ඇති අගයන්, වටිනාකම් හේතුවෙනි. වටිනාකමක් දීම යනු ආශා කිරීම, ඇලීම පමණක් නොවේ. අකමැති බව, තරහව ආදී දේ ඇතිවන්නේද ඒ ඒ අරමුණට දී ඇති වටිනාකම් හේතුවෙනි. අප එදිනෙදා ජීවීතයේ අසන, දකින විඳින බහුතරයක් දේ පිළිබඳව අපට ඇත්තේ උදාසීන හැඟීමකි. දකින තැනින්ම ඒවා නවතී. ඒ අතර සමහර අසන , දකින රූප අරබයා නොයෙක් විද සිතිවිලි රැස් වේ. එනම් අපේ සිතින් ඒ අරමුණට යම් කිසි හෝ වටිනාකමක් දීමකි. කිසිම අරමුණක් කෙරෙහි විශේෂත්වයක් ඇති නොවී, ඒවා අසන දකින තැනින්ම නතර කර ගත හැකි නම් අපේ සිතට දැනෙන නිදහස අප්‍රමාණය. එවිට සිත නිදහස්ව, විමුක්තව පවතී. එසේ කිරීමට නම් අපේ සිත බාහිර අරමුණු වලට දී ඇති අගයන් අවම වන ලෙසට අපේ මනසිකාරය පැවැත්විය යුතුය.

    යම් දෙයක ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වන කල්හි , ඇත්ත වශයෙන්ම ඒවා අගයකින් තොර වූ දේවල් ලෙස හැඟී යයි. අප ඇසින් දකිනා, කනින් අසනා, නාසයෙන් විඳිනා ...ආදි සියළු රූප, ශබ්ද ,ගන්ධයන් සියල්ල පවතින්නේ තාවකාලිකවය. ඒවා ඇතිවූ ක්ෂණයේම නැතිවී යයි. සියළු දේ මෙසේ එක් මොහොතින් විපරිණාමයට,විනාශයට පත්වන නමුදු අපේ සිතින් ඒවා දිගින් දිගට අල්ලාගෙන සිටීම හේතුවෙන් අපට හැඟෙන්නේ ඒවා දිගින් දිගට පවතින බවයි. එය සිතේ පවතින මුලාවයි.

    ඔබ යමක් සිතින් මෙනෙහි කරන මොහොතේ එහි යථා ස්වරූපය එය නොවිය හැක. මෙසේ අප ඇත්ත යැයි සිතා සිටිනා බොහෝ දේ පසුපස ඇති සත්‍යතාවය මෙය වේ.
    අප සැපක් යැයි සිතා සිටින සෑම දෙයකටම මෙය පොදු වේ. ආශාවෙන් ළං කර ගන්නා සියල්ලද මෙසේ අනිත්‍යය වී යයි. යමක් නිත්‍ය ලෙස නොපවතින කල්හි එය දුකකි. අප කෙතෙක් උත්සාහ කළද කිසිදු දෙයක් සදාකාලිකව එලෙසින්ම පවත්වා ගත නොහැක. ඒවා අපට අවශ්‍ය පරිදි පවතින්නේද නැත. එය අනාත්ම ස්වභාවයයි.
    මෙසේ සියළු සංස්කාර කෙරෙහි පවතින සත්‍යතාවය වූ අනිත්‍ය බව, දුක් බව හා අනාත්ම බව නිරන්තරයෙන් මෙනෙහි කරමින් වාසය කිරීමත්, ඉන්ද්‍රියන්ට බඳුන් වන සෑම අරමුණක් දෙසම මේ ආකාරයේ නිවැරදි දැක්මකින් බැලීම නිරන්තරයෙන් පුරුදු පුහුණු කිරීම තුලිනුත්, ක්‍රමයෙන් ඒවාට දී ඇති වටිනාකම් සිතින් ගිලිහී යයි.

    අප යම් යම් රූපයන් කෙරෙහි තදින් ආශා කරයි. නමුත් මේ සෑම දෙයකම පවතින සත්‍යතාවය නම් ඒ සියළු රූපයක්ම සැදී ඇත්තේ පඨවි, ආපෝ , තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ගෙනි. ඒවාද ජරාවට, පත්වෙයි. සමින් වැසී ඇති කුණු ඕජස්, ලේ, මළ මූත්‍ර , දහඩිය යන දේ කාටත් පොදු වේ. කුමන රූප රාජිණිය වුවද , කුමන රංගන ශිල්පියා ශිල්පිනිය, ගායිකාව, වූවද මේ තත්වය ඉක්මවා යා නොහැක. සියළු දේ තාවකාලිකය.
    මේ සත්‍යතාවයන් නිරන්තරයෙන් මෙනෙහි කිරීම තුළින් සිත ඒ ඒ අරමුණු කෙරෙන් ක්‍රමයෙන් දුරස් වෙයි. සිතේ පවතින ආශාවන්, ගැටීම් ක්‍රමයෙන් අඩුවී යයි. මෙසේ නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයයි. ඇත්ත ඇති සැටියෙන් දැකිමයි.

    භාවනාවකදී ඔබේ සිත පිට යන්නේ ඔබේ ඉන්ද්‍රියන් විසින් කුමන හෝ මොහොතක අසු කරගත් අරමුණු කෙරෙහිය. මෙසේ නුවණින් විමසමින්, ඒවා කෙරෙහි ඇති උපාදානයන් , අගයන් තුනී කරගත් පසු, සිත නැවත නැවත ඒ අරමුණු තුළ තදින් බැස ගන්නේ නැත. වරින් වර මනසට නැඟුනද ඉක්මනින් යළි ගිලිහී යයි. සමාධිය වැඩීමට මෙය උපකාර වෙයි. මන්දයත් සිතේ ස්වභාවය සෑම විටම කුමන හෝ අරමුණක ගොස් එල්ලීමය. එම සිත එසේ ගොස් එල්ලීමට අරමුණක් නැතිවූ කල්හි ඒ සිත ක්‍රමයෙන් සමාහිත වේ.

    ඔබ මෙතෙක් යෝනිසෝ මනසිකාරය තුළින් නුවණින් විමසූ සංස්කාරයන්හි යථා ස්වරූපය මෙම සමාහිත සිත තුළින් ප්‍රත්‍යක්ෂ ලෙසම අත්දැකීමට, එවිට ඔබේ ප්‍රඥාව හා අනෙකුත් ඉන්ද්‍රිය බල ධර්මයන්ද වැඩී තිබේ නම් , ඔබට හැකිවනු ඇත.
    සිතින් ගොඩ නඟා ගත් ලෝකය, සිත තුළින්ම විසිරී යන අයුරු ඔබට පසක් වනු ඇත. මෙසේ කිසිඳු රූප ධර්මයක්, හෝ නාම ධර්මයක් සත්‍ය වශයෙන්ම නොපවතින බවත් සිතේ ඇති මුලාව හේතුවෙන් මේවා මෙසේ ගොඩනඟාගෙන යළි යළි ඒ තුළ බැඳෙමින්, උපාදාන කරමින්, කර්ම රැස් කරගනිමින් සසර දික් කරගන්නා අයුරුත් ඔබට පසක් වනු ඇත. පෙර සසර මෝහය නිසා රැස්කරගත් නාම රූප ධර්මයන් මෙලෙස පවතින අයුරුත්, සිතින් මේවා නිරෝධ වී යාම අත්දකිමින් නිරෝධ සත්‍ය පසක් කරගැනීම හේතුවෙන්, යළි සංස්කාර ගොඩනැඟීමට ඇති හේතූන් නිරුද්ධ කළ බව පසක් කොට දැකීමෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමට ඔබට හැකිවනු ඇත.

    සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් යන සියළු මාර්ගපල සඳහා මෙලෙස සියළු සංස්කාරයන්ගේ යථා ස්වරූපය නුවණින් දකිමින් වාසය කිරීම අත්‍යවශ්‍ය වේ. සිතට නැඟෙන අනවශ්‍ය විතක්ක සමනය කොට එදිනෙදා ජීවීතයේදීද සිත පිරිසිදුව තබා ගැනීමට යෝනිසෝ මනසිකාරය ඔබට උපකාර වනු ඇත.

    සියළු සත්වයෝ උතුම් නිවනින්ම සැනසෙතවා..!!!

    අමා සුව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    යෝනි තොල් සිඹිම් තොල්මත කැරි බින්ඳු රැඳෙයි..
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි.. 🤷🏻‍♂️
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    "බඹයක් පමණ ශරීරය ඇතුලෙ මම ඉන්නවා, බාහිරින් ලෝකයක් තියනව, ඉතින් මම මාව නිවන් දක්කන්න යෝනිසෝ මනසිකාරය කරනවා...."

    ඕවා හොදයි ඉතින් මුකුත් නොකර ඉන්නවට වඩා... :-D :-D :-D
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    යෝනි තොල් සිඹිම් තොල්මත කැරි බින්ඳු රැඳෙයි..
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි.. 🤷🏻‍♂️

    මේ පකයි පුකයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගේ මගෙ පක පාරවයි රිදෙයි 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Candid-B