යෝනි ශ්‍රාවය

sankicool

Member
Jul 11, 2018
115
31
0
කාන්තාවන්ට යෝනි ශ්‍රාවය ඇති වන්නේ ඇයි​

කාන්තාවන්ට යෝනි ශ්‍රාව ඇති වීම ඉතාමත්ම ස්වභාවික කාරණාවක්. ලිංගික උත්තේජනයකදී වගේම සාමාන්‍ය අවස්ථා වලදීත් යෝනි මාර්ගය අසල තෙත් ගතියක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මේ ශ්‍රාවයන්ගේ අස්වාභාවික පැති කඩකුත් තියෙනවා.

සාමාන්‍යයෙන් යෝනි ශ්‍රාව ඇති කරන්නේ ඊස්ට්‍රජන් හෝමෝනය. නිරෝගී යෝනි ශ්‍රාවය අවර්ණයි.දියරමය ස්වභාවයකින් යුතුයි. නමුත් සමහර අවස්ථාවලදී මෙය වැඩිපුර පිටවන්නටත්, සුදු පැහැයක් ගන්නත් හැකියාව තියෙනවා. දැඩි අවිවේකි දින චර්යාව සහ මානසික ආතතිය මීට හේතු විය හැකියි.

අසමාන්‍යතා

ඝන සුදු පිටි තරලයක් ලෙස පිටවීම.
කහ, කොළ, දුඹුරු ලෙස වර්ණ විපර්යාසයන් ඇති වීම.
දුඟදක් හැමීම.
නොනවත්වා ගැලීම.
කැසීම, රතු වීම, වේදනාව.
යටිබඩ, උදරය, කොන්දේ වේදනාව.
ඉක්මන් කෝපය වැනි සංකුලතා මතු වීම.
විසඳුම්

ක්ෂණික ආහාර අවම කරන්න.
පෙර පිසූ ආහාර භාවිතයට නොගන්න.
පිරිසුදු ජලය පානය කරන්න.
උෂ්ණාධික ආහාර පාලනය කරන්න.
කපු යට ඇඳුම් භාවිතා කරන්න.
නැවුම් එළවලු පළතුරු ආහාරයට ගන්න.
වෛද්‍ය සහාය ලබාගන්න.

Source http://thewoman.lk/archives/5906
 
Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    HUuMsOh.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අපේ ඇස් පේනව ආයිබෝං... තව ටිකක් පොඩියට දාපන් ඔෆිස් එකේ එවුන් ඔක්කොම කියවනව.... රෙද්දක් ඇඳගෙන කියවන්නෙ කොහොමෙයි....
    නාකි ගෑණු කම්මුලේ අත තියාගන්නව....
     
    • Like
    Reactions: Underground

    dush8080

    Active member
  • Dec 10, 2015
    225
    25
    28
    අපේ ඇස් පේනව ආයිබෝං... තව ටිකක් පොඩියට දාපන් ඔෆිස් එකේ එවුන් ඔක්කොම කියවනව.... රෙද්දක් ඇඳගෙන කියවන්නෙ කොහොමෙයි....
    නාකි ගෑණු කම්මුලේ අත තියාගන්නව....

    :lol::lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපේ ඇස් පේනව ආයිබෝං... තව ටිකක් පොඩියට දාපන් ඔෆිස් එකේ එවුන් ඔක්කොම කියවනව.... රෙද්දක් ඇඳගෙන කියවන්නෙ කොහොමෙයි....
    නාකි ගෑණු කම්මුලේ අත තියාගන්නව....

    :rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කිසිම විද්‍යාත්මක පදනමක් නැති බොරු කතා! මෙවා මේ හිට්ස් ගන්න හිඟන වෙබ් සයිට් වල දාන වල් බූත.:angry::angry:
     
    sankicool

    Member
    Jul 11, 2018
    115
    31
    0
    අපේ ඇස් පේනව ආයිබෝං... තව ටිකක් පොඩියට දාපන් ඔෆිස් එකේ එවුන් ඔක්කොම කියවනව.... රෙද්දක් ඇඳගෙන කියවන්නෙ කොහොමෙයි....
    නාකි ගෑණු කම්මුලේ අත තියාගන්නව....

    hako hako :lol::lol::lol::lol::lol:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    අපේ ඇස් පේනව ආයිබෝං... තව ටිකක් පොඩියට දාපන් ඔෆිස් එකේ එවුන් ඔක්කොම කියවනව.... රෙද්දක් ඇඳගෙන කියවන්නෙ කොහොමෙයි....
    නාකි ගෑණු කම්මුලේ අත තියාගන්නව....

    :lol::lol: