යෝනි මාංශපේශි වල ලිහිල් බව නැති කොට ශක්තිමත් කරගන්නේ කෙසේද?
කාන්තා යෝනි මාංශපේශි වල ලිහිල් බව ගැන. මෙය ඇත්ත වශයෙන්ම වැඩිය කතාබහ වෙන කාරණාවක් නොවන අතර යම්කිසි චකිතයක් ගෙනදෙන මාතෘකාවක්. නමුත් ඇත්ත වශයෙන්ම ඔබ මෙම මාතෘකාව ගැන සිතා බලා ඇති බවට සැකයක් නැහැ. අන්තරජාලය හරහා පිරික්සා තියෙන්නටත් ඇති.
මෙය බරපතළ ප්‍රශ්නයක් නොවන මුත් මෙම ගැටළුවට බොහෝ කාන්තාවන් මුහුණ දෙනවා, ඊට විසඳුම් හොයනවා. මේ ප්රශ්නය නිසා කාන්තාවන් මානසික ගැටළුකාරී තත්ත්වයක් ඇති කරගෙන ඉන්නවා. එම තත්ත්වය නිසා ඇතැම් විට කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා දකින්නට ලැබෙනවා.
ඉතින් මොකක්ද මේ යෝනි මාංශපේශි වල ලිහිල් බව කියන්නේ?
නිදි යහනේ සාර්ථකව ක්‍රියාකාරී වීමට හැකිවීම කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය සහ සතුට වැඩි කරන බව අප කවුරුත් දන්නා රහසක්. ඉතින් බොහෝ කාන්තාවන් විශ්වාස කරන්නේ මෙම ප්රබෝධය ගෙන දෙන්නේ තම ලිංගික අවයව තද කිරීමෙන් කියායි. විශේෂයෙන්ම දරු ප්‍රසුතියේන් පසු එම අවයව වල ලිහිල් බවක් දැනෙන බැවින් මෙම නිගමනයට එළඹෙනවා.
මාංශපේශි තද වූ යෝනියක් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම ලිංගික ප්රබෝධය වැඩි කරන්නට සමත් වනවා. පුරුෂයින් සඳහා තම ශිෂේණය මනාව ඝට්ටනය වීම දැනීමේ ප්‍රබෝධයත් කාන්තාවන් සඳහා ප්‍රාණවත් ශිෂ්ණයේ තෙරපීම මනාව දැනීමේ ප්‍රබෝධයත් මෙයට හේතු වනවා.
නමුත් යෝනි මාංශපේශි වල ලිහිල් බව ඇති වූ විට, මෙකී සංවේදීතාවයේ අඩුවක් දැනෙන්නට ගන්නවා. යෝනි මාංශපේශි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව එන්නේ මෙවිටයි.
යෝනි මාංශපේශි නිරායාසයෙන් ශක්තිමත් කිරීමට නම් ඊට සරිළන ශ්‍රෝණිය හා සම්බන්ධ මාංශපේශි ව්‍යායාම ක්‍රම ඕනෑ තරම් තිබෙනවා. නමුත් ඇතැම් කාන්තාවන් ශල්‍යකර්ම මගින් මෙම තද ගතිය ඇතිකර ගැනීමට යොමු වනවා.
ඉතින් යෝනි මාංශපේශි වල ලිහිල් බව නැති කොට ශක්තිමත් කරන ආකාර හුවා දක්වන්නට කලින්, ඒවා ලිහිල් වන්නේ කවර හේතුත් නිසාදැයි බලමු. ලිංගික හැසිරීම නිතර සිදු නොවීම, පමණට වඩා ලිංගික හැසිරීම්, දරු ප්‍රසූතිය, යම් යම් ව්‍යායාම් නිසා හෝ ලිංගික දුර්වලතාවයන් නිසා මෙම තත්වය උදා විය හැකිය කියා ඔබ සිතනවා ඇති.
ඔබේ යෝනියේ මෙතරම් ලිහිල් බවක් දැනෙන්නේ ඇයි?
පමණට වඩා ලොඉඞිකව හැසිරීම යන පොදු මතය හැරුනුකොට, යෝනි මාංශපේශි ලිහිල් වීමට තුඩු දෙන විවිධ කාරනා තිබෙනවා. දරු ප්‍රසූතිය, ආර්තවහරණය සහ නොවැළැක්විය හැකි වයසට යාමේ ක්‍රියාවලිය මෙයට හේතු කිහිපයක් වනවා. මේ සෑම ක්‍රියාදාමයකදීම සිරුරෙන් ඊස්ට්‍රජන් බැහැර වන අතර එය යෝනි මාර්ගය ලිහිල් වීමට හේතු විය වන්නට පුළුවන්. ලිංගික හැසිරීම සිදුවන වාර ගන්නේ අඩු වැඩි බව කිසි සේත්ම මෙම තත්වයට බලපාන්නේ නැහැ.
ඔබේ යෝනි මාංශපේශි වල ලිහිල් බව ස්වාභාවිකවම ඇතිවන්නට හේතුසාධක තුනක් සලකා බලමු.
ස්වභාවික දරු උපත
දරුවකු උපදින සෑම අවස්ථාවකදීම ඔබේ ශ්‍රෝණිය ආශ්රිත මාංශපේෂී දැඩි පීඩනයට ලක් වනවා. එම නිසා සෑම දරු ප්‍රසූතියක් සමඟම ගැබ්ගෙල සහ යෝනිය ආශ්රිත මාංශපේශි මදක් ලිහිල් වනවා. මේ හේතුව නිසා යෝනි මාංශපේශි වල ස්වභාවය රැකගැනීමේ අරමුණින් සිසේරියන් සැත්කමක් ඉල්ලා සිටින මව්වරුන්ද නුතන සමාජයේ දක්නට ලැබෙනවා. නමුත් මෙම මාංශ පේශි වල ප්‍රසාරණය වීම සන සංකෝචනය වීම සිසේරියන් සැත්කමකින් වලක්වන්නට බැහැ. ඔබ කිහිප වතාවක් ගැබ් ගත්තත්, ගැබිණි අවදියේ යෝනි මාංශ පේශි සඳහා ව්‍යායාම කලත්, දරුවාගේ බර, පිහිටීම, ඔබේ ජාන ආදිය අනුව ගැබ් ගෙලේ මෙන්ම යෝනියේද මාංශ පේශි වල වෙනස්කම් සිදු වීම ස්වභාවයෙන්ම සිදුවන ක්‍රියාවකි.
සෞඛ්‍ය තත්ව
ආර්තවහරණය, කෝෂ්ඨ (Cyst), පිළිකා නැතහොත් වෙනත් සංකුලතා නිසා යෝනි මාංශ පේශි ලිහිල් වන බවක් ඔබට දැනෙන්නට පිළිවෙන. මෙම තත්වයෙන් කිසිඳු සෞක්‍ය බලපෑමක් නූවත් කාන්තාවකගේ අභිමානයට, ආත්ම විශ්වාසයට මෙය හානියක් විය හැකියි. ඔබ ගර්භාෂය හෝ, ගැබ් ගෙල හෝ යෝනි මාර්ගය ආශ්‍රිතව සැත්කමකට මුහුණ දුන් කෙනෙක් නම් අනිවාර්යයෙන් ඔබගේ යෝනි ප්‍රදේශය වෛද්‍යවරයකු ලවා පිරික්සා කල බැලීම යෝග්‍ය වනවා. මෙහි සතුටුදායක පුවත වන්නේ යෝනි මාංශ පේශි ලිහිල් වීම සුව කල හැකි තත්වයක් වීමයි.
වයසට යාම
ශරීරයේ සෞක්‍ය සම්පන්න පැවැත්මට සීග්‍රයෙන් බලපාන සාධකයක් වන්නේ කෙනෙකුගේ වයසයි. මේ නිසා සිරුරේ අනෙක් කොටස් සේම යෝනි මාංශ පෙස්හිද එල්ලා වැටෙන ස්වභාවයකට පත් වනවා.
සිරුර පුරා මන්ෂ් පේශි මෙන්ම යෝනි මන්ෂ් පේශි වලත් නම්‍යශීලී ගතිය වයසත් සමඟ අඩු වන්නට පටන් ගන්නවා. මේ නිසා යෝනි මාංශ පේශි වල ශක්තිය අඩු වී ලිහිල් ස්වභාවයක් ගනු ඇත.
මෙයට ප්‍රතිකර්ම කිහිපයක් ඇති අතර තම සෞක්‍ය රැකගැනීමට නිසි දෛනික ව්‍යායාම හා සෞක්‍ය පුරුදු පිළිපදින්නට අමතක කරන්න එපා.
යෝනි මාංශ පේශි ශක්තිමත් කර, ලිහිල් බව තුරන් කල හැකි ආකාර
කලින් කි පරිදි ශල්‍යමය සහ භාහිර ක්‍රමවේද මෙන්ම ස්වභාවික ක්‍රම මගින්ද යෝනි මාංශ පේශි ශක්තිමත් කල හැකි වනවා.
1. වැගීනොප්ලාස්ටි (Vaginoplasty) හෝ ලබියප්ලාස්ටි (Labiaplasty) ශල්‍යකර්මය
මෙය නැවත ගොඩනැගීමේ යාන්ත්‍රනය අනුගමනය කරන ක්රියාදාමයකි. මෙම ශල්‍යකර්මය මගින් යෝනි බිත්ති ශක්තිමත් කර යතා තත්වයට පත් කරනු ලබනවා. වෛද්‍යවරුන් විසින් මෙය (vaginal rejuvenation. ) යෝනි පුනර්යෞවනය ලෙසද හඳුන්වනු ලබනවා.
2. යෝනි මාංශ පේශි ශක්තිමත් කරන ශ්‍රෝණි බිත්ති අභ්‍යාසය නොහොත් කීගල් ව්‍යායාමය (Kegal Exercise)
ඔබගේ ලිංගික අවයව වල නැවුම් බව ස්වභාවිකවම රැකගැනීමේ මූලික ක්‍රමයක් නම් ශ්‍රෝණි මාංශ පේශි ව්‍යායාමයයි. මෙය බොහෝ ආකාරවලින් කළ හැකිය.ය්

අනේ මන්දා අබුද්දස්ස කාලේ 