Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
යෝනි ශ්‍රාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවන්ට යෝනි ශ්‍රාවය ඇති වන්නේ ඇයි

කාන්තාවන්ට යෝනි ශ්‍රාව ඇති වීම ඉතාමත්ම ස්වභාවික කාරණාවක්. ලිංගික උත්තේජනයකදී වගේම සාමාන්‍ය අවස්ථා වලදීත් යෝනි මාර්ගය අසල තෙත් ගතියක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මේ ශ්‍රාවයන්ගේ අස්වාභාවික පැති කඩකුත් තියෙනවා.

සාමාන්‍යයෙන් යෝනි ශ්‍රාව ඇති කරන්නේ ඊස්ට්‍රජන් හෝමෝනය. නිරෝගී යෝනි ශ්‍රාවය අවර්ණයි.දියරමය ස්වභාවයකින් යුතුයි. නමුත් සමහර අවස්ථාවලදී මෙය වැඩිපුර පිටවන්නටත්, සුදු පැහැයක් ගන්නත් හැකියාව තියෙනවා. දැඩි අවිවේකි දින චර්යාව සහ මානසික ආතතිය මීට හේතු විය හැකියි.

අසමාන්‍යතා

ඝන සුදු පිටි තරලයක් ලෙස පිටවීම.

කහ, කොළ, දුඹුරු ලෙස වර්ණ විපර්යාසයන් ඇති වීම.

දුඟදක් හැමීම.

නොනවත්වා ගැලීම.

කැසීම, රතු වීම, වේදනාව.

යටිබඩ, උදරය, කොන්දේ වේදනාව.

ඉක්මන් කෝපය වැනි සංකුලතා මතු වීම.

විසඳුම්

ක්ෂණික ආහාර අවම කරන්න.

පෙර පිසූ ආහාර භාවිතයට නොගන්න.

පිරිසුදු ජලය පානය කරන්න.

උෂ්ණාධික ආහාර පාලනය කරන්න.

කපු යට ඇඳුම් භාවිතා කරන්න.

නැවුම් එළවලු පළතුරු ආහාරයට ගන්න.

වෛද්‍ය සහාය ලබාගන්න.

Source http://thewoman.lk/archives/5906

[QUOTE="sankicool, post: 23700132, member: 567977"] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkRed"][CENTER]කාන්තාවන්ට යෝනි ශ්‍රාවය ඇති වන්නේ ඇයි[/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][B][COLOR="DarkGreen"]කාන්තාවන්ට යෝනි ශ්‍රාව ඇති වීම ඉතාමත්ම ස්වභාවික කාරණාවක්. ලිංගික උත්තේජනයකදී වගේම සාමාන්‍ය අවස්ථා වලදීත් යෝනි මාර්ගය අසල තෙත් ගතියක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මේ ශ්‍රාවයන්ගේ අස්වාභාවික පැති කඩකුත් තියෙනවා. සාමාන්‍යයෙන් යෝනි ශ්‍රාව ඇති කරන්නේ ඊස්ට්‍රජන් හෝමෝනය. නිරෝගී යෝනි ශ්‍රාවය අවර්ණයි.දියරමය ස්වභාවයකින් යුතුයි. නමුත් සමහර අවස්ථාවලදී මෙය වැඩිපුර පිටවන්නටත්, සුදු පැහැයක් ගන්නත් හැකියාව තියෙනවා. දැඩි අවිවේකි දින චර්යාව සහ මානසික ආතතිය මීට හේතු විය හැකියි. අසමාන්‍යතා ඝන සුදු පිටි තරලයක් ලෙස පිටවීම. කහ, කොළ, දුඹුරු ලෙස වර්ණ විපර්යාසයන් ඇති වීම. දුඟදක් හැමීම. නොනවත්වා ගැලීම. කැසීම, රතු වීම, වේදනාව. යටිබඩ, උදරය, කොන්දේ වේදනාව. ඉක්මන් කෝපය වැනි සංකුලතා මතු වීම. විසඳුම් ක්ෂණික ආහාර අවම කරන්න. පෙර පිසූ ආහාර භාවිතයට නොගන්න. පිරිසුදු ජලය පානය කරන්න. උෂ්ණාධික ආහාර පාලනය කරන්න. කපු යට ඇඳුම් භාවිතා කරන්න. නැවුම් එළවලු පළතුරු ආහාරයට ගන්න. වෛද්‍ය සහාය ලබාගන්න. Source [url]http://thewoman.lk/archives/5906[/url] [/COLOR][/B][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom